uk
Feedback
🌏 Sci-WEB℠ NEWS 🚀

🌏 Sci-WEB℠ NEWS 🚀

Відкрити в Telegram

🌏 Sci-WEB℠ 🚀 links👉 @SciWEB 🌏 Sci-WEB℠ 🚀 Bot👉 @sciwebbot 🌏Sci-WEB℠ Chat 👉 @sciwebchat 🌏 Sci-WEB℠ 🚀 NEWS👉 @sciweb_news 🌏Contact Admin👉 @science_web 🌏Sci-WEB℠ Head Office 👉 @sciweb_admin

Показати більше
2 711
Підписники
Немає даних24 години
-47 днів
-5930 день

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
квітень '26
квітень '26
+28
в 0 каналах
березень '26
+28
в 0 каналах
Get PRO
лютий '26
+25
в 2 каналах
Get PRO
січень '26
+36
в 3 каналах
Get PRO
грудень '25
+46
в 3 каналах
Get PRO
листопад '25
+108
в 9 каналах
Get PRO
жовтень '25
+65
в 5 каналах
Get PRO
вересень '25
+66
в 2 каналах
Get PRO
серпень '25
+60
в 7 каналах
Get PRO
липень '25
+96
в 3 каналах
Get PRO
червень '25
+141
в 15 каналах
Get PRO
травень '25
+188
в 6 каналах
Get PRO
квітень '25
+226
в 9 каналах
Get PRO
березень '25
+137
в 4 каналах
Get PRO
лютий '25
+127
в 3 каналах
Get PRO
січень '25
+144
в 4 каналах
Get PRO
грудень '24
+159
в 6 каналах
Get PRO
листопад '24
+468
в 38 каналах
Get PRO
жовтень '24
+356
в 12 каналах
Get PRO
вересень '24
+308
в 11 каналах
Get PRO
серпень '24
+221
в 3 каналах
Get PRO
липень '24
+676
в 0 каналах
Get PRO
червень '24
+295
в 2 каналах
Дата
Залучення підписників
Згадування
Канали
17 квітня+1
16 квітня+2
15 квітня+1
14 квітня+3
13 квітня+1
12 квітня+4
11 квітня+2
10 квітня+1
09 квітня+1
08 квітня+1
07 квітня+1
06 квітня+2
05 квітня+3
04 квітня+2
03 квітня+1
02 квітня0
01 квітня+2
Дописи каналу
හැමෝම කුසලානයට ආසයි.🏆🏆 - - - - - - - - - - - - - - - - - 🔴නමුත් ජයග්‍රහණයට පෙර එන කුණාටුවට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ ඉතා කලාතුරකි.🔥😎 සෑම අභියෝගයකින්ම නව දෙයක් හෙළිවෙයි ..ප්‍රතිඵලය පසුපස පමණක් හඹා යන්න එපා. ඔබේ උද්යෝගය, Patience, Discipline හරහා සාර්ථකත්වය උපයාගන්න.💯👍 - - - - - - - - - - - - - - - - - - 👉@Podcast_LK

2
sticker.webp
402
3
✅පෙබරවාරි මාසය සදහා දැනුමට යමක්❤️😁 ➿- - - ➿- - - ➿- - - ➿ - 🔴අම්මලා තාත්තලාගේ සල්ලි වලින් තමන්ගේ ආදරණීයන් සතුටු නොකර තමන් හ
✅පෙබරවාරි මාසය සදහා දැනුමට යමක්❤️😁 ➿- - - ➿- - - ➿- - - ➿ - 🔴අම්මලා තාත්තලාගේ සල්ලි වලින් තමන්ගේ ආදරණීයන් සතුටු නොකර තමන් හොයන සල්ලි වලින් ඕන දෙයක් කරන්න💯👍 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀
411
4
sticker.webp
359
5
✅ A/L ICT ලමයිට පොඩි request එකක් 🙏 අපි BrainUs AI කියලා, Sri Lankan students ලට real syllabus content අනුව answers දෙන app
✅ A/L ICT ලමයිට පොඩි request එකක් 🙏 අපි BrainUs AI කියලා, Sri Lankan students ලට real syllabus content අනුව answers දෙන app එකක් build කරලා තියෙනවා. ඔයාට දැන් A/L ICT past papers Questions වලට Answers ගන්නත් පුළුවන් Sinhala & English දෙකම පුලුවන් ✅ සියලු A/L syllabus content දැන් uploaded & LIVE. ( all syllabus content from Ravindu Bandárañàyake(/public-dashboard/tutes) සර්ගේ team එකෙන් අහලා ගත්තේ! Try කරලා බලලා ඔයාලගේ honest feedback එකක් දෙනවා නම් - - - - - - - - - - - - - - - - - 🔴Website Link 👉 https://chat.brainus.lk - - - - - - - - - - - - - - - - - 🔴Telegram Channel 👉@brainuslk ✅ Thanks ❤️
562
6
sticker.webp
619
7
💎Business Tips 07 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ ✅ඔබ කරන්න බලාපොරොත්තු වෙන Business එක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය Business එක Start කරන
💎Business Tips 07 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ ✅ඔබ කරන්න බලාපොරොත්තු වෙන Business එක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය Business එක Start කරන්න කලින් දැනගන්න කැමතිද .. අද අපි කතා කරන්නේ ඒක ගැන ..🎉🔥 ✅මේ සදහා ඔබ Document එකක් හදන්න ඕන ... ඒක තමයි Business Feasible Study [ ව්‍යාපාර ශක්‍යතා වාර්ථාව ] එක ... මෙම Document එක හරහා ඔබේ ව්‍යාපාරය Fail Or Success වෙනවද කියන ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් ... 🔴මේ Business Feasible Study එකක ප්‍රධාන කොටස් 3 ක් තියෙනවා.. 👉1️⃣. Market Feasiblity Study - - - - - - - - - - - - - - - - - - - - - 👉2️⃣. Risk Feasiblity Study - - - - - - - - - - - - - - - - - - - - - 👉3️⃣. Financial Feasiblity Study ━━━━━━━━━━ 👉🔢. Market Feasiblity Study*️⃣ මෙතැනදී අපි විකුනන්න හදන Product එකට Market එකේ Demand එකක් තියෙනවද Market එකේ Competition එකේ තත්වය කොහොමද , ඔබට මේ Competitors ලා එක්ක හැප්පිලා Product එක Sale කරන්න පුලුවන්ද කියන කාරණා ගැන විශ්ලේෂණය කරනවා.. - - - - - - - - - - - - - - - - - - - - - 👉🔢. Risk Feasiblity Study*️⃣ මේ Business එක පටන් ගත්තම ඔබට මොන වගේ අවධානම් වලට මුහුනද දෙන්න වෙනවද , මේ අවධානම් ඇති වෙන්න තියෙන Probabilty එක මොන වගේ ද , ඒ අවදානම් අවම කරගන්න හැකියාව ඔබ සතුව තියෙනවද යන්න විශ්ලේෂණය කරයි ... - - - - - - - - - - - - - - - - - - - - - 👉🔢. Financial Feasiblity Study*️⃣ Businnes එක Start කරලා මුල් අවුරුදු 5 , 10 තුල ඔබේ Business එකේ Financial Statement [ මුල්‍ය වාර්ථා ] Forecast කරනවා .. මෙම මුල්‍ය වාර්ථා හදන්නේ උපකල්පන මත පදනම් වෙලා.. මෙමගින් ඔබ Invest කරන මුදලෙන් ලැබෙන Profit [ ප්‍රතිලාභ ] ගැන අදහසක් ගන්න පුළුවන් .. ................................................... 👉@Business_sinhalen✅
661
8
sticker.webp
567
9
😂🤣🥲☺️😊🙂 ❌උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි පළමු සතියේදී ➿➿➿➿➿➿➿ 🔴අපදා තත්වය හේතුවෙන් බිදවැටුණු සන්නිවේදන සබදතා සහ වි
😂🤣🥲☺️😊🙂 ❌උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි පළමු සතියේදී ➿➿➿➿➿➿➿ 🔴අපදා තත්වය හේතුවෙන් බිදවැටුණු සන්නිවේදන සබදතා සහ විදුලි බිදවැටීම් , ප්‍රවාහන පහසුකම් තවමත් යථා තත්වය පත්ව නොමැති බැවින් උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරි පළමු සතියේදී පැවැත්වීමට තීරණය කර ඇත ...🎉🙏 - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅
1 060
10
sticker.webp
631
11
✅ මහා මංගල සුත්‍රය Part 01 🙏 ➿➿➿➿➿➿ 🔴මහා මංගල සුත්‍රයේ කරුණු 38 ක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ..මෙතනදි මේ මංගල කරුණ
✅ මහා මංගල සුත්‍රය Part 01 🙏 ➿➿➿➿➿➿ 🔴මහා මංගල සුත්‍රයේ කරුණු 38 ක් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ..මෙතනදි මේ මංගල කරුණු 38 කොටස් 5 කට වෙන් කරගමු ... ඒ අනුව 1️⃣. Foundation එක - - - - - - - - - - - - - - - - - - - - - 2️⃣. පුද්ගල සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - 3️⃣. සාරධර්ම - - - - - - - - - - - - - - - - - - - - - 4️⃣. අධ්‍යාත්මික සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - 5️⃣. Advanced අධ්‍යාත්මික සංවර්ධනය - - - - - - - - - - - - - - - - - - - - - ✅ Foundation එක 👇 👉🔢. අසේවනාච බාලානං ➡️ [ බාලයන් ආශ්‍රය නොකිරීම ] 🔴 තමන්ගේ දියුණුවට බාධා , වන හැම විටම Negative දේවල් කතා කරන මිනිසුන් පමණක් ඔබ වටා සිටීනම් ඔවුන් ඇසුරු නොකර තනිව සිටීය යුතුය ...බාලයන් යනු වයසින් අඩු පුද්ගලයන් නොවන බව මතක තබා ගන්න .. — — — — —— — — — 👉🔢. පණ්ඩිතානංච සේවනා ➡️ [ ප්‍රඥාවන්තයන් ආශ්‍රය කිරීම ] 🔴තමන්ට වඩා යම් කිසි විෂයක දැනුමින් වැඩි පුද්ගලයන් ආශ්‍රය කිරීම ... ඒ පුද්ගලයන්ගෙන් ගත යුත්තේ කුමක් ද නොගත යුත්තේ කුමක් ද යන්න ඔබ තීරණය කර ඔහුව ආශ්‍රය කිරීම සුදුසුය ... — — — — —— — — — 👉🔢. පූජාච පූජනීයන් ➡️ [ පිදිය යුත්තන් පිදීම ] 🔴තමන් වැඩියෙන්ම අනුගමනය කරන චරිත සහ ඔවුන් ගේ චරිත ලක්ෂණ ඔබගේ ජීවිතයට ගැනීම පිදීම ලෙස හදුන්වනවා ..ඔබ පිදිය යුත්තන් ද පුදන්නේ නැතිනම් කිසි සේත්ම පිදිය යුතු නැති පුද්ගලයන් ද පුදන්නේ යන්න ඔබ තීරණය කර යුතුය.. සැමවිටම කල්‍යාණ මිත්‍ර සේවනය කරන්න . — — — — —— — — — 👉🔢. ප්‍රතිරූප දේසවාසෝච ➡️ [ යහපත් තැනක වාසය කිරීම ] 🔴සුදුසු දේශයක වාසය කිරීම... තමන්ට ධාර්මිකව ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති නම් Toxic Enviroment එකක් තියෙනවම් ඒක වෙනස් කරගන්න ... — — — — —— — — — 👉🔢. අත්තසම්මාපණිධිච ➡️ [ තමා යහමගක ගමන් කිරීම ] 🔴තමන්ගේ එදිනෙදා ජීවිතයේ සිදු කරන ක්‍රියාවන් , පුරුදු මගින් අවසානයේ ඇතිවන ප්‍රතිපල ගැන සැමවිටම සිතමින් සිහියෙන් යුතුව නිවැරදි සැලසුමකට අනුව ජීවත් වීම .. - - - - - - - - - - - - - - - - 🔴 NEWS 👉@Sciweb_news✅
716
12
sticker.webp
611
13
💎Business Tips 06 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ ✅Market එකේ Gap එකක් තියෙන Busines Idea එකක් ගැන කතා කරමු... ඔයාලා දන්නවද Activated Carbon
💎Business Tips 06 👑🎉❤️🤑 ➿➿➿➿➿➿ ✅Market එකේ Gap එකක් තියෙන Busines Idea එකක් ගැන කතා කරමු... ඔයාලා දන්නවද Activated Carbon ගැන මේ කියන්නේ පොල් කටු Raw Material එකක් විදියට යොදාගෙන හදන පොල්කටු අගුරු වලට බොහෝ සමාන පෙනුමකින් යුක්ත දෙයක්.. ✅ Activated Carbon කියන්නේ Purufier [ පවිත්‍රකාරකයක් ] එකක්.. මේක ප්‍රධාන වශයෙන් වතුර, වාතය ,රත්‍රන් පවිත්‍ර කරන්න යොදාගන්නවා.. - - - - - - - - - - - - - - - - - - - - - ➡️ දත්ත වලට අනුව වර්ෂයකට ඩොලර් මිලියන 146 $ වටිනාකමක් ඇති Activated Carbon Export කරනවා.. ITC Website එකේ දත්ත වලට අනුව ලංකාවේ Activated Carbon වලට ලෝකයේ ඉල්ලුම අවුරුද්දකට ඩොලර් මිලියන 52 $ Market එකේ Gap එකක් තියෙනවා .. 🔴ඒකියන්නේ ලංකාවේ ඉදන් අවුරුද්දකට තවත් ඩොලර් මිලියන 52 $ ක් Export කරන්න පුළුවන්.. මීට හේතුව ලංකාවේ Activated Carbon වල අපවිත්‍ර දේවල් උරා ගැනීමේ හැකියාව අනිත් රටවලට සාපේක්ෂව 20 % වැඩියි ... දත්ත වලට අනුව ලංකාවේ පොල් කටු 50 % ක් ම අපතේ යනවා.. ඒකියන්නේ මෙතන Business Opportunity එකක් තියෙනවා..🤑 - - - - - - - - - - - - - - - - - - - - - 👉@Business_sinhalen✅
669
14
sticker.webp
519
15
✅මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Remote Jobs හොයාගන්න පුළුවන් Platforms 5 ක් ගැන.. මේ Website 5 Try කරලා බලන්න 🎉🔥 ➿➿➿➿➿➿➿ 👉we w
✅මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Remote Jobs හොයාගන්න පුළුවන් Platforms 5 ක් ගැන.. මේ Website 5 Try කරලා බලන්න 🎉🔥 ➿➿➿➿➿➿➿ 👉we work remotely - - - - - - - - - - - - - 👉Remote ok - - - - - - - - - - - - - 👉Flex jobs - - - - - - - - - - - - - 👉Angel list Jobs - - - - - - - - - - - - - 👉Linkedin - - - - - - - - - - - - - - - - - 🔴 NEWS 👉@Sciweb_news✅
664
16
sticker.webp
469
17
😂🤣🥲☺️😊🙂 ❌ 2016 ට වඩා වැඩි ගංවතුරක් කොළබට 💔🥺 ➿➿➿➿➿➿➿ 👉ඉදිරි පැය 24 තුල 2016 ට වඩා වැඩි ගංවතුර තත්වයක් කොළබට අපේක්ෂා කෙ
😂🤣🥲☺️😊🙂 ❌ 2016 ට වඩා වැඩි ගංවතුරක් කොළබට 💔🥺 ➿➿➿➿➿➿➿ 👉ඉදිරි පැය 24 තුල 2016 ට වඩා වැඩි ගංවතුර තත්වයක් කොළබට අපේක්ෂා කෙරේ. - - - - - - - - - - - - - 👉කැලණි ගග සදහා අධ් අවදානම් ගංවතුර තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ. - - - - - - - - - - - - - 👉 දියවන්නාව දියත උයන අසල මේ වන විට ජලයෙන් යටවෙන බව ආරංචි මාර්ග සදහන් කරයි. - - - - - - - - - - - - - 👉"වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ගත් විට, මේ වන විට මහා පරිමාණ ජලාශ 50 කට වැඩි ප්‍රමාණයක් වාන් දමනවා. මධ්‍ය පරිමාණ වැව් ද 50 කට ආසන්න ප්‍රමාණයක් වාන් දමනවා. - - - - - - - - - - - - - 👉කැළණි ගග ආශ්‍රිතව ඉන්න අය වහාම ඉවත් වන්න...ආරක්ශිත ස්ථාන කරා වහාම යන්න. - - - - - - - - - - - - - 👉රත්නපුරට- කළුතරට මහ ගංවතුර රතු නිවේදන - - - - - - - - - - - - - 👉කොළඹට ඇතිවිය හැකි විපත ගැන රජය දැඩි සැලකිල්ලක් දක්වයි - නාගරික ජනාවාස වල මිනිස්සුන්ගේ අත්‍යවශය සේවා සොයා බැලීමට විශේෂ කණ්ඩායම්.. - - - - - - - - - - - - - ❌තත්වය දරුණුයි පුලුවන් හැමෝම ගෙදරම ඉන්න 🙏 ... - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅
683
18
sticker.webp
625
19
😂🤣🥲☺️😊🙂 ❌දිට්වා සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඇතුළු වෙයි...💔😱 ➿➿➿➿➿➿➿ 🔴තත්වය පට්ටම දරුණුයි.. පුළුවන් හැමෝම අනිත් යට උදව් ක
😂🤣🥲☺️😊🙂 ❌දිට්වා සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඇතුළු වෙයි...💔😱 ➿➿➿➿➿➿➿ 🔴තත්වය පට්ටම දරුණුයි.. පුළුවන් හැමෝම අනිත් යට උදව් කරන්න.. කෑම හදල යවන්න.. වතුර + කෑම + බීම පුළුවන් තරම් යවන්න... 👉ඉදිරි පැය 48 තුළ කැළණි සහ මහවැලි ගග දෙපස මහා ගංවතුරක් පිළිබද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.. - - - - - - - - - - - - - - - - - 👉 ගම්පහත් එන්න එන්නම ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතී.. - - - - - - - - - - - - - - - - - 👉කළු ගංගාවට මහා ගංවතුර තත්වයක් ප්‍රකාශයට පත් කරයි.. [ රත්නපුර,කලුතර,හොරණ 🙏 ] - - - - - - - - - - - - - - - - - 👉කාලගුණේ අයහපත් නිසා සියලුම දුම්රිය අද (28) ධාවනය නොවේ.. - - - - - - - - - - - - - - - - - 👉මියගිය ගණන 56 ක් දක්වා ඉහලට, අතුරුදහන් වු ගණන තවමත් ගණනය කල නොහැකි වි ඇත. - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅
723
20
sticker.webp
602