"මිනිස්සුන්ට හැමදාම හරි යන්නේ නෑ. හැබැයි එක තැනකදි හරි යනවා.ඊට පස්සේ දිගටම හරි යනවා..."😌🖤🔥
18 مارس 2025, 10:09
"මිනිස්සුන්ට හැමදාම හරි යන්නේ නෑ. හැබැයි එක තැනකදි හරි යනවා.ඊට පස්සේ දිගටම හරි යනවා..."😌🖤🔥
🌡Past papers 🌡Term test Papers 🌡Model Papers 🌡MCQ Point 🌡Essay 🌡Quiz Poll 🌡Short note 🌡Other
අසාර්ථකත්වය යනු අත්හදා බැලීමේ සෙල්ලමක් පමණි. දිගටම උත්සාහ කරන්න! 🔄💪🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 219 යි පැය 19 යි මිනිත්තු 30 යි 📅අද 2025-03-15 Powered By Exam Countdown Bot ⏳
ඔබේ පිහිටීම ඔබේ ප්‍රගතිය නියම කරයි. සදාකාලිකව ඉහලට යන්න! 📈🌄🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 220 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-14
සාර්ථකත්වය සොයා යන්න. එය ඔබේ අත්හදා බැලීම් තුළම ඇත. 🔍🏆🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 222 යි පැය 19 යි මිනිත්තු 32 යි 📅අද 2025-03-12
ජීවිතය ඔබේ සිතේ ආකාරයයි. එය ධනාත්මකව සකසන්න! 🧠🌻🎖 2025 A/L විභාගයට තව, සති 31 දින 223 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-11
ඌරන්ට අහස දෙස කෙළින්ම බැලීම භෞතිකව කළ නොහැකි දෙයක්🥺.උන්ගේ බෙල්ලේ මාංශ පේශිවල සහ කොඳු ඇට පෙළේ ව්‍යුහය නිසා උන්ගේ හිස ඉහළට චලනය වීම සීමා වෙයි🐷.හරිම ජුකයි ඌරෝ..ආන් හෙමීට පෝස්ට් එක කියවලා බෙල්ල උස්සලා ගෙදර වහලේ බැලුවා නේද ඊරි - ඌරා😂 ✍️@Wishmalokaya 🌏 ™
අභියෝග අතරින් මග හැරෙන්න එපා, ඒවා හොඳම ලකුණු සලකුණු කරයි. 🏆🔥🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 224 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-10
ඔබේ හැකියාවන් සීමා කිරීමට ඉඩ නොදී ඉහළට යන්න! 🚀🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 225 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-09
ඔබේ ගමනේ සෑම පියවරක්ම විඳින්න. 🎢✨🎖 2025 A/L විභාගයට තව, සති 32 දින 226 යි පැය 19 යි මිනිත්තු 31 යි 📅අද 2025-03-08
අපේ චැනල් එකෙන් ඔයාලට 🌝, 🟡 physics 🔶අනුරාධ සර්ගෙ pprs වැදගත් points 🔶Class එකෙ උගන්නපු කොටසට අදාල short note එකක් 🔶Practical notes 🔶 Past paper විවරන 🔸F to A Plan & විවරන 🔵 chemistry 🔶අමිල සර්ගේ pprs special points 🔶පාඩම් වලට අදාල short notes 🔶පාඩම් මතක තියාගන්න tricks 🔶Past paper විවරන 🔸F to A Plan & විවරන 🟢 Biology 🔶Colorful short notes 🔶Mcq point 🔶මුල සිට essay practice 🔶Mind maps 🔶Diagram short notes 🔸සශංක සර්ගේ කෙටි ක්‍රම 🔸මුතුගල සර්ගේ Targer pprs Coming soon 🕑..... මේ ඔක්කොම එක්ක , ආසාවෙන් ඉගෙනගෙන දිනලම ඉවරකරන්න යාලුවොත් එක්ක ඔයත් එන්න...❤️ #MEDDREAMLOVER🫶❤️Addmin - 🅛🅤🅒🅘🅕🅔🅡-🅢💗 👆
ලමයි මන් උදේ 8 ට ඔයාලට bio mcq 20 ක් වගේ දානවා.රෑ 12 ට ඔයාලට විවරන ටික දාන්නම්. ඒ වෙලාව ඇතුලත කරල submit කරන්න 😌🫶❤️Addmin - kavii👆
ලමයි මන් උදෙ 10ට ඔයාලට බයො unit vise mcq 20 ක් දානව පහුවදා 10 වෙද්දි ඒවට විවරන දාන්නම් ..ඒ වෙලාවට කලින් submit කරන්න🫶❤️Addmin - nethu 👆
Chemistry unit vise papers කරමු ලමයි හැබැයි මේක daily යන එකක් නෙවෙයි ආ සතියට සැරයක් හෝ දෙකක් මං chem unit vise paper එකක් දෙන්නම් උදෙ 6ට විතර එක දාලා රෑ 10 වගෙ වෙද්දි විවරණේ දානවා. ඒ අතර කාලෙ ඔයාලා paper එක කරලා answers comment box එකට දාල තියන්න ඔනේ. හැම පාඩමෙ අස්සක් මුල්ලක් නෑර cover වෙන්න මේ වැඩෙ කරන්නෙ🫶❤️Addmin - Blue_Sky👆
Biology essay writing✍️ හැමදාම රෑ 8 වෙනකොට මන් ඔයාලට bio essay ලියන topic එක දානවා ලමයි..topic එක විතරක් නෙවෙයි ඔයාලට ලියන්න ඕන structure එකයි,voice notes, short notes වගේ ලේසියෙන්ම ඒ points ටික මතක තියාගන්න දේවලුත් topic එකත් එක්කම දානවා. ඉතින් ඔයාලට තියන්නෙ 8.30pm වෙනකන් ඒ ටික පාඩම් කරන්න. 8.30pm වෙනකොට essay එක ලියන්න පටන් ගන්නවා.. 8.50pmවෙනකොට marking එකත් channel එකට දානවා එහෙනම් හැමෝම රෑ 8 වෙනකොට med dream loversලගෙ "Bio Blitz essay programme" එකත් එක්කත් එකතු වෙන්න.. 🫶❤️Addmin - ima👆 _JOIN WITH US_:-https://t.me/med_dream_lover 🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑