Notes by Rapunzel ❄️💜
Открыть в Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Больше7 712
Подписчики
-524 часа
-337 дней
-14330 дней
Архив постов
කෝශයක ඇනෝඩීය ද්‍රාවනයේ සාන්ද්‍රනය වැඩි කලාම වි.ගා.බ. ට මොකක්ද වෙන්නෙ
03 дек. 2024, 05:46
අනිත් ළමයි කියන උත්තර බලන්න එපා තමන් දන්න විදියට දාන්න❤️
03 дек. 2024, 05:43
03 дек. 2024, ~06:43
කෝශයක ඇනෝඩීය ද්‍රාවනයේ සාන්ද්‍රනය වැඩි කලාම වි.ගා.බ. ට මොකක්ද වෙන්නෙ
03 дек. 2024, 05:40
තාප දායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පැත්තේ ශක්තිය වැඩියි. මේක හරි ද ?
03 дек. 2024, 05:37
තාප දායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක පැත්තේ ශක්තිය වැඩියි. මේක හරි ද ?
03 дек. 2024, 05:32
උත්ප්‍රේරක වලින් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය වෙනස් වෙනව ද ?
03 дек. 2024, 05:29
ආම්ලික ද්‍රාවණයක PH අගය එකකින් අඩු කරන්න ද්‍රාවණය කී ගුනයකින් තනුක කරම්න ඕනද ?
03 дек. 2024, 05:26
ආම්ලික ද්‍රාවණයක PH අගය එකකින් අඩු කරන්න ද්‍රාවණය කී ගුනයකින් තනුක කරම්න ඕනද ?
03 дек. 2024, 05:24
ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාව වෙද්දී හැදෙන ප්‍රතිඵල වල සාන්ද්‍රණය ඒ ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවයට බලපානවද ?
03 дек. 2024, 05:17
උත්ප්‍රේරක දාපුවාම හරි උෂ්ණත්වය වැඩි කරාම හරි සඵල ගැටුම් භාගය වැඩි වෙනවනේ.
එතකොට සාන්ද්‍රණ පීඩන වැඩි කරද්දි සඵල ගැටුම් භාගය වැඩි වෙන්නෙ නැද්ද ?
03 дек. 2024, 05:15
ස්පර්ෂ ක්‍රියාවලියෙදි අඩු පීඩන තත්ව යොදා ගනී කිව්වොත් හරිද ?
03 дек. 2024, 05:15
ස්පර්ෂ ක්‍රියාවලියෙදි අඩු පීඩන තත්ව යොදා ගනී කිව්වොත් හරිද ?
03 дек. 2024, 05:12
KI ,KCl වෙන්කර හදුනාගන්න පුලුවන් සාමාන්‍යයෙන් මොනව දැමොත්ද ? - Answer
03 дек. 2024, 05:09
03 дек. 2024, ~05:10
KI ,KCl වෙන්කර හදුනාගන්න පුලුවන් සාමාන්‍යයෙන් මොනව දැමොත්ද ?
03 дек. 2024, 05:07
කාණ්ඩයක පහලට ඉලෙක්ට්රොනකරණයේ ධන අගය වැඩි වෙන්නෙ කොහොමද ?
03 дек. 2024, 05:02
