uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
📌Physics 📍Unit 07 Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:45

📌Physics 📍Unit 06 Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:44

📌Physics 📍Unit 04 Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:44

📌Physics 📍Unit 03 (Waves) Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:43

📌Physics 📍Unit 02 (Mechanics) Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:40

📌Physics 📍Unit 01 Short Note #PHYSICS #SHORT_NOTES
25 трав 2025, 06:37

සමහර වෙලාවට ඔයා කැමති ඇති phone එකට එක call එකක්වත් එන්නෙ නැත්තන් Chat boxes clear වෙලා තියෙනව නම් ඔයා දිහා කවුරුත් නොබලා ඉන්නවනම් ඔයාගෙ වැඩක් බලාගෙන ඔයා එක්ක busy වෙලා හැමෝටම අමතක වෙලා ගියපු කෙනෙක් වෙලා ඉන්න තියෙනව නම්.. මං දන්නව ඔයාට ඒ වගේ දවස් ඇති.. මටත් තියෙනවා.. ඔයා සාමාන්‍යයෙන් අනිත් අයට උදවු කරන්න කැමති, හොඳ, හිතට දැනෙන අය ළඟ ඉන්නවට කැමති කෙනෙක් උනත්, ඔයාටත් මේ වගේ තනි වෙන්න ඕන වගේ දැනෙන වෙලාවක් එන්න පුළුවන්! ඔව් එහෙම දැනෙන දවසුත් අපේ ජීවිතේ තියෙනව.. ඒක අසාමාන්‍ය නෑ. හැම දවසක්ම එක වගේ energetic දවස් නෙවෙයිනෙ!😊❤️‍🩹 සමහර වෙලාවට ඔයාට ටිකක් තනියම ඉන්න දෙන්න. අද එහෙම දැනුනා කියලා ජීවිතේ එපා කරගන්න එපා හැමදේම තාවකාලිකයි නම් ඒ දැනෙන uncomfortable feelings උනත් තාවකාලික වෙන්න එපැයි.. ඒකත් ඉවර වෙලා යයි😊
24 трав 2025, 12:10

අද ද්විධ්‍රැව ඝූර්ණය පැහැදිලි කරන්න ගත්ත නැටි දෙකේ බල්ලා... (AI Generated)
අද ද්විධ්‍රැව ඝූර්ණය පැහැදිලි කරන්න ගත්ත නැටි දෙකේ බල්ලා... (AI Generated)
24 трав 2025, 06:09

Focus on you, people come and go ❤‍🩹🕊️
Focus on you, people come and go ❤‍🩹🕊️
24 трав 2025, 02:32

ලමයි ඔයාලා හිතනවා ඇති මට නෝට්ස් දාන්න අමතක වෙලා කියලා 😢 අනේ ඒම නෑ ටියුට්ස් ඉදන් ආවා.මේ ටිකේම දිගට හරහට වහිනවා මගේ sim එකට සිග්නල් නැ වහිද්දි..(Hutch එකක් තියෙන්නේ..) මං මේ ගෙදරිනුත් බැනුම් අහන ගමන් ඉන්නේ පණ්ඩිතයා වගේ මේ සිම් එකට ගත්ත එකට.. මං ක්ලාස් ඉන්නවා ඒත් මාව විටින් විට cut වෙනවා.. මං පුලුවන් වුන ගමන් ඉක්මනට නෝට් ටික දාන්නම් 😢 එතකම් මං විටින් විට චැනල් එකේ කලින් දාපු අපිට ඕන වෙයි කියලා හිතෙන short notes,Keynotes ටික දාන්නම්... තරහ වෙන්න එපා හරිද? මං ඉක්මනටම Router එකක් ගන්නවා..😢 සමාවෙන්න ලමායි 😔❤️‍🩹
24 трав 2025, 00:29

දිනලම විතරක් ඉවර කරමු 😌💪
දිනලම විතරක් ඉවර කරමු 😌💪
23 трав 2025, 09:18

ඒ වගේ දැවෙන ප්‍රශ්න ඔයාලට නැද්ද ලමයිනේ 🥹🥹
23 трав 2025, 08:22
23 трав 2025, ~09:20

Good Morning 🫶❤
22 трав 2025, 19:31

ලමයිනේ මේ මගේ චැනල් එක..මේකෙන් ඔයාලට පාඩම් කරන්න මෝටිවේෂන් වගේ දේවල් තමයි මං දෙන්න හිතන් ඉන්නේ නම්...එක්සෑම් ලං වෙලා අපි ටාගට් තියෙන මොනවා හරිත් කරමුකෝ චැනල් දෙකම සම්බන්ධ කරලා... කැමති අය එකතු වෙන්න ☺️❤️ ඒක කරනවා කියලා ඔයාලට අඩුවක් කරන්නේ නැ මං හරිද? මගේ අංක 01 Notes By Rapunzel එකේ ලමයි ටික තමයි 🤍 කැමති අය එකතු වෙලා උදවුවක් දෙන්න මට ✨
22 трав 2025, 11:02
24 трав 2025, ~00:16

අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න.. සිහින අ
අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න..
සිහින අතරේ ජිවිතය සොයන්න...ඒ ජිවිතේ මායාවක්ව විදින්න..🤍✨
එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...
Limitless Study Hustle 🤍✨
22 трав 2025, 10:59
24 трав 2025, ~00:16

කන හරහා මොලයටම ❤️‍🩹
22 трав 2025, 10:07

මෙව්වා නම් 🥺💔
මෙව්වා නම් 🥺💔
22 трав 2025, 06:16

මේක හරිම ලස්සනයි 🤍✨
21 трав 2025, 14:26

I really felt it 😅
I really felt it 😅
21 трав 2025, 10:16

මේක හරිම ලස්සනයි 🤍✨
20 трав 2025, 14:30