2025 Physics Notes| Darshana Ukuwela
Открыть в Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Больше7 253
Подписчики
Нет данных24 часа
-357 дней
-14230 дней
Архив постов
🔴 GIT විභාගය හේතුවෙන් හෙට දින කුරුණෑගල 2025+ඉරිදා Online පන්තිය නොපැවත්වේ.
ලබන බදාදා සුපුරුදු ලෙස පන්ති පැවැත්වේ..
🌟🌟🌟🌟🌟🌟
✨📚 Wishing you all the best for your GIT exam! 💻🎯
💡 You’ve worked hard, and now it’s time to shine! Stay confident 😃, stay focused 🎯, and trust in your preparation 📖.
📝 Read the questions carefully, think logically, and apply your knowledge wisely. Every effort you’ve put in will lead you to success 🏆.
🚀 Believe in yourself, do your best, and success will follow! 🎓🌟
🍀 Good luck, Our friends! You’ve got this! 💪💙
A Small wish from DUPhysicsNotes Team
2025/03/29 මහනුවර IMS + Online පන්තිය නොපැවැත්වේ..(2027 නංගිලා මල්ලිලාට Clz පටන් ගන්න නිසා...)⚠️📌❗️ඒ වෙනුවට Video එකක් දානව ඒ වෙලාවට බලන්න හැමෝම...⚠️📌❗️
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර🍎🍃2025.03.22 Kandy Clz #Gravitational_Fields #Kandy @DUPhysicsNotes
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🆕 🌝🍎💞20/03/2025💗 Nugegoda class‼️ #Gravitationalfields #nugegoda @DUPhysicsNotes
ඔන්න 2025 Main Revision | Dr. Darshana Ukuwela සර්ගේ පන්ති එන ඔයාලා වෙනුවෙන්ම හදලා තියෙන සුපිරි Group එකක් ගැන කියන්න තමයි මේ සූදානම, 😌
ඒ group එක තමයි 2025 Revision ළමයි වෙනුවෙන්ම හදපු සටහන් ගෲප් එක,😎
✔️ ඒකෙන් මොකක්ද වෙන්නේ ?
📌 සතියට අදාල Note එක Topic එකයි Date එකත් එක්ක ඔයාට ගන්න පුලුවන් (Classes 4 ටම කරන්නෙ එක Revision එකක් නිසා ඒකෙ Note එක තමා දාන්නේ හැමෝටම) 📌 ඒ වගේම ඒ සතියට අදාල Revision Evening Booster අංකත් ගන්න පුලුවන්. ✔️ ඔයාට අවශ්‍ය සටහන් දින අනුව ගන්න පුලුවන්.💠 කොහොමද ඒකට එකතු වෙන්නේ ?
📌 ඔයාට කරන්න තියෙන්නෙ පහළින් තියෙන User Name එක උඩ ටච් කරන එක විතරයි. 🌐 @DURevisionNotes 📌 2025 Theory Class එකේ Notes ගන්න ඔනේ නම් පහල User Name එක Click කරලා Join වෙන්න. 🌐 @DUPhysicsNotes එහෙනම් තවත් බලා ඉන්නෙ නැතුව අදම එකතුවෙන්න..✨🌈📱 වැඩිදුර විස්තර සඳහා, සම්බන්ධ වන්න. 🤖 @DUPhysicsBot කෝල් ගන්න බැහ්🥲 මැසේජ් එකක් දාන්න😉 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 අපේ පන්ති එන යාලුවන්ටත් Share කරන්න...😌❤️
Work Power & Energy🏋♀🚵♂#Notes #Tutes #Work_Power_Energy
මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම "📌 PRACTICAL NOTE " Kurunegala Clz 2025-03-19 #Heat #practical #Kurunegala @DUPhysicsNotes
📍ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 📍උෂ්ණත්වමිතියKurunegala Clz 2025-03-19 #Kurunegala #Heat @DUPhysicsNotes
මිශ්‍රණ ක්‍රමයෙන් අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම.♨️♨️17.03.2025 Kegalle note #Practical #Heat #Kegalle @DUPhysicsNotes
ලමයි මට අසනීප නිසා අන්තිම ටිකේ ඉන්න බැරි වුනා, ඒ ටික ලියපු කාට හරි note එක දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්🤧
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
17.03.2025
Kegalle note
#Gravitational_Fields
#Kegalle
@DUPhysicsNotes
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🧚✨2025.03.16 Kurunegala Clz. #Gravitational_Fields #Kurunegala @DUPhysicsNotes
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර🍎🍃2025.03.15 Kandy Clz #Gravitational_Fields #Extra #Kandy @DUPhysicsNotes
Hi Guys...!!! අද Note එක දාන්න චුට්ටක් පරක්කුවෙයි...😕හෙට වෙන්න කලින් දාන්නම්...🥲මං අද පොතක් ගෙනියව්වෙ නෑ...අමතක උනා😐😵💫අලුත් පාඩමක් නේ...තාපය පොතේ ලියන්න එපා කිව්වනේ තව තියෙනව කියල😒🥲😶🌫ඒ හින්ද කොළවල ලිව්වෙ😐සොරි වෙන්න ඕන...😕අර කොළවල තියෙන එක අවුලක්මත් නෑ...ඒත් එපා😕ඉක්මනටම දාන්නම්😪😵💫
Hi Guys...!!! අද Note එක දාන්න චුට්ටක් පරක්කුවෙයි...😕හෙට වෙන්න කලින් දාන්නම්...🥲මං අද පොතක් ගෙනියව්වෙ නෑ...අමතක උනා😐😵💫අලුත් පාඩමක් නේ...තාපය පොතේ ලියන්න එපා කිව්වනේ තව තියෙනව කියල😒🥲😶🌫ඒ හින්ද කොළවල ලිව්වෙ😐සොරි වෙන්න ඕන...😕අර කොළවල තියෙන එක අවුලක්මත් නෑ...ඒත් එපා😕ඉක්මනටම දාන්නම්😪😵💫
💥 උෂ්ණත්වමිතිය 💥💢Nugegoda class💢 3/13/2025 #Heat #Extra #Nugegoda @DUPhysicsNotes
