ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Открыть в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Больше
Buy Ad
7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
🔺2024/04/03 ✅ පදාර්ථයේ වායු අවස්ථාව. | Day 01 🔥 ✅ අද කරපු ටික, උදාහරණ ගැටලු - (1,2,4,5,6,8) Home Works ⬇️ ➡️ උදාහරණ ගැටලු -
+5
🔺2024/04/03
✅ පදාර්ථයේ වායු අවස්ථාව. | Day 01 🔥
✅ අද කරපු ටික, උදාහරණ ගැටලු - (1,2,4,5,6,8)
Home Works ⬇️ ➡️ උදාහරණ ගැටලු - (1 සිට10 දක්වා) ➡️ Page 15 - (1 සිට 3 දක්වා ගැටලු) 💫
වායු Tute - Click here ! 🔙 #ආසාවෙන්ඉගෙනගන්න ☄️ @HarryNote ⭐

🔻2024-April-03 Day 13 | Structured Essay 13 ☄️ ✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ
+3
🔻2024-April-03
Day 13 | Structured Essay 13 ☄️
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
PHYSICS | උසස් පෙළ. 2021 | Structured Essay 01.
Marking එක.⚡️ @HarryNote ⭐

👉පරිවර්තන පුහුණුව Day 30 | පරිවර්තන 30 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 30 | පරිවර්තන 30 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-03 Day 44 | Essay 44 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සං
+3
🔻2024-April-03
Day 44 | Essay 44 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සංරචක වල ව්‍යුහය, ඒවා මගින් ඉටුකරන කෘත්‍යයට සැකසී ඇති අයුරු විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 81💫 ✅ Unit - (04) තාපය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 81💫
✅ Unit - (04) තාපය.
@HarryNote ⭐️

කවමදාවත් බය වෙන්න එපා මේ දේ වැරදෙයි හරියන්නෙ නැති වෙයි කියලා...🌚✋ තමන් ගැන විශ්වාස කරලා ඔයා ඔයාගේ දියුණුවෙ මුල් පියවර තියන්න
කවමදාවත් බය වෙන්න එපා මේ දේ වැරදෙයි හරියන්නෙ නැති වෙයි කියලා...🌚✋ තමන් ගැන විශ්වාස කරලා ඔයා ඔයාගේ දියුණුවෙ මුල් පියවර තියන්න. 👣 දෙයක් කරන්න කලිම් එක එක ප්‍රශ්න එයි. ඒත් ඔයා ඒ දේ කරම් යද්දි ඉබේටම ඔයාට තේරෙවි ඒක හිතුවටත් වඩා ලෙසියි කියලා... 😌
විශ්වාස කරන්න ඔයා ඔයාවම.🖤 ඔයා ඔයාවම දිනවන්න...🏆 පසුබට වෙන්න එපා ඉස්සරහටම යන්න... ❤️
යන ගමන හිමින් කල්පනාවෙන් විශ්වායෙම් යන්න. අනිවාරෙම්ම ඔයා දිනනවා...💫💯 Lily ✍️ @HarryNote ⭐️

🔻2024-April-03 Day 13 | Structured Essay 13 ☄️ ✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥 PHYSICS | උස
+2
🔻2024-April-03
Day 13 | Structured Essay 13 ☄️
✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥
PHYSICS | උසස් පෙළ. 2021 | Structured Essay 01.
Marking එක හවසට දෙන්නම්.☘️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 30 | පරිවර්තන 30 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 30 | පරිවර්තන 30 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 80 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ස්ථාවර තරංග. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 80 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ස්ථාවර තරංග.
@HarryNote ⭐️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ගමන දුෂ්කර විය හැක, නමුත් ඉහළින් ඇති දසුන සුන්දර වනු ඇත . 🏔 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති
🌥 Good Morning ✨ 🏆Daily Quote :ගමන දුෂ්කර විය හැක, නමුත් ඉහළින් ඇති දසුන සුන්දර වනු ඇත . 🏔 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති33 දින 235 යි පැය 20 යි මිනිත්තු 34 යි 📅අද 2024-04-03 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.19 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 දිගු දෑස දුටුවාම......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 79 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය). @HarryNote ⭐
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 79 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (ප්‍රිස්ම තුළින් සිදුවන වර්තනය).
@HarryNote ⭐

🔻2024-April-03 Day 44 | Essay 44 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සං
🔻2024-April-03
Day 44 | Essay 44 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
03. ශාක දේහයක දක්නට ලැබෙන සනාල පටක පද්ධතියේ සංරචක වල ව්‍යුහය, ඒවා මගින් ඉටුකරන කෘත්‍යයට සැකසී ඇති අයුරු විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

⚠️ මෙය චැනල් එකට එකතු කිරීමට නොහැකි වූ සටහනකි. 🔺2024/03/08 ✅ නිව්ටන් නියම, ඝර්ෂණය | Day 02 🔥 Home Works ⬇️ ➡️ pg 35 වෙනකන්
+8
⚠️ මෙය චැනල් එකට එකතු කිරීමට නොහැකි වූ සටහනකි. 🔺2024/03/08
✅ නිව්ටන් නියම, ඝර්ෂණය | Day 02 🔥
Home Works ⬇️ ➡️ pg 35 වෙනකන් අඩුපාඩු ටික ➡️ pg 36 ➡️ pg 37-1 ➡️ pg 39 මැද ➡️ pg 45-3,4 ➡️ pg 46-5,6 MCQ-1 ➡️ pg 47-3 ➡️ pg 48-13 ➡️ pg 49-14,17,18 ➡️ pg 50-19,20 ➡️ pg 51-5 ➡️ pg 52-9 ➡️ pg 53-12,13 💫
#ජීවිතයටPhysics ☄️ @HarryNote ⭐️

🔻2024-April-02 Day 12 | Structured Essay 12 ☄️ ✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ
+2
🔻2024-April-02
Day 12 | Structured Essay 12 ☄️
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.
Marking එක.⚡️ @HarryNote ⭐

👉පරිවර්තන පුහුණුව Day 29 | පරිවර්තන 29 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 29 | පරිවර්තන 29 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-April-02 Day 43 | Essay 43 🏪 ✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය. 02. ශාක දේහයක දක්නට ලැබෙන පූරක පටක පද්ධතියේ සං
+2
🔻2024-April-02
Day 43 | Essay 43 🏪
✅ Unit 04 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය.
02. ශාක දේහයක දක්නට ලැබෙන පූරක පටක පද්ධතියේ සංරචකවල මූලික ලක්ෂණ විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 78 💫 ✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය. @HarryNote ⭐
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 78 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්‍රික ගුණ - ප්‍රත්‍යාස්ථතාවය.
@HarryNote ⭐