uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 715
Підписники
-924 години
-337 днів
-14330 днів
Архів дописів
ලමයි මට රිප්ලයි කරන්න බැරි තරමටම ib msg ගොඩක් ඇවිල්ලා ඔයාලගෙන්.. මන් ඉක්මනටම රිප්ලයි කරන්නම් 🥹 පරක්කු උනොත් සමාවෙන්න.. ඒ වගේම අපේ වැඩේ ගැන අද හවස් වෙන්න කලින් මන් ඔයාලට කියන්නම්...
18 серп 2025, 01:55
28 серп 2025, ~10:45

ඔයා පාඩම් කරන්නේ,
Anonymous voting
17 серп 2025, 09:06
28 серп 2025, ~10:45

ලමයි තව 2025 ඒ ලෙවල් එක්සැම් එකට හරියටම දවස් 83ක් වගේ තියෙන්නේ.. මේ ටිකේ වැඩ කරමු අපි.. තියරි කරන්න කාලයක් නෑ ලමයි ඇත්තටම..ඒ
ලමයි තව 2025 ඒ ලෙවල් එක්සැම් එකට හරියටම දවස් 83ක් වගේ තියෙන්නේ.. මේ ටිකේ වැඩ කරමු අපි.. තියරි කරන්න කාලයක් නෑ ලමයි ඇත්තටම..ඒ නිසා අපි ප්‍රශ්න වලට සූදානම් වෙමූ.. මට පුලුවන් විදියට විශයන් තුනටම ඔයාලට උදව් කරන්නම්.. ෆේල් වෙන්න ඉන්න එක් කෙනෙක් හරි ගොඩ දාන එකයි මගේ එකම අරමුණ... කිව්වොත් කිව්වා..ආය දෙකක් නෑ එකෙක් හරි ගොඩ දාලමයි නවතින්නේ..මාව විශ්වාස කරන අය දිගටම මාත් එක්ක ඉන්න.. මෙච්චර කාලයක් පැරදිලා නෑ..මේක පරදින්නෙත් නෑ.. ගේමක් ගහන්න කැමති අය මාත් එක්ක ඉන්න..ඔයාලගෙ දැනට ෆේල් වෙන්න ඉන්න කම්මැලි යාලුවටත් කියන්න දවස් 83න් ඒ ලෙවල් ගොඩ යන්න එන්න කියල.. හෙට ඉදන් ඒනම් වැඩ කරන්න ගමු.. ඒ වගෙම ඕනම විශය සම්බන්ද ප්‍රශ්නයක් පහල තියෙන මගෙ යූසර් නේම් එකට දාන්න පුලුවන් ඔයාලට. @Itz_Me_Sayuu
17 серп 2025, 08:52
28 серп 2025, ~10:45

හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාගෙ ස්ට්‍රෙස් එක අඩු කරන්න ඔන්න මන් අලුත් whatsapp චැනල් එකක් හැදුවා.. පහල ලින්ක් එකෙන් ඔයාලත් පුලුවන් නම් එකතු වෙලා ස්ට්‍රෙස් අඩු කර ගමු...🥹❤️ https://whatsapp.com/channel/0029VbAgbUTJJhzPrlSfnx1B
17 серп 2025, 00:33
17 серп 2025, ~08:57

හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාගෙ ස්ට්‍රෙස් එක අඩු කරන්න ඔන්න මන් අලුත් whatsapp චැනල් එකක් හැදුවා.. පහල ලින්ක් එකෙන් ඔයාලත් පුලුවන් නම් එකතු වෙලා ස්ට්‍රෙස් අඩු කර ගමු...🥹❤️ https://whatsapp.com/channel/0029VbAgbUTJJhzPrlSfnx1B
17 серп 2025, 00:29
17 серп 2025, ~00:32

කෝ බලන්න හීන වෙනුවෙන් තාමත් රෑ නිදි මරන් වැඩ කරන සෙට් එක... ❤️ එකක් දාමුද බලන්න
කෝ බලන්න හීන වෙනුවෙන් තාමත් රෑ නිදි මරන් වැඩ කරන සෙට් එක... ❤️ එකක් දාමුද බලන්න
16 серп 2025, 15:00

Nice 🥹🤍 #feedback
Nice 🥹🤍 #feedback
16 серп 2025, 10:55

+6
මේ phy6 msq එකට වගේ ඕනි වෙන special points වගයක්🛑
16 серп 2025, 10:50

තේරුන ලමයි ❤️ නොතේරුන ලමයි 👍
තේරුන ලමයි ❤️ නොතේරුන ලමයි 👍
16 серп 2025, 10:30

Class recording ගොඩ ගැහිලද?🤧 මේක try කරල බලන්න 👇🤗 ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා online class වල recordings miss වෙන එක.🥲 මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. අපි ටික ටික බිලා ගොඩ දාගමු.. 😁 ▶️ 01 Guide ඔයාට බලන්න තියෙන recod ටික ගන්න. විශයන්ට අදාළව බෙදාගන්න. උදා-: O/L කෙනෙක් නම් තමන් යන පන්ති වල විශයන්ට අදාලව දවස් වෙන් කරගන්න A/L කෙනෙක් නම් subject තුනට අදාළව දවස් තුනක් ▶️ 02 Guide ඔයා අනිතිමේටම කරලා තියෙන නෝට් එක අරන් බලන් ඒක කිවෙනි රෙකෝඩ් එකද කියල. එතනින් ඉදිරියට තව රෙකෝඩ් කීයක් බලන්න තියෙනවද කියලා බලන්න. ඒ ටිකේ date ටික ලියලා ඔයාට හොඳට පේන තැනකින් තියා ගන්න. ▶️ 03 Guide එක දවසක් ගන්න . එදාට ඔයාට අදාළ විශය අරන් ඒකේ බලන්න තියෙන රෙකෝඩ් ටික බලන්න. පැය 5 හෝ 6 තියෙන class වල රෙකෝඩ් 2X speed හො 1.5 Speed එකකින් බලන්න. ▶️04 Guide දැන් ඔයා බලලා ඉවර රෙකෝඩ් date එකට අදාළව 02 Guide එකේ තමන් ලියා ගත්තු කොලේ පුංචි ටික් එකක් දාන්න. මේ විදිහට දිගටම කරන් යන්න. හැබැයි මතක තියා ගන්න record ගොඩ ගහගන්නෙ නැතුව ඉක්මනට බලලා ඉවර කරන්න. live class වලට live ම join වෙන්න` 🎧📑
⚠️ මේ ඔබට කරන කාරුණික නිවේදනයයි ❗❗📢📢 උපුටා ගැනීම් කරන්නේ නම් කතෲ අයිතිය සුරැකීමට කාරුණික වන්න. කතෲ අයිතිය සොරා ගෙන වෙනත් නම් වලින් හෝ වෙනත් ආකාරයකට උපුටා ගන්නේ නම් එයින් ඔබේ පහත් භාවය ප්‍රකාශයට පත් වනු ඇත.😮‍💨
~ත්‍රිʂԋυ~
15 серп 2025, 22:12

යාලුවනේ... ඔයාලගෙන් bio keynotes,short notes දැනට හදන/හදපු යාලුවෝ ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න පුලුවන් ද? @Itz_Me_Sayuu
15 серп 2025, 09:17

කෝ බලන්න හීන වෙනුවෙන් තාමත් ඇහැරන් වැඩ කරන සෙට් එක... ❤️ එකක් දාන් යමු බලන්න..
කෝ බලන්න හීන වෙනුවෙන් තාමත් ඇහැරන් වැඩ කරන සෙට් එක... ❤️ එකක් දාන් යමු බලන්න..
11 серп 2025, 15:38

2025,2026,2027 A/L වලට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ඔන්න අලුත්ම චැනල් එකක් අපි හැදුවා... 👉Weekly Plans 👉Revision Special Notes
2025,2026,2027 A/L වලට මුහුණ දෙන ඔයාලා වෙනුවෙන් ඔන්න අලුත්ම චැනල් එකක් අපි හැදුවා... 👉Weekly Plans 👉Revision Special Notes (AP &AD) 👉MCQ / SEQ Special Points 👉Past Papers විවරණය 👉Guessings 👉විශේෂ MCQ පුහුණුව.. 👉Motivations වගේ තවත් අලුත් අලුත් වැඩ ගොඩාක් කරන්න එකතු වෙන්න අපිත් එක්ක...
අපි ආසාවෙන් ඉගෙන ගෙන දිනලා විතරක්ම ඉවර කරමු 🤭✨
𝗦𝘁𝘂𝗱𝘆 𝗪𝗶𝘁𝗵 𝗦𝗮𝘆𝘂𝘂 🤍✨ 𝘾𝙝𝙖𝙣𝙜𝙚 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 𝙗𝙚𝙞𝙣𝙜 𝙮𝙤𝙪𝙧 𝙨𝙚𝙡𝙛...🤍✨
11 серп 2025, 08:56
11 серп 2025, ~11:59

🙂🙂
🙂🙂
10 серп 2025, 22:44

Bio ලමයි ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන මෙත්මල් සර්ගේ ආවර්ජනා පොත් සෙට් එක දැන් අපේ Resources group එකෙන් පහල ලින්ක් වලින් ගන්න
Bio ලමයි ඔන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන මෙත්මල් සර්ගේ ආවර්ජනා පොත් සෙට් එක දැන් අපේ Resources group එකෙන් පහල ලින්ක් වලින් ගන්න පුලුවන්.. මේ ටික අනිවාර්යයෙන්ම SAVE කරගන්න. නව විෂය නිර්දේශය ඔස්සේ ඒකක අනුව වර්ගීකරණය කරන ලද ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සියල්ලක්ම වගේ තියෙනවා. 📎 ජීව විද්‍යාව හැඳින්වීම 🔬 ජීවයේ රසායනික හා සෛලීය පදනම 🐿 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය 🌳 ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය 🫁 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය 1 🫀 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය II 🩸ප්‍රවේණිය 🧬 අණුක ජීව විද්‍යාව 🦆 පාරිසරික ජීව විද්‍යාව 🦠 ක්ෂුද්‍ර ජීව විද්‍යාව 🐠 ව්‍යවහාරික ජීව විද්‍යාව
09 серп 2025, 02:08

First shy යාලුවනේ මං ඔයාලටයි මේ කියන්නේ...කවදමදාවත් FFF නම් ගන්න හිතන්නවත් එපා..අඩුම SSS 3ක්වත් අරන් සෙකන්ඩ් ෂයි එකක් කරන්න.. ඇයි කියලා අහන්න එපා FFF නම් ගන්න එපා.. FFF ගත්ත දවසට තේරෙයි ඔයාලට ඔයා මොන තත්ත්වේ ඉදියත් අඩුවක් නොකරයි කියලා හිතන අම්මා තාත්තා පවා ඔයාව අත අරිනවා / ඔයාට කුඩම්මගේ සැලකිලි කියලා.. ඔයාට ගෙදර ඇතුලේ කිසිම ගරු කිරීමක් පොඩි මල්ලි නංගිගෙන්වත් ලැබෙන්නෙ නැ කියලා.. දෙවෙනි පාර කරන්නවත් කිසිම මානසික නිදහසක් නැ කියලා.. විභාගෙට FFF 3ක් අරන් ගෙදර බල්ලා ගානට වැටිලා ඉන්න අසරණයෙක් ඔයාලගෙන් ඉල්ලන පොඩි ඉල්ලීමක් 🙏
08 серп 2025, 09:51

අලුත් චැනල් එකක් ලමයි ! 💫 මේ චැනල් එක කරගෙන යන්නේ Mainly 2026 A/L batch එක target කරලා ඒ නිසා 26 අයට මේ සතියේම මේ වැඩේ පටන්
අලුත් චැනල් එකක් ලමයි ! 💫 මේ චැනල් එක කරගෙන යන්නේ Mainly 2026 A/L batch එක target කරලා ඒ නිසා 26 අයට මේ සතියේම මේ වැඩේ පටන් ගන්නවා ... 27 A/L කරන ඇඩ්මින්ස්ලා දෙන්නෙක් ඕනි... ( Physics , Chemistry paper class පටන් ගත්තට පස්සෙ මේ subject දෙකේ papers එක්කම විවරණ දාන්න .. ) ... (@Chem_Phy6_bot) කැමති අය මේ user name එකට message එකක් දාන්න .... ඔයාලට ගොඩක් වටින වැඩක් මේක ... ❤️
06 серп 2025, 11:29
06 серп 2025, ~21:46

ලමයි අනුරාධ සර් revision එකේ විකිරණ,යාන්ත්‍රික ගුණ පාඩම් දෙක කරාද?
04 серп 2025, 23:13
05 серп 2025, ~02:16

🚀 We Are New Website Offically Launched 🌎 අපගේ නවතම වෙබ් අඩවිය අද සිට නිළ වශෙයෙන් ඔබ වෙතට 🎉 🖥 ALapiedu.com 😍මෙහිදි ඉතා ආ
🚀 We Are New Website Offically Launched 🌎 අපගේ නවතම වෙබ් අඩවිය අද සිට නිළ වශෙයෙන් ඔබ වෙතට 🎉 🖥 ALapiedu.com 😍මෙහිදි ඉතා ආකර්ශනීය හා ඔබට පහසු ආකාරයට ඉගෙනුම් ද්‍රව්‍ය 1000 කට අධික ප්‍රමාණයක් ඔබට දැන් 100% නොමිලේ ලබා ගත හැක
✅PAST PAPERS ✅MARKING SCHEM ✅SCHOOL PAPERS ✅MODDEL PAPERS ✅PROVINCE PAPERS ✅AL NOTES ✅EXAM COUNTDOWNER ✅MOTIVATION FACTORS
➖➖➖➖➖➖➖➖➖➖➖ 🔖 Covers all major A/L science subjects:
🧮
Maths |
🍀
Biology |
💻
ICT |
🧪
Chemistry |
⚙️
Physics |
🌐
English |
🌴
Agriculture |
🧠
General Knowledge
🌎දැන්ම පිවිසෙන්න alapiedu.com වෙතට ➖➖➖➖➖➖➖➖➖➖➖ 🆓 100% Free 🏪 24/7 Tecnical Support 🔃 Daily Updates ( New Papser & Notes ) ➖➖➖➖➖➖➖➖➖➖➖ Special Thanks ❤️
⭐️
AL අපි admin pannel ( Shahan Iresh -Our Developer
)
⭐️
Maths Api
⭐️
AL api ( papers group)
➖➖➖➖➖➖➖➖➖➖➖ 🤨 Project By CeylTech 💡 😊 Sponsored By AL අපි 🇱🇰
04 серп 2025, 08:15
05 серп 2025, ~07:06

හීනයක් තියා ගන්න.... දවසක තමන්ගෙ නමට ඉස්සරහින්.... වෛද්‍ය , ඉංජිනේරු , නීතිඥ යන නමකුත් දාගන්නවා කියලා... 💖💪 ඉතින් ඒ හීනය පස
හීනයක් තියා ගන්න.... දවසක තමන්ගෙ නමට ඉස්සරහින්.... වෛද්‍ය , ඉංජිනේරු , නීතිඥ යන නමකුත් දාගන්නවා කියලා... 💖💪 ඉතින් ඒ හීනය පස්සෙ දුවන උබට.... වරදින්න විදියක් නෑ ළමයෝ.....!! ❤‍🩹
03 серп 2025, 21:49