AL to UNI | Official Channel
Открыть в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Больше2 555
Подписчики
-124 часа
-67 дней
-4930 день
Архив постов
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
අද දවසේ මේ වෙනකන් පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලා ද?
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න.
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
මේ වීඩියෝවේදී,
1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ
2. ඉරියව්/ ක්‍රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ
3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්‍රම
4. වට ක්‍රමය ගැන
5. නින්ද ගැන
කියන ප්‍රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව.
මම,
2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න.https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B මේ වීඩියෝවේදී, 1. අමාරු, සංකීර්ණ විශය කරුණු පාඩම් කරන්න හොදම වෙලාව හොයාගන්න විදිහ 2. ඉරියව්/ ක්‍රම වෙනස් කරමින් කම්මැලි නැතුව පාඩම් කරන විදිහ 3. Distractions හදුනා ගැනීම හා අයින් කරන්න පිලිපදින්න උපක්‍රම 4. වට ක්‍රමය ගැන 5. නින්ද ගැන කියන ප්‍රධාන මාතෘකා 5ක් යටතේ සාකච්ඡා කරනව.
මම, 2024 AL (FIRST SHY)| ගණිත විශය ධාරාව
AL RESULT- AAA
පාඩම් කරද්දි ඵලදායී බව වැඩි කරගන්න , මතක තියා ගන්න එක ලේසි කරගන්න මේ ක්‍රම ටික කරල බලන්න.
https://youtu.be/yownh0ijhUg?si=Nxc_zhTKlo8OO40B
Repost from Gen Z Learners
🟪A/L ගැන තියෙන ප්‍රශ්න
⬜️memes
🟥Results/Exam dates ගැන updates
⬜️Student Life එක ගැන
🟧අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන නිවේදන හා news
ආදී නොයෙක් කරුණු දැන ගැනීමට
[දැන්ම එකතුවෙන්න]
හොදයි නම් යාලුවන්ටත් share කරන්න😊
🔺Gen Z Learners🔺
https://t.me/genzlearners
‘Summary note එකක් හරියටම හදන්නේ කොහොමද ?’
( mcq points එක්ක)
මේකට video එකක් කරන්න ඕනද
මේකට video එකක් ඊලගට කරන්න ඉන්නේ ඊලගට
වැදගත් වෙයි කියල හිතෙනව නම් react එකක් දාන් යන්න බලන්න.
❓ 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚 😌🌿❤️
🔴 Chemistry
✅Inorganic Voice Notes ✅Inorganic Quick Revice 16/17 කාණ්ඩ ✅Inorganic D ගොනුව part 01 ✅Inorganic D ගොනුව part 02 ✅Inorganic කැටායන විශ්ලේෂණය Voice Note ✅Inorganic ඇනායන විශ්ලේෂණය Voice Note etc. 🕺⛓ Physics ⛓ Combined Maths ⛓ Biology 🔴අනුරාධ පෙරේරා- Practical Videos 🔴Channel Link - https://t.me/Remind_With_Voice_Note
▫️AL to UNI YOUTUBE CHANNEL LINK :
https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt
📌තත්පරයත් වටිනවඋදේම නැගිටල වැඩ පටන් ගන්නේ කොතනින්ද කියල හිත හිත ඉන්නවට වඩා අද කරන්නේ මොනාද කියල plan එකක් ඊයේ රෑ නිදාගන්න කලින් හදල තිබ්බනම් වැඩේ ලේසි නැද්ද? උදාහරණයක් විදිහට ඊයෙ රෑ හදන plan එකේ ලියා ගන්නව අද උදේ නැගිටල පාඩම් කරන්න ආවම මුලින්ම 2010 chemistry mcq paper එකේ 41 - 50 ප්‍රශ්න ටික කරල විවරණය කරනව. උදේ නැගිට්ටම හිත කලබල නැතිව පිලිවෙලට වැඩ ටික කරන් යන්න පුලුවන් නේද හිතල බලන්න. ජය❤️
අද පුලුවන් අය රෑ වෙනකන් උපරිම වැඩ කරමු.
React එකක් දාන් යමු බලන්න ඉන්න අය
අද දවසේ මේ වෙනකන් පැය කීයක් ඵලදායීව පාඩම් වැඩ කලා ද?
📌දන්නවද හීන වලට මිලක් නෑ...අපි පුංචිකාලෙ අපිට තිබ්බේ ඉංජිනේරුවෙක්,ඩොක්ටකෙනෙක්,සර් කෙනෙක් මිස් කෙනෙක් වෙන්න වගේ හරි ලස්සන හීන කාලයක් යද්දි ඒ හීන ? ඔක්කොම දමල ගහල යන්න හිතෙන තැන් ඒවි අතාරින්න එපා , අල්ලන් යන් ඉතින් මං දන්නෙ මෙච්චරයි දවසක උබල මේ ලෝකෙ දිනනව , දිනන්නම ඕන ජය❤️ ▫️Telegram Channel : https://t.me/cmtutor
🔤🔤🔤🔤🔤🔤🔤
🔤🔤🔤🔤🔤🔤
💱 මෙවර විභාගයේ Colombo District 1st ගෙන් Physics ඉගෙනගමු.🔥
📎 දෛශික සහ අදිශ / මිනුම් උපකරණ
.
🆕 මැයි 2️⃣4️⃣ සෙනසුරාදා
.
⏱️ ප.ව. 7.00 - ප.ව. 11.00
.
#පන්තියේ_ඇති_විශේෂතා:
🔜 ගුරුවරයා 🎄 උසස් පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට ද දිවයිනේ 7⃣ වන ස්ථානයට ද පත් වූ අයෙක් වීම.🥇
🔜 Theory අවශ්‍ය බර සහිතව නියමිත කාලය තුල ආවරණය කිරීම.📖
🔜 විභාගයට මාස 3 කට පෙර සම්පූර්ණයෙන් විෂය නිර්දේශය ආවරණය කිරීම.📊
🔜 ක්‍රමවත් නිබන්ධන මාලාවක් ලබා දීම හා නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමට ඇති හැකියාව.🚴♂️
🔜 පන්තියකට සහභාගී වීමට නොහැකි වුවහොත් recordings ලබා ගත හැකි වීම.💻
🔜 සිසුන්ට ඕනෑම වෙලාවක ප්‍රශ්න විමසිය හැකි වීම.🖥
📱 ලියාපදිංචි වීම සඳහා :
0711914545
0713254090
Whatsapp & Normal Calls
පහත සමූහයට සම්බන්ධ වන්න⬇️
📗 WHATSAPP
https://chat.whatsapp.com/H1cw25HzHtP7ALNdiQ9tFh
.
PHYSICS | යශ්මින් අල්ගම 📌
.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
