uk
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 555
Підписники
Немає даних24 години
-67 днів
-4430 день
Архів дописів
නැගිටල වැඩ පටන්ගන්න යන අය කෝ බලන්න ❤ react

දැන් මොකො කරන්නේ ❤පන්ති 👍පාඩම් වැඩ 😥නිකම් ඉන්නව

ඊයේ දවස කොහොමද                       🔥උපරිම වැඩක් කරගත්ත    ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා  ඒත් හොදයි                              👍වැඩක් කෙරුනෙම නැ  වගේ

රෑ වෙනකන් වැඩ කරන උන් සෙට් ඒක
❤️ React
එකක් දාන් යමු. Listen Music 🎧

වැඩ කරමු තත්පරෙත් වටිනව

දැන් මොකො කරන්නේ ❤පන්ති 👍පාඩම් වැඩ 😥නිකම් ඉන්නව

අද දවස
Anonymous voting

කට්ටිය කම්මැලේ නැතුව පාඩම් වැඩ පුලුවන් උපරිම හොදට කරගමු තව ටික දවසයි

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react කරන් යමු

හොමතගයු රෑ 12 වෙනකන්වත් වැඩ කරමු හරිද

තවම වැඩ කරන උන් සෙට් ඒක
❤️ React
එකක් දාන් යමු. Listen Music 🎧

දැන් කට්ටියට පන්ති ද?  🔥 ඔව්     👍 නෑ

✨අද වැඩ කරන ළමයි පැය කියක් වැඩ කරනවද?🔥 10+ අවම වැඩ කරන්න ඉන්න හැමෝම ❤react කරන් යන්

ගැම්මෙන් තාම වැඩ කරන් යන අය react එකක් දාන් යමු

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react

🔥වැඩ කරනව ද නැත්නම්   😭 phone එක බල බල හරි නැත්නම් මොකුත්ම නොකර ඉන්නව ද

❗️❗️වැඩක් පටන්ගන්න එක තමයි අමාරුම පටන්ගත්තට පස්සෙ track එකේ යන එක හදාගන්න එක ඊට සාපේක්ෂව ගොඩක් ලේසි  හැමෝම මේ කියන ඒව යම් තාක් දුරකට හරි කරන්න උත්සහ කරන්න බෑ  කියල අතහැරල දාල ඉන්නවට වඩා  කොහෙ හරි තැනකින් පටන්ගන්න

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react

ඔයාල දවසකට average වැඩ කරන පැය ගණන
Anonymous voting

දැන් past papers කරද්දි ඒ කාලේ පාඩමක් ඉවර කලාම ඒකට අදාල unitwise pesuru වගේ ප්‍රශ්න කරල තිබ්බ අයට පට්ට ලේසියක් දැනෙයි ඒවගේම තමයි දැන් past papers practice කරල AL ලියන්න ඉදගත්ත දවසටත් කියල මහ වෙනසක් වෙන්නෑ ඔය වැඩ 2න් එකක්වත් නොකර අන්තිමට වෙන්නේ මොකක්ද කියල මන් අමුතුවෙන් කියන්න ඕන්නෑනේ වෑඩ කරමු ලමයි