cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

ECHEM'24 | Paper Class

Більше
Рекламні дописи
25 597
Підписники
+9824 години
+1 1567 днів
+5 04130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

‼️2024 ප්‍රශ්න පංතිය‼️ මේ දක්වා පංතිය පවත්වාගෙන ගිය ආකාරය පිලිඹදව ඔබගේ අවංක අදහස් ,පහත google form එක හරහා අපට ලබා දෙන්න. එය ඉදිරි මාස කීපය තුල අපගෙ වැඩපිළිවෙළ තවත් කාර්‍යක්ෂම කරගැනීමට ඉවහල් වේවි. ඔබගේ පුද්ගලික තොරතුරැ කිසිවක් මෙහිදි සටහන් කිරීම අවශ්‍ය නොවන බව සලකන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScZKjeX32sYerLoKRZVE0_53MF_FxH7zb5yP_bMPHcBXCvZIQ/viewform?usp=sf_link අවකාශය තුල උපරිමයක් කරා..👍
Показати все...
Student's feedback about the paper discussion, 2024

ළමයි... තමිර හේරත් සර් ,paper discussion එක පටන් අරගෙන මේ වන විට මාස 3කට ටිකක් වැඩි වෙනවා. ඒ නිසා අපි තීරණය කලා මේ දක්වා වැඩේ ⁣වෙච්ච විදිය පිළිබඳව ඔයගොල්ලන්ගෙන් පසු විමසුමක් කරන්න. එතනදි අපි ඔයාලගේ පුද්ගලික තොරතුරු කිසිවක් ලබා ගන්නෙ නැති නිසා තමුන්ගෙ අදහස අවංකවම දක්වන්න උපරිමයට උත්සාහ කරමු.මොකද ඉදිරි වැඩ පිලිවෙල වඩාත් සාර්ථක ඉමකට ගෙන යන්න එය ලොකුම උදවුවක් වෙයි.

232👎 10👍 3🔥 3
Фото недоступнеДивитись в Telegram
🔴Bio ළමයි, Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 5ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්. ✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ✅MCQ ලකුණු වැඩි කරගන්න උදව්වකුත් හම්බෙනවා. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. 🎯2024 A/L Biology https://t.me/biosupportiveprogramme 🛑 අඟහරුවාදා (හෙට) රෑ 8.00ට වැඩේ පටන් ගන්නවා. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
153👍 13🔥 5🥰 5
Фото недоступнеДивитись в Telegram
🔻2024 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. Season 1 Paper 8 (MCQ) ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
34👍 5
Фото недоступнеДивитись в Telegram
🔻2024 Paper Class🔥 හෙට සදුදා නුගේගොඩ රොටරි ආයතනයේ ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 1 Paper 10 (MCQ) ✈️ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
38👍 4
Фото недоступнеДивитись в Telegram
❤️ 2024 | Paper Discussion 2024 Season 1- Paper 9 (MCQ) Discussion Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක. 🖥 Discussion 01 - https://youtu.be/STkAC5A-4XA
Показати все...
52👍 6
⭐️2024 (Season 1 Paper 9 Essay) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴 පහත Link එකෙන් Join වෙන්න. 📽️Link: https://us06web.zoom.us/j/88274818370?pwd=4X5naTIO4oIL9kE697bF5Yns3ZP1VF.1
Показати все...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

37👍 6
Фото недоступнеДивитись в Telegram
🔻හෙට නුගේගොඩ රොටරි 2024 Paper Class🔥 1️⃣ පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ✈️පෙ.ව.7.30 සිට 9.30 දක්වා (Live) පසුගිය සතියේ ප්‍රශ්න පත්‍රය (Season 1 Paper 9 Essay) සාකච්ඡා කිරීම සිදුවේ. Online සිසුන්ට සහ නුගේගොඩ භෞතික පන්‍තියේ සිසුන්ට සහභාගී විය හැක. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා භෞතිකව සම්බන්ධ විය නොහැකි සිසුන්ට සහ Live සම්බන්ධ වීමට නොහැකි Online සිසුන්ට වෙබ් අඩවිය හරහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Recording ලෙස අධ්‍යයනය කළ හැක. 2️⃣ මෙම සතියේ ප්‍රශ්න පත්‍රය ලිවීම Season 1 Paper 10 (MCQ) ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. පහත sessions දෙකෙන් පහසු එකක ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. Session 1: පෙ.ව.9.30 සිට පෙ.ව.11.30 දක්වා Session 2: ප.ව.4.00 සිට ප.ව.6.00 දක්වා ❗හෙට 2024 නුගේගොඩ ලමයි පෙපර් එක ලියන්න වල hall එකට යන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
39👍 26🔥 2
Фото недоступнеДивитись в Telegram
🔻2024 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. Season 1 Paper 9 (Essay) ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
39👍 9
Фото недоступнеДивитись в Telegram
🔻2024 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. Season 1 Paper 9 (Essay) ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
33👍 5🔥 1
Фото недоступнеДивитись в Telegram
🔻2024 Paper Class🔥 අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. Season 1 Paper 9 (Essay) ප.ව.7.00 සිට ප.ව.9.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 🔴 ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද ECHEM.lk වෙබ් අඩවිය හරහා ලබා ගන්න. වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM24_Paper ❤❤❤❤❤❤❤™ ✨ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
29👍 13🔥 2