𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
+3
🔻2024-Jun-24
Day 114 | Essay 114 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
56.(a) ගර්භණීභාවයේ කාලසීමාව තුල එය පවත්වා ගැනීම සදහා හෝර්මෝනමය යාමනය දායක වන අයුරු විස්තර කරන්න. (b) එක් එක් ත්රෛමාසිකය තුල භ්රෑණයේ සිදුවන මූලික වෙනස්වීම් විස්තර කරන්න. (c) දරු ප්රසූති ක්රියාවලිය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 280 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - න්යෂ්ටික භෞතික විද්යාව.@HarryNote ⭐️
7 199
ළමයි මේ group එකට join වුනේ නැති අය join වෙන්න.😌
කාලය නිකරුණේ නාස්ති කරගන්න එපා හොදේ..❤️✨
7 199
7 199
🔴මේ App එකෙන් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය App එක download කරගෙන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩේට සෙට් වෙන්න.❤️
Group Code : UCX9H👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro @HarryNote ⭐
7 199
+1
7 199
තාම කෙලවෙන්න ගත්තෙ නෑ ...
තව ටිකක් නිකන් ඉදල බලන්නකෝ. ආස හිතෙයි. අන්තිමට ප්රාතිහාරයක් පාන්න වෙනකොට 😏
Study with together ❤️❤️
#copied ✍️
@HarryNote ⭐
7 199
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 279 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (කාච තුළින් සිදුවන වර්තනය).@HarryNote ⭐️
7 199
🔻2024-Jun-24
Day 114 | Essay 114 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
56.(a) ගර්භණීභාවයේ කාලසීමාව තුල එය පවත්වා ගැනීම සදහා හෝර්මෝනමය යාමනය දායක වන අයුරු විස්තර කරන්න. (b) එක් එක් ත්රෛමාසිකය තුල භ්රෑණයේ සිදුවන මූලික වෙනස්වීම් විස්තර කරන්න. (c) දරු ප්රසූති ක්රියාවලිය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්යාව පොදු රටාව ගැටළු සාකච්චාව ♥️🔥
මොනවද මේකේ වෙන්නේ? 🤔
හැම දාම වගේ විභාගෙට එන ප්රශ්න (පොදු රටාවේ ප්රශ්න) තිහක් අපි Theory එක්ක A to Z සාකච්ඡා කරනවා.ඉතින් උබලට තියෙන්නේ ඒක බලලා තේරුම් අරගෙන වැඩේ ගොඩ දා ගන්න එක.🙇🔥
උබ දැනට මොන මට්ටමක උනත් උබට මේ වීඩියො ටික බලලා ප්රශ්න තිහ හදා ගන්න පුලුවන්.💥
දැනටමත් විඩියෝ දෙකක් අපි Youtube එකට දාලා ඉවරයි.🌝
01. බ නුලි ප්රමේයය ආශ්රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/VOyJULyoRbM?si=8UgeuWt4mf1lEMk1
විභාග ප්රශ්න කිරීම : https://youtu.be/1JaEk4WnVIQ?si=mSO-t-6HMrwQFB3i
02.සමක ප්රතිරෝධ සෙවීම ආශ්රිත පොදු රටාව
Theory ඉගැන්වීම : https://youtu.be/7GketiuEif4?si=XdMiW3OK_k5sshOC
ඉතින් වෙලාවක් දාගෙන ඔය ටික බලපං.❤️
ඉතිරි ටික අපි ඉක්කමනට දෙන්නම්! 🐾
උබ මේක අත ඇරලනම් ඉන්නේ උබේ අහිංසක අම්මා තාත්තා ගන හිතලා මේක කරපං! 🥺♥️
ඉතින් ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶
Telegram Channel: https://t.me/Ananthaya_channel
Telegram discussion group : https://t.me/ananthayachat
🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ ඔබ කොපමණ උසකට නැග්ගේද යන්න මත නොව, ඔබ වැටෙන විට ඔබ කොපමණ වාර ගණනක් ආපසු නැගිට්ටේද යන්න මතය. ⛰
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති21
දින 153 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-24
Powered By Exam Countdown Bot ⏳
7 199
ළමයි අද දාන්න කැමති සිංදුවක් තියෙනවා නම් කියන්න.☺️ වැඩිම මනාප තියෙන සිංදුව දානවා.❤️
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
