uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
මවුලික එන්තැල්පිය ඝටනා ගුණයක් ද ?
03 груд 2024, 05:46

කෝශයක ඇනෝඩීය ද්‍රාවනයේ සාන්ද්‍රනය වැඩි කලාම වි.ගා.බ. ට මොකක්ද වෙන්නෙ
03 груд 2024, 05:46

අනිත් ළමයි කියන උත්තර බලන්න එපා තමන් දන්න විදියට දාන්න❤️
03 груд 2024, 05:43
03 груд 2024, ~06:43

කෝශයක ඇනෝඩීය ද්‍රාවනයේ සාන්ද්‍රනය වැඩි කලාම වි.ගා.බ. ට මොකක්ද වෙන්නෙ
03 груд 2024, 05:40

සක්‍රීයන ශක්තිය අඩු වෙනවද උෂ්ණත්වය වැඩි වෙද්දි ?
03 груд 2024, 05:39

තාප දායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පැත්තේ ශක්තිය වැඩියි. මේක‍ හරි ද ?
03 груд 2024, 05:37

සක්‍රීයන ශක්තිය අඩු වෙනවද උෂ්ණත්වය වැඩි වෙද්දි ?
03 груд 2024, 05:34

තාප දායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පැත්තේ ශක්තිය වැඩියි. මේක‍ හරි ද ?
03 груд 2024, 05:32

උත්ප්‍රේරක වලින් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය වෙනස් වෙනව ද ?
03 груд 2024, 05:29

ආම්ලික ද්‍රාවණයක PH අගය එකකින් අඩු කරන්න ද්‍රාවණය කී ගුනයකින් තනුක කරම්න ඕනද ?
03 груд 2024, 05:26

ආම්ලික ද්‍රාවණයක PH අගය එකකින් අඩු කරන්න ද්‍රාවණය කී ගුනයකින් තනුක කරම්න ඕනද ?
03 груд 2024, 05:24

ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාව වෙද්දී හැදෙන ප්‍රතිඵල වල සාන්ද්‍රණය ඒ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවයට බලපානවද ?
03 груд 2024, 05:17

උත්ප්‍රේරක දාපුවාම හරි උෂ්ණත්වය වැඩි කරාම හරි සඵල ගැටුම් භාගය වැඩි වෙනවනේ. එතකොට සාන්ද්‍රණ පීඩන වැඩි කරද්දි සඵල ගැටුම් භාගය වැඩි වෙන්නෙ නැද්ද ?
03 груд 2024, 05:15

ස්පර්ෂ ක්‍රියාවලියෙදි අඩු පීඩන තත්ව යොදා ගනී කිව්වොත් හරිද ?
03 груд 2024, 05:15

ස්පර්ෂ ක්‍රියාවලියෙදි අඩු පීඩන තත්ව යොදා ගනී කිව්වොත් හරිද ?
03 груд 2024, 05:12

උභයගුණී උභයප්‍රෝටික කියන්නෙ දෙකක්ද ?
03 груд 2024, 05:11

Голосове повідомлення01:29
03 груд 2024, 05:09

KI ,KCl වෙන්කර හදුනාගන්න පුලුවන් සාමාන්‍යයෙන් මොනව දැමොත්ද ? - Answer
03 груд 2024, 05:09
03 груд 2024, ~05:10

KI ,KCl වෙන්කර හදුනාගන්න පුලුවන් සාමාන්‍යයෙන් මොනව දැමොත්ද ?
03 груд 2024, 05:07

කාණ්ඩයක පහලට ඉලෙක්ට්‍රොනකරණයේ ධන අගය වැඩි වෙන්නෙ කොහොමද ?
03 груд 2024, 05:02