uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
"මිනිස්සුන්ට හැමදාම හරි යන්නේ නෑ. හැබැයි එක තැනකදි හරි යනවා.ඊට පස්සේ දිගටම හරි යනවා..."😌🖤🔥
18 бер 2025, 10:09

🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් , 🌡Past papers 🌡Term tes
🇱🇰A/L Bio කරන ළමයින් සඳහා විශේෂයෙන් තැනුණු Channel එකක් තමයි මේ Channel එක.🧬🔬 මේ Channel එකෙන් ,
🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other
18 бер 2025, 09:00

🌥 Good Morning ✨ 🏆Daily Quote : අසාර්ථකත්වය යනු අත්හදා බැලීමේ සෙල්ලමක් පමණි. දිගටම උත්සාහ කරන්න! 🔄💪 🎖 2025 A/L විභාගයට ත
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අසාර්ථකත්වය යනු අත්හදා බැලීමේ සෙල්ලමක් පමණි. දිගටම උත්සාහ කරන්න! 🔄💪
🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 219 යි පැය 19 යි මිනිත්තු 30 යි 📅අද 2025-03-15 Powered By Exam Countdown Bot ⏳
15 бер 2025, 00:36

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ පිහිටීම ඔබේ ප්‍රගතිය නියම කරයි. සදාකාලිකව ඉහලට යන්න! 📈🌄 🎖 2025 A/L විභාගයට තව, සති 3
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ පිහිටීම ඔබේ ප්‍රගතිය නියම කරයි. සදාකාලිකව ඉහලට යන්න! 📈🌄
🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 220 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-14
13 бер 2025, 22:41

🌥 Good Morning ✨ 🏆Daily Quote : සාර්ථකත්වය සොයා යන්න. එය ඔබේ අත්හදා බැලීම් තුළම ඇත. 🔍🏆 🎖 2025 A/L විභාගයට තව, සති 31 දින
🌥 Good Morning ✨ 🏆Daily Quote :
සාර්ථකත්වය සොයා යන්න. එය ඔබේ අත්හදා බැලීම් තුළම ඇත. 🔍🏆
🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 222 යි පැය 19 යි මිනිත්තු 32 යි 📅අද 2025-03-12
11 бер 2025, 22:05

⬇️ඊයේ දවසේ ( 2025/03/10 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ❓ ( පංති / පාසල් වලට සහභාගී වුණු වෙලාව එක්කම )
Anonymous voting
10 бер 2025, 21:32

🌥 Good Morning ✨ 🏆Daily Quote : ජීවිතය ඔබේ සිතේ ආකාරයයි. එය ධනාත්මකව සකසන්න! 🧠🌻 🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 223 යි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ජීවිතය ඔබේ සිතේ ආකාරයයි. එය ධනාත්මකව සකසන්න! 🧠🌻
🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 223 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-11
10 бер 2025, 21:32

ඔබ දන්නවාද ? ඌරන්ට අහස දෙස කෙළින්ම බැලීම භෞතිකව කළ නොහැකි දෙයක්🥺.උන්ගේ බෙල්ලේ මාංශ පේශිවල සහ කොඳු ඇට පෙළේ ව්‍යුහය නිසා උන්ගේ
ඔබ දන්නවාද ?
ඌරන්ට අහස දෙස කෙළින්ම බැලීම භෞතිකව කළ නොහැකි දෙයක්🥺.උන්ගේ බෙල්ලේ මාංශ පේශිවල සහ කොඳු ඇට පෙළේ ව්‍යුහය නිසා උන්ගේ හිස ඉහළට චලනය වීම සීමා වෙයි🐷.
හරිම ජුකයි ඌරෝ..ආන් හෙමීට පෝස්ට් එක කියවලා බෙල්ල උස්සලා ගෙදර වහලේ බැලුවා නේද ඊරි - ඌරා😂 ✍️@Wishmalokaya 🌏 ™
10 бер 2025, 12:22
15 бер 2025, ~06:12

⬇️ඊයේ දවසේ ( 2025/03/09 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද ❓ ( පංති / පාසල් වලට සහභාගී වුණු වෙලාව එක්කම )
Anonymous voting
09 бер 2025, 22:16

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
09 бер 2025, 22:10

🌥 Good Morning ✨ 🏆Daily Quote : අභියෝග අතරින් මග හැරෙන්න එපා, ඒවා හොඳම ලකුණු සලකුණු කරයි. 🏆🔥 🎖 2025 A/L විභාගයට තව, සති
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අභියෝග අතරින් මග හැරෙන්න එපා, ඒවා හොඳම ලකුණු සලකුණු කරයි. 🏆🔥
🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 224 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-10
09 бер 2025, 22:06

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
09 бер 2025, 00:15

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ හැකියාවන් සීමා කිරීමට ඉඩ නොදී ඉහළට යන්න! 🚀 🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 225 යි ප
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ හැකියාවන් සීමා කිරීමට ඉඩ නොදී ඉහළට යන්න! 🚀
🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 225 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-09
09 бер 2025, 00:15

කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
කෝ ලමයි වැඩ පටන් ගත්තද??👀 ඔව්ව්ව් ❤️ නෑ තාම 🔥
07 бер 2025, 22:46

⬇️ ඊයේ දවසේ ( 2025/03/07 ) 🗓 ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කලාද❓ ( පංති /පාසල් වලට සහභාගී වුණු වෙලාව එක්කම )
Anonymous voting
07 бер 2025, 22:33

🌥 Good Morning ✨ 🏆Daily Quote : ඔබේ ගමනේ සෑම පියවරක්ම විඳින්න. 🎢✨ 🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 226 යි පැය 19 යි මිනි
🌥 Good Morning ✨ 🏆Daily Quote :
ඔබේ ගමනේ සෑම පියවරක්ම විඳින්න. 🎢✨
🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 226 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-08
07 бер 2025, 22:32

📒 ඔන්න ඉතින් කම්මැලිකමේ වැඩ කරන එක අඩු වුන A/L , O/L ලියන ඔයාල හැමෝටම දැන් ඉදන් මුලු අවුරුද්දම කම්මැලි නොවී Plan එක්කට ආසාවෙ
📒 ඔන්න ඉතින් කම්මැලිකමේ වැඩ කරන එක අඩු වුන A/L , O/L ලියන ඔයාල හැමෝටම දැන් ඉදන් මුලු අවුරුද්දම කම්මැලි නොවී Plan එක්කට ආසාවෙන් Study කරල ඔයාගෙ Exam එක හොදටම කරගන්න උදව්වක් වෙන මගෙ අලුත්ම Study Planner Book එක ගොඩක් අඩු ගානකට දැන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්...😉 උඩ Photo එකේ තියෙන්නෙ මේ වෙනකම් පොත Order කරපු අයට යවපු පොත්...😍 පිටු 200+ තියෙන මේ පොතටම Rs. 1800 /= වෙන්නෙ 🎉 විශේෂත්වය තමයි මුලු අවුරුද්දෙම ඉතිරි මාස 10 ටම හැම මාසෙටම Daily Planner Pages 31 ගානෙ තියෙනවා...🎊 ඊට අමතරව මේ Book එකෙන් ඔයාලට...👇 🌀 2025 Full Calendar 🌀 Vision Board 🌀 Goal Planner 🌀 Full Year Planner 🌀 Monthly Planners 🌀 Weekly Planners 🌀 Daily Planners For 2025 Full Year 🌀 Papers Plan 🌀 Star System  ( Worked Hours Counter ) තව ඇතුලෙ Shine Papers ටිකක තියෙන පින්තූර තියෙන පිටු ටික ඔයාල ආස photos දාල Design කරගන්න Chance එකත් තියෙනවා...😍 More Details 👇 පොත ගැන වැඩි විස්තර දැගනගන්න ඕනි අය පහල telegram group එකට join වෙන්න. පොත Use කරන විදියෙ ඉදන් හැමදේම ඒ Group එකේ තියෙනවා.😍 https://t.me/study_planner_1 🤍
07 бер 2025, 11:34

sticker.webp0.31 KB
07 бер 2025, 03:12

https://youtube.com/@legend_cricket-bd9ix?si=CKRZyFbBcMT4cg51 පුලුවන් අය Subscribe කරන්න...✨️ (අදුරන මල්ලි කෙනෙක්ගෙ Channel e
https://youtube.com/@legend_cricket-bd9ix?si=CKRZyFbBcMT4cg51 පුලුවන් අය Subscribe කරන්න...✨️ (අදුරන මල්ලි කෙනෙක්ගෙ Channel ekk )😁
07 бер 2025, 03:11

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝, 🟡 physics 🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points 🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක් 🔶Practical notes 🔶 Past paper විවරන 🔸F to A Plan & විවරන 🔵 chemistry 🔶අමිල සර්ගේ pprs special points 🔶පාඩම් වලට අදාල short notes 🔶පාඩම් මතක තියාගන්න tricks 🔶Past paper විවරන 🔸F to A Plan & විවරන 🟢 Biology 🔶Colorful short notes 🔶Mcq point 🔶මුල සිට essay practice 🔶Mind maps 🔶Diagram short notes 🔸සශංක සර්ගේ  කෙටි ක්‍රම 🔸මුතුගල සර්ගේ  Targer pprs Coming soon 🕑..... මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️ #MEDDREAMLOVER
  🫶❤️Addmin - 🅛🅤🅒🅘🅕🅔🅡-🅢💗 👆
ලමයි මන් උදේ 8 ට ඔයාලට bio mcq 20 ක් වගේ දානවා.රෑ 12 ට ඔයාලට විවරන ටික දාන්නම්. ඒ වෙලාව ඇතුලත කරල submit  කරන්න 😌
🫶❤️Addmin - kavii👆
ලමයි මන් උදෙ 10ට ඔයාලට බයො unit vise mcq 20 ක් දානව පහුවදා 10 වෙද්දි ඒවට විවරන දාන්නම් ..ඒ වෙලාවට කලින් submit කරන්න
🫶❤️Addmin - nethu 👆
Chemistry unit  vise papers  කරමු ලමයි හැබැයි මේක daily  යන එකක් නෙවෙයි ආ සතියට සැරයක් හෝ දෙකක් මං chem unit vise paper  එකක් දෙන්නම් උදෙ 6ට විතර එක දාලා රෑ 10 වගෙ වෙද්දි විවරණේ දානවා. ඒ අතර කාලෙ ඔයාලා paper  එක කරලා answers  comment  box එකට දාල තියන්න ඔනේ. හැම පාඩමෙ අස්සක් මුල්ලක් නෑර cover  වෙන්න මේ වැඩෙ කරන්නෙ
🫶❤️Addmin - Blue_Sky👆
Biology essay writing✍️                 හැමදාම රෑ 8 වෙනකොට මන් ඔයාලට bio essay ලියන topic එක දානවා ලමයි..topic එක විතරක් නෙවෙයි ඔයාලට ලියන්න ඕන structure එකයි,voice notes, short notes වගේ ලේසියෙන්ම ඒ points ටික මතක තියාගන්න දේවලුත් topic එකත් එක්කම දානවා. ඉතින් ඔයාලට තියන්නෙ 8.30pm වෙනකන් ඒ ටික පාඩම් කරන්න. 8.30pm වෙනකොට essay එක ලියන්න පටන් ගන්නවා.. 8.50pmවෙනකොට marking එකත් channel එකට දානවා   එහෙනම් හැමෝම රෑ 8 වෙනකොට med dream loversලගෙ "Bio Blitz essay programme" එකත් එක්කත් එකතු වෙන්න.
. 🫶❤️Addmin - ima👆 _JOIN WITH US_:-https://t.me/med_dream_lover 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
06 бер 2025, 23:02
07 бер 2025, ~01:10