AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 389
مشترکین
-124 ساعت
-97 روز
-5330 روز
آرشیو پست ها
https://youtube.com/live/9AjnusCQOUA?feature=share උබල වෙනුවෙන් කරන්නෙ පුලුවන් හැමෝම මේ link එකෙන් ගිහිල්ල තමන්ට තියෙන ගැටලු live comment section එකේ දාල තියන්න ඒව ඔක්කොටම අපි උත්තර දෙනව live ම ඇවිත් දැන්ම කරන්න පුලුවන් හැමෝම මේක උබල වෙනුවෙන්මයි කරන්නෙ
උබලට මොනාද බන් තියෙන අඩුපාඩු ගොඩක් උන්ට මෙච්චර ප්රශ්න නෑ. මෙහෙම අඩුපාඩු තියාගෙනත් ගේමක් ගහන උන් ඉන්නවා නම් උබලට බැරි නෑ ගේමක් ගහමු අනිවාරෙන් ♥️
අපේ batch එකේ අයිය කෙනෙක් ඉන්නව මුලින්ම තිබිල තියෙන්නෙ විශයන් 3ම 30-35 අතර වගේ ඒත් අන්තිම මාස 6 පුලුවන් උපරිමේ වැඩ කරල subject 3ම 3A දාල DISTRICT 9ත් වෙල එයාගේ INTERVIEW එකක් හා Q&A SESSION එකක් ඔයලට ඔ්නද ?? අනුව තමා තීරණය වෙන්නෙ
මගෙ වැඩිම තිබ්බෙ අන්තිම මාස 2 ලිව්ව target පේපර් වලදී combined 92 physics 85 chemistry 88 ඊට කලින් නම් combined 80 මට්ටමේ වගේම තිබ්බ physics chemistry 65 වගේ මට්ටමක් තිබ්බෙ මේ ගේම හැමෝටම ගහන්න පුලුවන් ඔ්න දරාගැනීමයි ස්වයං විනයයි විතරයි උබලට පුලුවන් තියන එක හිතේ තියගනින්
උත්තර දානව විනාඩි 10කින් ඊට කලින් හදල දාන්න හැමෝම ප්රතිචාර හොදනම් දිගටම දානව මෙහෙම ඒව
තාම ඇහැරන් ඉන්නව නම් පට්ට උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා
මාත් මේ campus එකේ article එකක් ලියන ගමන් ඔයල වැඩ කරනව දැකල දටත් නිදාගන්න හිතෙන්නෑ මරු දිගටම අල්ලන් යමු
අද රෑ කීය වෙනකම් පාඩම් කරනවද ? 🤭
❤️මාත් ඉන්නම් ඔයත් එක්කම තනියට...
රෑ වෙලා නිදාගමු නේද?😊😊😊
අඩුම 12 වත් පනින කම් ඉන්න බැරි අය react කරන්න එපා
❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි
https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM
#QnA_SESSION 🔜
❗️AL කාලේ වැඩ කරපු හැටි
❗️ඊලග මාස 6 ට STUDY PLAN
❗️ Time management, paper writing, subject balancing
❗️ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි
❗️අනාගත job opportunities
වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි
❗❗දවස් 5 කටත් අඩු කාලයකින් වීඩීයෝ 2 කින් මේ ලබාදුන් සහයෝගයට හැමෝටම ස්තූතියි
https://youtube.com/@alcm-pc6wv?si=MRWQz5R9EBcjuxGM
#QnA_SESSION 🔜
▪AL කාලේ වැඩ කරපු හැටි
▪ ඊලග මාස 6 ට STUDY PLAN
▪ Time management, paper writing, subject balancing
▪ISLAND , DISCTRICT RANK ගන්න අපි වැඩ කරපු හැටි
▪අනාගත job opportunities
වගේ කරුණු රැසක් සාකච්ඡා කරයි
විශිෂ්ටයන්ගේ කතාව Episode 01 මේකෙ recording එක බලන්න video එක තියන්න ඔ්නද පස්සෙ බලන්න කට්ටියට අවශ්ය නැත්නම් එක අයින් කරනව
