uk
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 556
Підписники
+124 години
-37 днів
-4030 день
Архів дописів
මහේන් ජේකබ් සර් - තාප භෞතිකය නිබන්ධන ගැටළු විවරණය උෂ්ණත්වමිතිය ගැටළු විවරණය https://youtu.be/89t9yollg-k ඝන ද්‍රව්‍යවල රේඛීය ප්‍රසාරණය ගැටළු විවරණය https://youtu.be/nEmB6-v2i4Q ඝන ද්‍රව්‍යවල ක්ෂේත්‍ර / පරිමා ප්‍රසාරණය ගැටළු විවරණය https://youtu.be/Z3cPksRvDvs ද්‍රවවල ප්‍රසාරණය ගැටළු විවරණය https://youtu.be/TTUcitjYJ1c වායු ගැටළු විවරණය 1 - https://youtu.be/3NdcloAPwvg 2 - https://youtu.be/fRFrfNbspLc චාලක වාදය ගැටළු විවරණය https://youtu.be/ti4YVPCgeXE තාපගති විද්‍යාව ගැටළු විවරණය https://youtu.be/k3UPUH6sZrU තාපමිතිය ගැටළු විවරණය 1 - https://youtu.be/UZdKBAXTSVM 2 - https://youtu.be/jXDkRZkB97c 3 - https://youtu.be/NXaPrXR212s අවස්ථා විපර්යාස ගැටළු විවරණය 1 - https://youtu.be/V7y6ZnCRQTw 2 - https://youtu.be/JhQYSCn-DB0 3 - https://youtu.be/2uE4gad1afU තාප සන්නායකතාවය 1 - https://youtu.be/gl2ACfJmu1o 2 - https://youtu.be/ZlUz4tfr6uQ 3 - https://youtu.be/ap6WdjQwOEM තාප සංවහනය | නිව්ටන්ගේ සිසිලන නියමය 1 - https://youtu.be/IUsfK7WGnFc 2 - https://youtu.be/z2txdtC4I94 3 - https://youtu.be/5ua8xSYb0xo අර්ද්‍රතාමිතිය https://youtu.be/JoJQDw-DBsI

ගංවතුරින් ගොඩක් ළමයින්ගෙ පොත් පවා නැවත පාවිච්චි කරන්න බැරි තත්වයට පත්වෙල කීප දෙනෙක්ම කිව්ව එහෙම සිද්ධි ගැන හැමෝටම ඉක්මනින් මේ තත්වයෙන් නැවත යථා තත්වයට එන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපිත් පුලුවන් විදිහට කීප දෙනෙක්ට උදව් කරා ඔයලත් දන්න අය ඉන්නවනම් නෝට් වලින් හරි තමන්ට පුලුවන් කෝම හරි විදිහකින් උදව් කරන්න

+7
උකුවෙල සර්ගෙ යාන්ත්‍ර විද්‍යාව සියලු අනුකොටස් වල summary notes react එකක් දාන් ‌යමු ඉතිරි පාඩම් වලත් ඉක්මනින්ම

උකුවෙල සර්ගෙ පාඩම් ඔක්කොගෙම summary set එකම හොයල දාන්නද ?? ඔ්නද

Repost from EPIC
+8
පරමාණුක ව්‍යුහය mcq 1500.pdf

🔰Organic පරිවර්තනයකදී සැලකිය යුතු කරුණු , ⭕️මුලින්ම කාබන් පරමාණු ගනන වෙනස් වෙනවද කියල බලන්න ⭕️C ගාන වෙනස් කරන්න ග්‍රිනාඩ් , ඇල්ඩොල්, ප්‍රධාන වශයෙන් ගන්න පුලුවන් ⭕️ඊට අමතරව ඇල්කනයිඩයක් හේලයිඩයක් සමග , ඇල්ඩිහයිඩ කීටෝන HCN සමග, බෙන්සින් ඇල්කිල්කරනය/ඇසිල්කරනය , කාබොක්සිලික් හා ඇල්කොහොල සමග එස්ටර සාදාගැනීම වගේ ඒව ගන්නත් පුලුවන් ⭕️විශේෂයෙන්ම ඇමීන , ඇමයිඩ වල ප්‍රතික්‍රියා හා පරිවර්තන ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් අයට වරදින්නෙ ඕව. ⭕️පරිවර්තනයකදී මුලින්ම ඵල ටික ලියා ගෙන යන්න. පස්සෙ ප්‍රතික්‍රියක ටික ලියන්න. නැත්නම් කරගෙන යන්නෙ මොකක්ද කියල අමතක වෙන්න පුලුවන් . ⭕️පේපර් එකේ තියෙන පියවර ගානට වඩා එකක්වත් වැඩිකරන්න එපා. එහෙම වුනොත් ලකුණු 0 යි. ⭕️අවශ්‍ය උෂ්ණත්ව , රත් කිරීම් පැහැදිලිව දක්වන්න. ⭕️PCl5 යොදාගන්න එපා. PCl3 කියල ලියන්න. ගිය අවුරුද්දේ PCl5 වලට ලකුණු දුන්නෙ නෑ ඒක අස්ථායි කියල. ⭕️යාන්ත්‍රණ ලියනකොට ඉලෙක්ට්‍රෝන , ඊතල පැහැදිලිව නිවැරදිව යොදන්න. ⭕️පැහැදිලි කිරීම් point එකට ලියන්න. ඕනවට වඩා කෙටියෙන් ලියන්නත් එපා. ජාතක කතා ලියන්න යන්නත් එපා. සම්ප්‍රයුක්ත ව්‍යුහ ගැන කියන කොට අනිවාර්යයෙන් ඒව අදින්න. ⭕️සාමාන්‍යයෙන් ඇරෝමැටික සංයෝග තියෙන පරිවර්තනයක් ආවොත් වඩා ලේසියි. 2013 ගාන හොදට කරන්න. ලොකුයි වගේ පෙනුනට ඇති දෙයක් නෑ . උපරිම ලකුනකට උපරිමය try කරන්න

@QuizBot quiz:eT4SksU4

sorry lamai me quiz bot ta track tikak ekai me awulk wune

🎲 Get ready for the quiz '#60days_STS' 🖊 5 questions ⏱ 45 seconds per question 📰 Votes are visible to the quiz owner 🏁 Press the button below when you are ready. Send /stop to stop it.

@QuizBot quiz:eT4SksU4

1)2වන කාණ්ඩයේ සල්පේට හා කාබනේටවල ද්‍රාව්‍යතාව කාණ්ඩයේ පහලට අඩුවන අතර හයිඩෙුාක්සයිඩ වලට ඊට විරුද්ධ නිරික්ෂනයක් ලැබේ 2)අයනික සංයෝගයක ද්‍රාව්‍යතාව එහි සජලන ශක්තිය මත පමණක් රදා පවතී
Anonymous voting

1)2-butene පාරත්‍රිමාණ සමාවයවිකතාව දක්වයි 2)එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ව්‍යුහ දෙකක් 2-butene ට ඇත
Anonymous voting

1)d ගොනුවේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක S ගොනුවේ මුලද්‍රව්‍ය වල ද්‍රවාංකවලට වඩා වැඩිය 2)d ගොනුවේ මුලද්‍රව්‍යවල ලෝහක බන්ධන සෑදිමේදි විස්ථාපන ගත වීම සදහා d සහ S ඉලෙක්‌ට්‍රෝන ඇත
Anonymous voting

1)සංවෘත භාජනයක් තුළ ඇති ජල වාෂ්ප ඝනිභවනය වන විට අවට පරිසරයෙහි එන්ට්‍රොපිය වැඩි වේ 2)සංවෘත පද්ධතියක් මගින් අවශෝෂනය කළ තාපය අවට පරිසරයෙහි තාපමය චලන වැඩි කරයි
Anonymous voting

1)බයිකාබනේට් C—-O අයනයෙහි බන්ධන සර්වසම වේ 2)බයිකාබනේට් අයනය ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ 3ක සම්ප්‍රයුක්ත මුහුමක් දරයි
Anonymous voting

quiz starts in minute

පන්ති යන අය ඉන්නව ද සර්ලගේ🔥
පන්ති යන අය ඉන්නව ද සර්ලගේ🔥

ළමයි අද 6 35ට දානව අපි අද කරන pastpaper එකේ අන්තිම ප්‍රශ්න 10න් 5ක් timered quiz එකක් විදිහට පුලුවන් හැමෝම live කරමු පස්සෙ කරන්න බෑ