𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Відкрити в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Показати більше7 199
Підписники
Немає даних24 години
-897 днів
-22530 днів
Архів дописів
7 199
ළමයි අද දවසට අදාළ Essay marking ඔක්කොම Topic group එකට දාලා තියෙන්නේ.☺️ Marking බලලා හරි වැරදි හදාගන්න.❤️✨
7 199
+3
🔻2024-Jun-23
Day 113 | Essay 113 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
55.(a) සංසේචන ක්රියාවලියේ සිට අධිරෝපණය සම්පූර්ණ වීම දක්වා සිදුවන සිදුවීම් අනුපිළිවෙලින් විස්තර කරන්න. (b) කලල බන්ධයේ සහ පෙකණි වැලෙහි ව්යුහය සහ කෘත්යය විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM) ‼️
MCQ POINT 278 💫
✅ Unit - (07) චුම්බක ක්ෂේත්ර - විද්යුත් චුම්බකත්වය.@HarryNote ⭐️
7 199
ළමයි අද ඉදන් Essay programmes වල Essay ටිකයි Marking ටිකයි ඔක්කොම වැටෙන්නේ Topic group එකේ විතරයි.🍀 Main channel එකට අයේ ඒවා add වෙන්නේ නැහැ.❌ ඒ නිසා එම programmes වලට සම්බන්ධ වෙන සියලු ම ළමයි මේ සමූහයට සම්බන්ධ වෙන්න.❤️✨
7 199
🌟 Harry Notes සමූහයේ සියලුම Notes දැන් එකම තැනකින්, පහසුවෙන් ලබාගන්න.
🔰 Daily Essay Programme
🔰 FFR (FOUNDATION FOR RAM)
🔰 පරිවර්තන පුහුණුව
🔰 INORGANIC ESSAY TRAINING
🔰 ORGANIC ESSAY TRAINING
🔰 යාන්ත්ර විද්යාව ESSAY TRAINING
🔰 තාපය ESSAY TRAINING
🔰 පේසුරු Physics MCQ
🔰 Physics Practical Notes
🔰 අනුරාධ සර්ගේ Papers විවරණය
🔰 අමිල සර්ගේ Papers විවරණය
🔰 මෙත්මල් සර්ගේ Papers විවරණය
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
🔻 ඔබට මගහැරුණු කොටස්ද මෙයින් පහසුවෙන් ලබා ගත හැක.
⚠️ මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
7 199
7 199
🟦 කවද්ද පටන් ගන්නේ ?🔺අපි 2010 ඉදන් 2023 වෙනකන් Past Papers Mcq set එක කරනවා. 🔺හෙට තමයි 2010 Paper එකෙන් වැඩේ පටන් ගන්නේ.
🟦 මොනවද මේ Pdf ටික.විවරණ දෙකක් ඇයි ?🔺 MCQ Paper Pdf 🔺 Special Points/ගණන් විවරණය 🔺 රෝසා සර්ගේ විවරණය ✔️ මේ විවරණ වලින් ඔයාලට වරදින ප්රශ්න වලට ඔයාගෙම කියලා විවරණයක් හදාගමු.අපි දෙන විවරණේ තියෙන්නේ වැදගත්ම ටික විතරක් නිසා තමයි රෝසා සර්ගේ විවරණයත් දාන්නෙ.
🟦 මේ වැඩේ Targets මොනවද?🔺 සති 14 ක් ඇතුළත අවුරුදු 13 ක Past Papers ටික වැදගත් Mcq points එක්කම විවරණය කිරීම. 🔺 Mcq ලකුණු මට්ටම වැඩි කරගැනීම. 🔺 Mcq paper එක සදහා Timing සෑදීම. 🔺 Exam එකට කලින් හොඳ Practice එකක් ලබා ගැනීම. Conducted by : @kevinNotes99 | @alienNotes24
7 199
7 199
7 199
+1
7 199
7 199
🔻2024-Jun-23
Day 113 | Essay 113 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
55.(a) සංසේචන ක්රියාවලියේ සිට අධිරෝපණය සම්පූර්ණ වීම දක්වා සිදුවන සිදුවීම් අනුපිළිවෙලින් විස්තර කරන්න. (b) කලල බන්ධයේ සහ පෙකණි වැලෙහි ව්යුහය සහ කෘත්යය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
තනියෙම වැඩ කෙරෙන්නේ නැති ලමයින්ට අපෙන් උදවුවක් 💙
♦️ආසාවෙන් ඉගෙනගන්න
♦️දිනලා විතරක් ඉවර කරන්න
Link - https://t.me/STUDY_SESSIONS1
04.00 a.m. - 07.00 a.m. → session 1
07.30 a.m. - 10.00 a.m. → session 2
10.30 a.m. - 01.00 p.m. → session 3
02.00 p.m. - 05.00 p.m. → session 4
06.00 p.m. - 09.00 p.m. → session 5
10.00 p.m. - 12.00 p.m. → session 6
මෙන්න මේ වෙලාවට ඔයගොල්ලන්ට පාඩම් වැඩ කරන්න study session තියනවා කැමැති අය එකතුවෙලා වැඩ කරමු 😊
7 199
හෝව් හෝව්...😃
Q:කවදා ඉදන්ද වැඩ පටන් ගන්නෙ🥺 A:හෙට ඉදන්....😌 Q:කොතනින්ද වැඩ පටන් ගන්නෙ..🥺 A: මුල ඉදන්...😌හෝව් හෝව්....🥹
මුල ඉදන් පටන් ගන්න හෙට දවසට තාම බාලගිරිද...😁"ඒනම්, බාලගිරිට බායි..👋
හෙට ඉදන් මුල ඉදන් පටන් ගමු..🔥
"මොනාද හෙට ඉදන් මුල ඉදන් පටන් ගන්නේ...."🫣🥺ඕනිනම් ලින්ක් එකෙන් ඇවිත් බලන්න...🤪 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබ ආරම්භ කිරීමට විශිෂ්ට විය යුතු නැත, නමුත් ඔබ විශිෂ්ට වීමට පටන් ගත යුතුය. 🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 154 යි
පැය 20 යි
මිනිත්තු 32 යි
📅අද 2024-06-23
Powered By Exam Countdown Bot ⏳
