uk
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Відкрити в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Показати більше
2 556
Підписники
-124 години
-27 днів
-4030 день
Архів дописів
CHEM BUZZ ----> තාප රසායනික සමීකරණයයක ස්ටොයිකියෝමිතික සංගුණක සදහා භාග සංඛ්‍යා ලැබිය හැක
Anonymous voting

CHEM BUZZ ---> නියත උෂ්ණත්වයේදී ප්‍රතික්රියාවක් සිදුවන සංවෘත පද්ධතියක පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කලහැක.
Anonymous voting

CHEM BUZZ ---> සංයෝගයක් ජලයේ දියවීමට එහි ද්‍රාවණ එන්තැල්පිය අනිවාර්යෙන්ම ඍණ අගයක් විය යුතුය
Anonymous voting

CHEM BUZZ ---> අසමමිතික C පරමාණුවක් පවතින ඕනෑම කාබනික සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාව දක්වයි.
Anonymous voting

CHEM BUZZ ---> විශම විච්ඡේදනය මගින් කාඛනික රසායනයේදී මුක්තඛණ්ඩක සෑදේ.
Anonymous voting

තාම ගැම්මෙන් නිදිමතට වහල් නොවි පාඩම් වැඩ ටික කරගෙන යන අය කෝ බලන්න ✨ ❛❛ අවශ්‍ය ප්‍රතිඵලය වෙනුවෙන් සටන් කරේ නැත්තම්, ඒ දේ නොලැබුනාට දුක් වෙන්නත් උඹට අයිතියක් නැහැ ' ජය හැමෝටම ...

CHEM BUZZ ----> ඒන්ට්‍රොපිය ධන වන ප්‍රතික්‍රියාවක ඒන්තැල්පිය ද ධන නම් ඒය අනිවාර්යෙන්ම ස්වයංසිද්ධ වේ
Anonymous voting

CHEM BUZZ ----> දෙවන කාණ්ඩයේ සල්පේට වල ජල ද්‍රාව්‍යතාවල කාණ්ඩයේ පහළට යත්ම වැඩිවේ
Anonymous voting

CHEM BUZZ ----> LiNO3 තාප වියෝජනය වී වායුමය ඵල 2ක් ලැබේ
Anonymous voting

CHEM BUZZ ----> Mg(OH)2 රත් කල විට තාප වියෝජනය නොවේ
Anonymous voting

CHEM BUZZ ----> d ගොනුවේ ලෝහ වල ඔක්සිකරණාංක කීපයක් පවතින විට ඉහළම ඔක්සිකරණාංකය සහිත ඔක්සයිඩය වඩාත් ආම්ලික වේ
Anonymous voting

CHEM BUZZ ---> ජලයෙහි ද්‍රාවණය වූ Cl2 වායුව නටවා ඉවත් කල හැක
Anonymous voting

CHEM BUZZ ---->CO සදහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ ගණන
Anonymous voting

CHEM BUZZ---> උෂ්ණත්වය අඩු කරන විට ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය ඉහළ යයි
Anonymous voting

CHEM BUZZ---> HNO3 ඇතැම් විට භෂ්මයක් ලෙස හැසිරේ
Anonymous voting

CHEM BUZZ---> තාත්වික වායුවක සම්පීඩ්‍යතා සාධකය උෂ්ණත්වය අනුව වෙනස් වේ
Anonymous voting

CHEM BUZZ ---> ලෝහ ඔක්සයිඩ සෑම විටම භාෂ්මික වන අතර අලෝහ ඔක්සයිඩ ආම්ලික වේ
Anonymous voting

CHEM BUZZ ලෝහ ඔක්සයිඩ සෑම විටම භාෂ්මික වන අතර අලෝහ ඔක්සයිඩ ආම්ලික වේ
Anonymous voting

PHY Q1 පෘථිව්යෙහි අරය R වන අතර පෘථිවි පෘෂ්ටය මතදී ගුරුත්වජ ත්වරණය g වේ. පෘථිවි පෘෂ්ටයේ සිට R උසක් දක්වා ඔසවන ලද ස්කන්ධය m වූ වස්තාවක විභව ශක්ති වැඩිවීම වන්නේ,
Anonymous voting

N හි 2වන ඉලෙක්ටෝනීකරනය සෘණ අගයකි
Anonymous voting