AL to UNI | Official Channel
前往频道在 Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
显示更多2 556
订阅者
-124 小时
-27 天
-4030 天
帖子存档
CHEM BUZZ ----> තාප රසායනික සමීකරණයයක ස්ටොයිකියෝමිතික සංගුණක සදහා භාග සංඛ්‍යා ලැබිය හැක
CHEM BUZZ ---> නියත උෂ්ණත්වයේදී ප්‍රතික්රියාවක් සිදුවන සංවෘත පද්ධතියක පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කලහැක.
CHEM BUZZ ---> සංයෝගයක් ජලයේ දියවීමට එහි ද්‍රාවණ එන්තැල්පිය අනිවාර්යෙන්ම ඍණ අගයක් විය යුතුය
CHEM BUZZ ---> අසමමිතික C පරමාණුවක් පවතින ඕනෑම කාබනික සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාව දක්වයි.
CHEM BUZZ ---> විශම විච්ඡේදනය මගින් කාඛනික රසායනයේදී මුක්තඛණ්ඩක සෑදේ.
තාම ගැම්මෙන් නිදිමතට වහල් නොවි පාඩම් වැඩ ටික කරගෙන යන අය කෝ බලන්න ✨ ❛❛ අවශ්‍ය ප්‍රතිඵලය වෙනුවෙන් සටන් කරේ නැත්තම්, ඒ දේ නොලැබුනාට දුක් වෙන්නත් උඹට අයිතියක් නැහැ ' ජය හැමෝටම ...
CHEM BUZZ ----> ඒන්ට්‍රොපිය ධන වන ප්‍රතික්‍රියාවක ඒන්තැල්පිය ද ධන නම් ඒය අනිවාර්යෙන්ම ස්වයංසිද්ධ වේ
CHEM BUZZ ----> දෙවන කාණ්ඩයේ සල්පේට වල ජල ද්‍රාව්‍යතාවල කාණ්ඩයේ පහළට යත්ම වැඩිවේ
CHEM BUZZ ----> LiNO3 තාප වියෝජනය වී වායුමය ඵල 2ක් ලැබේ
CHEM BUZZ ----> Mg(OH)2 රත් කල විට තාප වියෝජනය නොවේ
CHEM BUZZ ----> d ගොනුවේ ලෝහ වල ඔක්සිකරණාංක කීපයක් පවතින විට ඉහළම ඔක්සිකරණාංකය සහිත ඔක්සයිඩය වඩාත් ආම්ලික වේ
CHEM BUZZ ---> ජලයෙහි ද්‍රාවණය වූ Cl2 වායුව නටවා ඉවත් කල හැක
CHEM BUZZ ---->CO සදහා ඇදිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යූහ ගණන
CHEM BUZZ---> උෂ්ණත්වය අඩු කරන විට ප්‍රතික්‍රියාවක සක්‍රිය ශක්තිය ඉහළ යයි
CHEM BUZZ---> තාත්වික වායුවක සම්පීඩ්‍යතා සාධකය උෂ්ණත්වය අනුව වෙනස් වේ
CHEM BUZZ ---> ලෝහ ඔක්සයිඩ සෑම විටම භාෂ්මික වන අතර අලෝහ ඔක්සයිඩ ආම්ලික වේ
CHEM BUZZ ලෝහ ඔක්සයිඩ සෑම විටම භාෂ්මික වන අතර අලෝහ ඔක්සයිඩ ආම්ලික වේ
PHY Q1 පෘථිව්යෙහි අරය R වන අතර පෘථිවි පෘෂ්ටය මතදී ගුරුත්වජ ත්වරණය g වේ. පෘථිවි පෘෂ්ටයේ සිට R උසක් දක්වා ඔසවන ලද ස්කන්ධය m වූ වස්තාවක විභව ශක්ති වැඩිවීම වන්නේ,
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
