uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 392
Підписники
-124 години
-147 днів
-5230 днів
Архів дописів
අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Current Electricity Summary.pdf2.16 MB

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.

අද පැය කීයක් විතර සාමාන්‍යයෙන් පාඩම් වැඩ කලාද?
Anonymous voting

MCQ 50න් 45කට එහා ගන්න ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනෙ දේවල්
https://youtu.be/Z3SX74FR64U?si=OHIcA1vDafPqdKoH
මතක හිටින්නැති එකට හරිම විසදුම
https://youtube.com/shorts/hUyn4zqB7EI?si=jvVMW8SJY3y6E3mA
ඕනෙම exam එකකට A+ එකක් ගන්න පාඩම් කරද්දි මේ ටික කරල බලන්න
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B

අද දවසේ වැඩ කොහොමද? ❤️ගොඩක් හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා React කරමු බලන්න.

Repost from N/a
▫️Telegram Channel : https://t.me/biofreesemi
▫️Telegram Channel : https://t.me/biofreesemi

▫️Telegram Channel : https://t.me/olfreeseminar1
▫️Telegram Channel : https://t.me/olfreeseminar1

ඊයේ දවසේ ඔයා හිතුව තරම් වැඩ කරගත්තද කරගන්න බැරි වුණාද අද අලුත්ම දවසක් ,වැටෙන / එපා වෙන තැන් එයි , අතාරින්න එපා අල්ලන් ඉමු ජය❤️

තාම වැඩද ? අතාරින්න එපා , එක තත්පරෙත් වටිනව , පුලුවන් උපරිම කරමු ජය❤️

අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු. React එකක් දාන් යමු බලන්න ඉන්න අය

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

ඕනෙම EXAM එකකට A+ එකක් ගන්න හරියටම පාඩම් කරන විදිහ
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B පොඩ්ඩක්වත් කම්මැලි නැතුව පාඩම් කරන්න ඔයාට හරියනම ක්‍රමය

📢 රසායන විද්‍යාව
#CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 %
📢 භෞතික  විද්‍යාව
#PHYSICS + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5%

https://youtube.com/@sipmansala2678?s... Physics,Chemistry,Biology past paper සාකච්ඡාවට එකතු වෙන්න. Chemistry ,Physics ,Biology AL past paper discussion. PHYSICS past paper discussion 1994 - 2024 CHEMISTRY past paper discussion 2000 - 2024 BIOLOGY past paper discussion 2010 - 2024

අද අලුත් සතියක් පටන් ගන්නේ අලුත්ම දවසක් අතෑරල දාන්න හිතෙන, එපාවෙන තැන් එයි අල්ලන් ඉමු උවමනාව තිබ්බොත් කරන්න බැරි වෙන දෙයක් නෑ ජය❤️