AL to UNI | Official Channel
Відкрити в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Показати більше2 389
Підписники
-124 години
-97 днів
-5330 днів
Архів дописів
❗ජුනි 5 ඇවිල්ලම බලන්න https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=oBJoo4p60YksqIyk
❗ජුනි 5 ඇවිල්ලම බලන්න
https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=Wnw_7IfV1tP-Ls0p
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට.
⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨
Click here ☘️
✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික...
👉 දිනපතා ජීව විද්යාව රචනා ප්රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා.
👉 දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා .
👉 FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා.
👉 Biology Voice Notes ලබා දෙනවා.
👉 දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා.
👉 අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා.
⭕️ ඉරිදා රාත්රී 09.00 ට Bio Crossover Point Programme.
✅ මීට අමතරව...
🔺අමිල දසනායක සර්ගේ නෝට්.
🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්.
🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ.
🔺සශංක ධනුජය සර්ගේ නෝට්.
✅ දැනට තියෙන දේවල්..
🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 200 කට වැඩි සංඛ්යාවක්,
🔻ජීව විද්යාව රචනා ප්රශ්න 80 කට වැඩි සංඛ්යාවක්,
🔻පරිවර්තන 70 කට ආසන්න සංඛ්යාවක්,
දැනට චැනල් එකේ තියෙනවා. 📕
🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️
AL SCIENCE STREAM #LINKS ❗️MAIN CHANNEL —-> https://t.me/+3dadJ4_hpywzNjM1 ❗️MAIN GROUP ——> https://t.me/cm24alquiz
❗️❗️ළමයි පුලුවන් හැමෝම තමන් පාඩම් කරන තැන මේකෙ printout එකක් අරන් තමන්ට හැම තිස්සෙම පේන විදිහට ගහල තියාගන්න
(සැයු _ අනිත් අයට පේන්න ඔ්න්නෑ තමන්ට විතරක් පෙනුනනම් ඇති) —->https://t.me/cm24alquiz
🛑Prasanna baddewithana PAPERS ඔක්කොම දානව මේකෙ🛑
➡️https://t.me/prasanna_baddewithana_PC_2023 ⬅️
👊react එකක් දාන් යන් REACT අනුව තමා තව ඉස්සරහට හොයල දාන්නෙ
❗️❗️මේ ළමයි අපි දවස් 3කට සැරයක් වගේ රෑට සම්පූර්ණ AL MCQ PAPER 1ක් QUIZ හදල දාන් කරන් යමු ද
සිහිනයක් වේ නම් ඉටු විය යුතු https://youtube.com/shorts/D_JTIwdx2lo?si=qIa_qGaYNizLjrHV
📌අපි ගියා AL physics පේපරේ mcq 50න් 50ම හරි ගිය අයිය කෙනෙක්ව හොයාගෙන එයා ඒ අවුරුද්දේ district 1st
ඉතින් අපි හිතුව එයත් එක්ක එයා AL වලට වැඩ කරපු විදිහ ගැන පොඩි කතා බහක් සජීවීව කරන්න
✨වැඩි විස්තර —-> https://t.me/cm24alquiz
අපි මේක ජුනි 5 වෙනිදා කරනව YOUTUBE දෙනව එන්න හිතන් ඉන්න අය REACT කරන්න
🛑Amila Dasanayake 2024 REVISION - NOTES ඔක්කොම දානව මේකෙ🛑
➡️https://t.me/echemnotes2024revsion ⬅️
👊react එකක් දාන් යන් REACT වැඩි නම් තව ඉස්සරහට හොයල දාන්නම්
අද පට්ට දවසක් ලොකු වැඩ ටිකක් වුනා අද ඒකයි ග්රෑප් එකේ active ඉන්න බැරිවුනේ වැඩි විස්තර ළගදිම කියන්නම් ඔයලට ගොඩක් වටින වැඩ ගොඩක start එක අද ගත්ත මන් හිතනව කවුරුත් තරහ නැතිව ඇති කියල අද එච්චර ලොකුවට වැඩ දැම්මෙ නැති වුනාට
🛑Amila Dasanayake 2024 THEORY - ORGANIC FULL LESSON PACK🛑
➡️https://t.me/chem24_theory ⬅️
👊react එකක් දාන් යන්
