es
Feedback
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

Ir al canal en Telegram

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat

Mostrar más
2 551
Suscriptores
Sin datos24 horas
-97 días
-6230 días
Archivo de publicaciones
❤️කොච්චර ප්‍රශ්න ආවත් ඔයා දවසක ජීවිතේ ම දිනනවා ! ඔයාට බැරි වෙයි කියලා හිතන හැමදේම ඔයා හරි අපූරුවට කර ගන්නවා! හැම ගැටයක් ම හැම ප්‍රෙහෙලිකාවක් ම දවසක විසදෙනවා! හිනාවෙලා ඉන්න ! අද ඔයාට අලුත් දවසක් ! ඒ කියන්නේ ලස්සනම දවස ඔයාගේ 🌟💫 Everything will be changed... 🍃😊 🧠 අතික්‍රමණ ™ 🇱🇰 ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

ජීවිතේ සිද්ධවෙන කඩාවැටිම් කවදාවත්ම ඍණාත්මකව දකින්න එපා... ජීවිතේ පොඩ්ඩක් ආපස්සට ගියාට කමක් නෑ... දුන්නක ඊතල වුනත් පස්සට ඇදෙන තරමට තමයි ඉස්සරහට යන දුර වැඩි වෙන්නේ... ඒ නිසා ධනාත්මක සිතුවිලි වලින් ජීවිතේ හැමදෙයක්ම භාරගන්න...👊😌👍 🧠 අතික්‍රමණ ™ 🇱🇰 ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

හීන පස්සේ එලවපන් ඕකට බෑ කියපු අයම "Congratulations” කියනකල්... 💗 🧠 අතික්‍රමණ ™ 🇱🇰 ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ