ar
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

الذهاب إلى القناة على Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

إظهار المزيد
Buy Ad
7 248
المشتركون
-624 ساعات
-347 أيام
-14030 أيام
أرشيف المشاركات
2025 Theory පාඩම අනුව නිබන්ධන 📕 Markings 01) මිනුම 🔸ඒකක හා මාන 🔹මිනුම් උපකරණ 02) යාන්ත්‍ර විද්‍යාව 🔹චලිත සමීකරණ 🔸චලිත ප්
2025 Theory පාඩම අනුව නිබන්ධන 📕 Markings 01) මිනුම 🔸ඒකක හා මාන 🔹මිනුම් උපකරණ 02) යාන්ත්‍ර විද්‍යාව 🔹චලිත සමීකරණ 🔸චලිත ප්‍රස්ථාර 🔹බල සමතුලිතතාවය 🔸ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය 🔹නිව්ටන් නියම 🔸ගම්‍යතාවය 🔹කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය 🔸භ්‍රමණ චලිතය 🔹වෘත්ත චලිතය 🔸ද්‍රවස්ථිතිය 🔹තරල ගතිය @DUPhysicsNotes

03) දෝලන හා තරංග අදාළ නිබන්ධන 🔊 🔹සරල අනුවර්තීය චලිතය 🔘Questions 🔹තරංගවල ගුණ 🔘Theory 🔘Questions 🔹ස්ථාවර තරංග 🔘 Questio
03) දෝලන හා තරංග අදාළ නිබන්ධන 🔊 🔹සරල අනුවර්තීය චලිතය 🔘Questions 🔹තරංගවල ගුණ 🔘Theory 🔘Questions 🔹ස්ථාවර තරංග 🔘 Questions 🌐@DUPhysicsNotes

Kandy Clz TK.pdf16.22 MB

💡ආලෝකය - Day 01
Nugegoda clz 2024-10-10 #Light #Nugegoda @DUPhysicsNotes

⚡️තරංගවල ගුණ (Day 02)
Nugegoda clz 2024-10-10 #Nugegoda @DUPhysicsNotes

Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq

Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq

🔴 විශේෂ නිවේදනයයි 🔸 ළමයි මේ දවස්වල සටහන් ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ සටහන ලියන tute එක අපේ ඇඩ්මින්වරුන්ට හම්බ නොවීම.
🔴 විශේෂ නිවේදනයයි 🔸 ළමයි මේ දවස්වල සටහන් ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව වෙන්නෙ සටහන ලියන tute එක අපේ ඇඩ්මින්වරුන්ට හම්බ නොවීම. 🔹 ඒ හේතුවෙන් ඔයාලගෙ සටහන් මහනුවර සටහනත් එක්ක සම්පූර්ණ කරගන්න. දැනට මහනුවර සටහන් අපි upload කරල තියෙන්නේ.
ඊයේ (09/05) දින සටහනත් අද (09/06) රාත්‍රිය තුළ මේකට upload කරයි.
🔸 ඒ නිසා මේ සති 2ට විතරක් මහනුවර පන්තියෙන් සටහන් cover කරගන්න.

photo content

sticker.webp0.60 KB

Kandy Clz....pdf13.61 MB

තරංග ගුණ.pdf

+4
✅සරල අනුවර්තීය චලිතය .PDF🧾

ඔන්න එහෙනම් ළමයි, 2025 Recall Rocket සෙට් එකටත් අපි අලුත් චැනල් එකක් ගෙනාවා 🔥 🚀 මේ චැනල් එකෙන් අපි ඔයාලට, 1. Recall Rocket
ඔන්න එහෙනම් ළමයි, 2025 Recall Rocket සෙට් එකටත් අපි අලුත් චැනල් එකක් ගෙනාවා 🔥 🚀 මේ චැනල් එකෙන් අපි ඔයාලට,            1. Recall Rocket Papers (Sinhala/English)            2. Live Streaming (via Telegram)            3. Recording as a video            4. Paper Markings ( Sinhala/English )                                                                ලෙස ලබා දෙනවා. එහෙනම් පහත තියෙන ලින්ක් එකෙන් ඔයාට අපේ චැනල් එකට එකතු වෙන්න පුලුවන්. 🥰 🌐 https://t.me/DUPhysicsRR25 Good Luck all ❤️ For Your Future :
අසාර්ථක වීමට බිය නොවන්න. උත්සාහ නොකිරීමට බිය වන්න. 💪

තරංග📡
Kandy Clz 2024-09-28 #Kandy @DUPhysicsNotes

❗️ Alert ❗️
📌 ඊයේ (2024/09/27) දින රාත්‍රී 8 සිට කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුගේගොඩ යන සියලු දෙනාටම පොදුව පැවත්වූ පන්තියේ සටහන ඔබට පහත ලින්ක් එක භාවිතයෙන් ලබා ගත හැකිය.
🔗 Link #Exclusive #2025Theory @DUPhysicsNotes

‼️Special Announcement ‼️ 🔴 2025 කෑගල්ල,මහනුවර,කුරුණෑගල Physical සහ එම දිනවල Online සිසුන් සඳහා පසුගිය සතියේ පන්ති නොපැවැත්ව
‼️Special Announcement ‼️ 🔴 2025 කෑගල්ල,මහනුවර,කුරුණෑගල Physical සහ එම දිනවල Online සිසුන් සඳහා පසුගිය සතියේ පන්ති නොපැවැත්වූ හෙයින් ඊට අදාල පාඩම, හෙට රාත්‍රී 8ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ Premiere කෙරේ. ⚠️ සැලකිය යුතුයි
⦁ Recording ලබාදීමක් සිදු නොවන අතර එම අවස්ථාවේම Premiere එකට සම්බන්ධ වී පාඩම නරඹන්න...... ⦁ මෙහිදී සිදුවන්නේ අද දින නුගේගොඩ සිදු කළ පන්තියම නැවත ලබාදීමකි.
එහිදී, 👉 සරල අවලම්බය Practical 👉 සර්පිල දුන්න Practical 👉 කෘත කම්පන සහ අනුනාදය සාකච්ඡා කෙරේ. #2025Theory #Darshana_Ukuwela @DUPhysicsNotes

ද්‍රවස්තතිය marking ⛄️ #Unit_2 #Tute_Markings #2025_Theory @DUPhysicsNotes

වෘත්ත චලිතය marking ⛄️ #Unit_2 #Tute_Markings #2025_Theory @DUPhysicsNotes

භ්‍රමණ චලිතය marking ⛄️ #Unit_2 #Tute_Markings #2025_Theory @DUPhysicsNotes