𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 265 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - ප්රත්යාස්ථතාවය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-17
Day 107 | Essay 107 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
49.(a) අන්තරාසර්ගී පද්ධතියට අදාළ ප්රතිපෝෂී යාන්ත්රණ ආකාර විස්තර කරන්න. (b) මිනිසාගේ අන්තරාසර්ගී ආබාධ විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබට හැකි බව සෑමවිටම විශ්වාස කරන්න 🌟💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 160 යි
පැය 15 යි
මිනිත්තු 2 යි
📅අද 2024-06-17
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
ළමයි වැඩේ කොහොමද, හොදයි ද,
හෙට උදේ 10.30 ටත් වැඩේට සෙට් වෙන අය react එකක් දාමු බලන්න 😌❤️
7 199
+3
තාපය ESSAY TRAINING 🌙
Day 01 | Essay 01 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+2
යාන්ත්ර විද්යාව ESSAY TRAINING 🌙
Day 01 | Essay 01 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+2
යාන්ත්ර විද්යාව ESSAY TRAINING 🌙
Day 01 | Essay 01 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+4
🔻2024-Jun-16
Day 106 | Essay 106 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
48. හයිපොතැලමස සහ පිටියුටරියේ අන්තරාසර්ගී කෘත්ය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
+1
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 264 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්ර - විද්යුත් චුම්බකත්වය.@HarryNote ⭐️
7 199
F TO A PLAN ✔ඔයාලා දැන් ඉන්නෙ මොන මට්ටමක වුනත්..මේක ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වේවි...✨️ CHEMISTRY & PHYSICS වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම විවරණය කරන එක තමා මේකෙදි වෙන්නෙ....✔ ඉතින් මේ වැඩේට කැමති අය එකතු වෙන්න...😊❤️ 🔗Channel link-@Rapunzelnotes✨️
7 199
අද ලෝක පියවරුන්ගේ දිනය.කාටත් අමතක හරි නිශ්ශබ්ද දවසක්...☺️
ඔයා ඒ හිත ඇතුළේ තියන ආදරේ , දුක දැකලා නැතුව ඇති මොකද තාත්තෙක් ඒ දේවල් පිටට පෙන්නන්නේ නෑ ඒකයි සත්යය ආදරේ.ඔයාට හමුවුණු පළමු ආත්මීය ප්රේමවන්තයා, වීරයා ඒ තාත්තා.
මේ ලෝ තලයේ ප්රේමණීය ඒ පියවරුන් ආයූබෝවේවා..නිරෝගී වේවා! ♥️#copied ✍️ @HarryNote ⭐️
7 199
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
