𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Відкрити в Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Показати більше2 551
Підписники
Немає даних24 години
-97 днів
-6230 день
Архів дописів
2 550
❤️කොච්චර ප්‍රශ්න ආවත් ඔයා දවසක ජීවිතේ ම දිනනවා !
ඔයාට බැරි වෙයි කියලා හිතන හැමදේම ඔයා හරි අපූරුවට කර ගන්නවා!
හැම ගැටයක් ම
හැම ප්‍රෙහෙලිකාවක් ම
දවසක විසදෙනවා!
හිනාවෙලා ඉන්න !
අද ඔයාට අලුත් දවසක් !
ඒ කියන්නේ ලස්සනම දවස ඔයාගේ 🌟💫 Everything will be changed... 🍃😊
🧠 අතික්‍රමණ ™ 🇱🇰
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 550
ජීවිතේ සිද්ධවෙන කඩාවැටිම් කවදාවත්ම ඍණාත්මකව දකින්න එපා...
ජීවිතේ පොඩ්ඩක් ආපස්සට ගියාට කමක් නෑ...
දුන්නක ඊතල වුනත් පස්සට ඇදෙන තරමට තමයි ඉස්සරහට යන දුර වැඩි වෙන්නේ...
ඒ නිසා ධනාත්මක සිතුවිලි වලින් ජීවිතේ හැමදෙයක්ම භාරගන්න...👊😌👍
🧠 අතික්‍රමණ ™ 🇱🇰
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 550
හීන පස්සේ එලවපන් ඕකට බෑ කියපු අයම "Congratulations” කියනකල්... 💗
🧠 අතික්‍රමණ ™ 🇱🇰
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
