2025 Physics Notes| Darshana Ukuwela
Відкрити в Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Показати більше7 248
Підписники
-624 години
-347 днів
-14030 днів
Архів дописів
2025 Theory පාඩම අනුව නිබන්ධන 📕 Markings
01) මිනුම
🔸ඒකක හා මාන
🔹මිනුම් උපකරණ
02) යාන්ත්‍ර විද්‍යාව
🔹චලිත සමීකරණ
🔸චලිත ප්‍රස්ථාර
🔹බල සමතුලිතතාවය
🔸ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය
🔹නිව්ටන් නියම
🔸ගම්‍යතාවය
🔹කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය
🔸භ්‍රමණ චලිතය
🔹වෘත්ත චලිතය
🔸ද්‍රවස්ථිතිය
🔹තරල ගතිය
@DUPhysicsNotes
03) දෝලන හා තරංග අදාළ නිබන්ධන 🔊
🔹සරල අනුවර්තීය චලිතය
🔘Questions
🔹තරංගවල ගුණ
🔘Theory
🔘Questions
🔹ස්ථාවර තරංග
🔘 Questions
🌐@DUPhysicsNotes
💡ආලෝකය - Day 01Nugegoda clz 2024-10-10 #Light #Nugegoda @DUPhysicsNotes
⚡️තරංගවල ගුණ (Day 02)Nugegoda clz 2024-10-10 #Nugegoda @DUPhysicsNotes
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
🔴 විශේෂ නිවේදනයයි
🔸 ළමයි මේ දවස්වල සටහන් ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ සටහන ලියන tute එක අපේ ඇඩ්මින්වරුන්ට හම්බ නොවීම.
🔹 ඒ හේතුවෙන් ඔයාලගෙ සටහන් මහනුවර සටහනත් එක්ක සම්පූර්ණ කරගන්න. දැනට මහනුවර සටහන් අපි upload කරල තියෙන්නේ.
ඊයේ (09/05) දින සටහනත් අද (09/06) රාත්‍රිය තුළ මේකට upload කරයි.🔸 ඒ නිසා මේ සති 2ට විතරක් මහනුවර පන්තියෙන් සටහන් cover කරගන්න.
✅සරල අනුවර්තීය චලිතය .PDF🧾
ඔන්න එහෙනම් ළමයි, 2025 Recall Rocket සෙට් එකටත් අපි අලුත් චැනල් එකක් ගෙනාවා 🔥 🚀
මේ චැනල් එකෙන් අපි ඔයාලට,
1. Recall Rocket Papers (Sinhala/English)
2. Live Streaming (via Telegram)
3. Recording as a video
4. Paper Markings ( Sinhala/English )
ලෙස ලබා දෙනවා.
එහෙනම් පහත තියෙන ලින්ක් එකෙන් ඔයාට අපේ චැනල් එකට එකතු වෙන්න පුලුවන්. 🥰
🌐 https://t.me/DUPhysicsRR25
Good Luck all ❤️
For Your Future :
අසාර්ථක වීමට බිය නොවන්න. උත්සාහ නොකිරීමට බිය වන්න. 💪
❗️ Alert ❗️
📌 ඊයේ (2024/09/27) දින රාත්‍රී 8 සිට කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුගේගොඩ යන සියලු දෙනාටම පොදුව පැවත්වූ පන්තියේ සටහන ඔබට පහත ලින්ක් එක භාවිතයෙන් ලබා ගත හැකිය.🔗 Link #Exclusive #2025Theory @DUPhysicsNotes
‼️Special Announcement ‼️
🔴 2025 කෑගල්ල,මහනුවර,කුරුණෑගල Physical සහ එම දිනවල Online සිසුන් සඳහා පසුගිය සතියේ පන්ති නොපැවැත්වූ හෙයින් ඊට අදාල පාඩම, හෙට රාත්‍රී 8ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ Premiere කෙරේ.
⚠️ සැලකිය යුතුයි
⦁ Recording ලබාදීමක් සිදු නොවන අතර එම අවස්ථාවේම Premiere එකට සම්බන්ධ වී පාඩම නරඹන්න...... ⦁ මෙහිදී සිදුවන්නේ අද දින නුගේගොඩ සිදු කළ පන්තියම නැවත ලබාදීමකි.එහිදී, 👉 සරල අවලම්බය Practical 👉 සර්පිල දුන්න Practical 👉 කෘත කම්පන සහ අනුනාදය සාකච්ඡා කෙරේ. #2025Theory #Darshana_Ukuwela @DUPhysicsNotes
ද්‍රවස්තතිය marking ⛄️
#Unit_2
#Tute_Markings
#2025_Theory
@DUPhysicsNotes
වෘත්ත චලිතය marking ⛄️
#Unit_2
#Tute_Markings
#2025_Theory
@DUPhysicsNotes
භ්‍රමණ චලිතය marking ⛄️
#Unit_2
#Tute_Markings
#2025_Theory
@DUPhysicsNotes
