uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 390
Підписники
-224 години
-127 днів
-5430 днів
Архів дописів
✅ Chem QUIZ කීටෝනයක කාබනයිල් කාබන් sp2 මුහුම්කරනය වී ඇත
Anonymous voting

✅ chem QUIZ කෝෂ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ
Anonymous voting

✅Chem QUIZ හයිඩ්රොකාබන අර්ධ දහනයේදී CO2 හා H2O සෑදේ
Anonymous voting

✅ chem QUIZ ඕනෑම මූලද්‍රව්‍යයක දෙවන ඉලෙක්ට්‍රෝනීකරන ශක්තිය තාප අවශෝෂක වේ
Anonymous voting

✅ Chem quiz තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උෂ්නත්වය වැඩි කල විට අඩුවේ
Anonymous voting

Phy quiz තාපගති විද්‍යාවේ එන ගැමා පිලිබද සත්‍ය වන්නේ A) පරමානුකත්වය මත රදා පවතී B) සෑම විටම 1 ට වඩා කුඩා වේ C) වායුවක ප්‍රධාන විශිෂ්ට තාපධාරිතා 2 අතර අනුපාතයෙන් ලැබේ
Anonymous voting

Phy Quiz සත්‍ය වන්නේ A) රේලි තරංග සිරස් චලිත ඇති කරවයි B) භූ කම්පනයක් ඇති වන ලක්ෂය අපිකේන්ද්රය නම් වේ C) දිවිතියික තරංග තීර්යක් තරංග ආකාරයකි
Anonymous voting

✅ chem QUIZ හැලජන අතුරෙන් අයඩින් ඝනයක් වන අතර බ්රෝමීන් වායුවකි
Anonymous voting

✅ chem QUIZ 1 - butanol හි ජලයේ ද්‍රාවයතාව methanol හි ද්‍රව්‍යතාවට වඩා අඩුය
Anonymous voting

✅chem QUUZ 1. එන්ට්‍රොපිය අවස්ථා ශ්‍රිතයකි 2. අවස්ථා ශ්‍රිතයක සිදුවන වෙනස්වීමේ ප්‍රමානය එහි ආරම්භක හා අවසාන අවස්ථා මත පමනක් රදා පවතී
Anonymous voting

✅Chem QUIZ එකම උෂ්නත්වයේ පවතින වායූන් වර්ග 2 ක පරිපූර්ණ වායු සාම්පල 2 ක මධ්‍යනය චාලක ශක්ති අගයන් එකිනෙකට සමාන වේ
Anonymous voting

Kp Kc උත්ප්‍රේරක මත පමනක්ම වෙනස් වේ
Anonymous voting

❗කෙටි ක්‍රම 04
✅ d block මූලද්‍රව්‍ය වලින් වැඩිපුර NH3 සමග දියවන්නේ අන්තිම 4 විතරයි Co Ni Cu Zn ✅ ඒවායේ සංකීර්නයේ NH3 වල සංගත අංක පිලිවෙලින් 6 6 4 4 දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...

❗කෙටි ක්‍රම 03
✅ තාත්වික වායු පරිපූර්න තත්වයට ලගාවීමට අවශ්‍ය තත්ව
ඉඋ පපී
ඉහල උෂ්නත්ව පහල පීඩන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...

❗කෙටි ක්‍රම 02
✅ ORGANIC IUPAC නාමකරන ප්‍රමුඛතා පිලිවෙල
කා එස් අ ඒම සය ඩි කී කො ඇමීන
කාබොක්සිලික් අම්ලය එස්ටර අම්ල හේලයිඩ ඒමයිඩ සයනයිඩ් ඇල්ඩිහයිඩ කීටෝන ඇල්කොහොල ඇමීන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...

ශුන්‍ය පෙල ප්‍රතික්‍රියාවක අර්ධ ආයු කාලය ආරම්භක සාන්ද්‍රනයට ප්‍රතිලෝමව සමානුපාතික වේ
Anonymous voting

❗කෙටි ක්‍රම 01
✅ විද්‍යුත් රසායනික කෝෂ
කෝ කැද
කෝශයක කැතෝඩය ධන ✅ විද්‍යුත් විච්ඡේදනය
වියන් ඇද
විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝඩය ධන දිගටම මේ වගේ දාන්නද React එකක් දාන් යමු කට්ටිය...

උෂ්නත්වය වෑඩි වන විට විද්යුත් ගාමක බලය ඉහලයයි
Anonymous voting

ඒමයිඩ ඔකසිකරනයට NaBH4 යොදා ගත හැක
Anonymous voting

පොලිස්ටරීන් ආකලන බහුඅවයවයකි
Anonymous voting