𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
🔺2024/04/03
✅ පදාර්ථයේ වායු අවස්ථාව. | Day 01 🔥✅ අද කරපු ටික, උදාහරණ ගැටලු - (1,2,4,5,6,8)
Home Works ⬇️ ➡️ උදාහරණ ගැටලු - (1 සිට10 දක්වා) ➡️ Page 15 - (1 සිට 3 දක්වා ගැටලු) 💫වායු Tute - Click here ! 🔙 #ආසාවෙන්ඉගෙනගන්න ☄️ @HarryNote ⭐
7 199
🔻2024-April-03
Day 13 | Structured Essay 13 ☄️✅ ව්යුහගත රචනා ප්රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
PHYSICS | උසස් පෙළ. 2021 | Structured Essay 01.Marking එක.⚡️ @HarryNote ⭐
7 199
🔻2024-April-03
Day 44 | Essay 44 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සංරචක වල ව්යුහය, ඒවා මගින් ඉටුකරන කෘත්යයට සැකසී ඇති අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
කවමදාවත් බය වෙන්න එපා මේ දේ වැරදෙයි හරියන්නෙ නැති වෙයි කියලා...🌚✋
තමන් ගැන විශ්වාස කරලා ඔයා ඔයාගේ දියුණුවෙ මුල් පියවර තියන්න. 👣
දෙයක් කරන්න කලිම් එක එක ප්රශ්න එයි. ඒත් ඔයා ඒ දේ කරම් යද්දි ඉබේටම ඔයාට තේරෙවි ඒක හිතුවටත් වඩා ලෙසියි කියලා... 😌
විශ්වාස කරන්න ඔයා ඔයාවම.🖤 ඔයා ඔයාවම දිනවන්න...🏆 පසුබට වෙන්න එපා ඉස්සරහටම යන්න... ❤️යන ගමන හිමින් කල්පනාවෙන් විශ්වායෙම් යන්න. අනිවාරෙම්ම ඔයා දිනනවා...💫💯 Lily ✍️ @HarryNote ⭐️
7 199
🔻2024-April-03
Day 13 | Structured Essay 13 ☄️✅ මේ ව්යුහගත රචනා ප්රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥
PHYSICS | උසස් පෙළ. 2021 | Structured Essay 01.Marking එක හවසට දෙන්නම්.☘️ @HarryNote ⭐️
7 199
7 199
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ගමන දුෂ්කර විය හැක, නමුත් ඉහළින් ඇති දසුන සුන්දර වනු ඇත . 🏔
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති33
දින 235 යි
පැය 20 යි
මිනිත්තු 34 යි
📅අද 2024-04-03
Powered By Exam Countdown Bot ⏳
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 79 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්රිස්ම තුළින් සිදුවන වර්තනය).@HarryNote ⭐
7 199
🔻2024-April-03
Day 44 | Essay 44 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සංරචක වල ව්යුහය, ඒවා මගින් ඉටුකරන කෘත්යයට සැකසී ඇති අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
⚠️ මෙය චැනල් එකට එකතු කිරීමට නොහැකි වූ සටහනකි.
🔺2024/03/08
✅ නිව්ටන් නියම, ඝර්ෂණය | Day 02 🔥
Home Works ⬇️ ➡️ pg 35 වෙනකන් අඩුපාඩු ටික ➡️ pg 36 ➡️ pg 37-1 ➡️ pg 39 මැද ➡️ pg 45-3,4 ➡️ pg 46-5,6 MCQ-1 ➡️ pg 47-3 ➡️ pg 48-13 ➡️ pg 49-14,17,18 ➡️ pg 50-19,20 ➡️ pg 51-5 ➡️ pg 52-9 ➡️ pg 53-12,13 💫#ජීවිතයටPhysics ☄️ @HarryNote ⭐️
7 199
🔻2024-April-02
Day 12 | Structured Essay 12 ☄️✅ ව්යුහගත රචනා ප්රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.Marking එක.⚡️ @HarryNote ⭐
7 199
🔻2024-April-02
Day 43 | Essay 43 🏪✅ Unit 04 - ශාක ආකාරය හා ක්රියාකාරිත්වය.
02. ශාක දේහයක දක්නට ලැබෙන පූරක පටක පද්ධතියේ සංරචකවල මූලික ලක්ෂණ විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 78 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - ප්රත්යාස්ථතාවය.@HarryNote ⭐
