uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Відкрити в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Показати більше
Buy Ad
7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 මායම් කලාවේ......😍❤️🔥 @HarryNote ⭐️

තව කෙනෙක්ට උදව් කරන ඔයාලාට කවදාවත් වරදින්නේ නැහැ ළමයි.🙏 ජය නියතයි.💪❤️

ළමයි ඔයාලාට පුලුවන් නම් පාඩම් කරන විදිය photo එකක් අරගෙන දාන්න ඒකෙන් තව ළමයෙක්ට තේරෙයි එයා මේ වෙලාව නාස්ති කරන එක කොච්චර අපරාධයක් ද කියලා.🥺💔 පුලුවන් ළමයි තව කෙනෙක්ව ගොඩ දාන්න මේකට උදව්වක් විදියට 📸 දාන්න.🙏 අපි කුහක නොවී අනිත් අයවත් ගොඩ දාමු.❤️

මේ වෙලාවෙ මොකද කරන්නෙ , පාඩම් වැඩ => ❤️ අපි නිදි => 😴 React කරන් යන් හැමෝම.😌 පාඩම් කරන subject එකත් කියන් යමු.🔥

ඔයා යම් තැනක ප්‍රතික්ෂේප උනාද ... උබටත් රිදුනද එතැනදී .. හිතපම් ඒ ප්‍රතික්ෂේප වීමම දවසක උබව හොද තැනකට ගෙනෙයී 😊 රිදිච්ච උන් තමා දවසක දිනන්නේ , මොකද උන් දන්නවා වේදනාවෙ තරම🙂 කවුරු උබව දාලා ගියත් පහත් කරලා ගියත් ප්‍රතික්ෂේප කරත් හිතන්න එපා. වේදනාව හන්ගන් වැඩ කරපම් .. වැටෙයි උබ වැටෙන්න පුළුවන් උපරිමයෙන්ම වැටෙයී , රිදෙයී රිදෙන්න පුළුවන් උපරිමයෙන්ම රිදෙයී හිතපම් උබ කොච්චර වැටුනත් ඔව් මට පුළුවන් , මම බය නෑ කිසිදේකට , මම ශක්තිමත් එච්චරයි ඔයා හිතන්න ඕනේ ඔයා ... එහෙනම් රිදිලා තැලිලා හෙම්බත්වෙලා ඉන්න මගේ උන් ඔක්කොටම ජය🙂❤️‍🩹 දිනලා විතරක් පස්ස බලපම් , ඒ කරලා සතුවෙයම් උබ ආපු ගමනේ දුෂ්කර කටුක තැන් ගැන 🌝 අනාගතේදී හිනාවෙලා ජීවත් වෙන්න පුළුවන් විදියට ගේම් එක ප්ලේ කරන්න ❤️‍🩹 Lily✍️ #copied @HarryNote ⭐️

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

හෙට උදේ 10.30 ටත් වැඩේට සෙට් වෙන අය react එකක් දාමු බලන්න 😌❤️
හෙට උදේ 10.30 ටත් වැඩේට සෙට් වෙන අය react එකක් දාමු බලන්න 😌❤️

තාපය ESSAY TRAINING 🌙 Day 02 | Essay 02 ☘️ Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
+1
තාපය ESSAY TRAINING 🌙
Day 02 | Essay 02 ☘️
Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️

යාන්ත්‍ර විද්‍යාව ESSAY TRAINING 🌙 Day 02 | Essay 02 ☘️ Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
+1
යාන්ත්‍ර විද්‍යාව ESSAY TRAINING 🌙
Day 02 | Essay 02 ☘️
Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️

INORGANIC ESSAY TRAINING 🌙 Day 20 | Essay 20 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
INORGANIC ESSAY TRAINING 🌙
Day 20 | Essay 20 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 97 | පරිවර්තන 97 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 97 | පරිවර්තන 97 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Jun-17 Day 107 | Essay 107 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 49.(a) අන්තරාසර්ගී පද්ධතියට අදාළ ප්‍රතිපෝෂී
+4
🔻2024-Jun-17
Day 107 | Essay 107 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
49.(a) අන්තරාසර්ගී පද්ධතියට අදාළ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ ආකාර විස්තර කරන්න. (b) මිනිසාගේ අන්තරාසර්ගී ආබාධ විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 266 💫 ✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​. @HarryNote ⭐️
+1
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 266 💫
✅ Unit - (07) චුම්භක ක්ෂේත්‍ර - බයෝ සවාට් නියමය​.
@HarryNote ⭐️

උඹලට පුළුවන්.. බැරි නෑ..❤️✨🔥 @HarryNote ⭐️

Homework Answers💫 ⭕️ධාරා විද්‍යුතය Day 04 අනිවාරෙන්ම කරන්න කියපු Model question Answers Homeworks👇https://t.me/ApNotes/1112
+5
Homework Answers💫
⭕️ධාරා විද්‍යුතය Day 04 අනිවාරෙන්ම කරන්න කියපු Model question Answers
Homeworks👇https://t.me/ApNotes/1112
@NotesBy_Sh #HW_Answers

උඹලට පුළුවන්.. බැරි නෑ..❤️✨🔥 @HarryNote ⭐️

තාපය ESSAY TRAINING 🌙 Day 02 | Essay 02 ☘️ Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
තාපය ESSAY TRAINING 🌙
Day 02 | Essay 02 ☘️
Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

🌟CHEERS TO🥂 ඩාවින්චි (𝙳𝙴𝚆)🤍 Happy Birthday @Sadeepadew 🥳🎉🎂 “Birthdays are a new start, a fresh beginning and a time
🌟CHEERS TO🥂 ඩාවින්චි (𝙳𝙴𝚆)🤍
Happy Birthday @Sadeepadew 🥳🎉🎂
“Birthdays are a new start, a fresh beginning and a time to pursue new endeavors with new goals.🥰 Move forward with confidence and courage. You are a very special person. May today and all of your days be amazing!” ❤️✨ Sorry for late..☺️ @HarryNote ⭐️

APPLIED MATHS 🌙 ක්ශමතාවය SHORT NOTE Thank you Snowball•☃️ (admin)💗✨ @HarryNote
APPLIED MATHS 🌙
ක්ශමතාවය SHORT NOTE
Thank you Snowball•☃️ (admin)💗✨
@HarryNote

යාන්ත්‍ර විද්‍යාව ESSAY TRAINING 🌙 Day 02 | Essay 02 ☘️ Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
යාන්ත්‍ර විද්‍යාව ESSAY TRAINING 🌙
Day 02 | Essay 02 ☘️
Marking එක රෑට දෙන්නම්.⚡️ @HarryNote ⭐️