AL to UNI | Official Channel
前往频道在 Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
显示更多2 555
订阅者
无数据24 小时
-67 天
-4430 天
帖子存档
ඊයේ දවස කොහොමද
🔥උපරිම වැඩක් කරගත්ත
❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි
👍වැඩක් කෙරුනෙම නැ වගේ
රෑ වෙනකන් වැඩ කරන උන් සෙට් ඒක
❤️ Reactඑකක් දාන් යමු. Listen Music 🎧
කට්ටිය කම්මැලේ නැතුව පාඩම් වැඩ පුලුවන් උපරිම හොදට කරගමු
තව ටික දවසයි
✨අද වැඩ කරන ළමයි පැය කියක් වැඩ කරනවද?🔥
10+ අවම වැඩ කරන්න ඉන්න හැමෝම
❤react කරන් යන්
🔥වැඩ කරනව ද නැත්නම්
😭 phone එක බල බල හරි නැත්නම් මොකුත්ම නොකර ඉන්නව ද
❗️❗️වැඩක් පටන්ගන්න එක තමයි අමාරුම පටන්ගත්තට පස්සෙ track එකේ යන එක හදාගන්න එක ඊට සාපේක්ෂව ගොඩක් ලේසි හැමෝම මේ කියන ඒව යම් තාක් දුරකට හරි කරන්න උත්සහ කරන්න බෑ කියල අතහැරල දාල ඉන්නවට වඩා කොහෙ හරි තැනකින් පටන්ගන්න
දැන් past papers කරද්දි ඒ කාලේ පාඩමක් ඉවර කලාම ඒකට අදාල unitwise pesuru වගේ ප්‍රශ්න කරල තිබ්බ අයට පට්ට ලේසියක් දැනෙයි
ඒවගේම තමයි දැන් past papers practice කරල AL ලියන්න ඉදගත්ත දවසටත් කියල මහ වෙනසක් වෙන්නෑ
ඔය වැඩ 2න් එකක්වත් නොකර අන්තිමට වෙන්නේ මොකක්ද කියල මන් අමුතුවෙන් කියන්න ඕන්නෑනේ
වෑඩ කරමු ලමයි
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
