uk
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Відкрити в Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Показати більше
Buy Ad
Немає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
List of AI present in WhatsApp:- 1. Microsoft Copilot: https://wa.me/18772241042 2. Meta AI: https://wa.me/13135550002 3. ChatGPT: https://wa.me/18002428478 4. Shmooz AI: https://wa.me/12014166644 5. Jinni: https://wa.me/447457403599 6. You.com: https://wa.me/1585496-8266 7. WizAI: https://wa.me/4915151853491 8. GuideGeek: https://wa.me/12058922070 9. MobileGPT: https://wa.me/27767346284 10. LuzIA: https://wa.me/34613288116 11. Truora Genie AI: https://wa.me/16204458887 12. August AI: https://wa.me/918738030604 13. HeyPat AI: https://wa.me/18442439728 14. Dola AI: https://wa.me/16502234435 15. +90 537 644 90 86

Providing helpful AI assistance through WhatsApp anytime, anywhere. Reach out! 👉 Microsoft Copilot +1 (877) 224-1042 👉 ChatGPT +1 (800) 242-8478
•Ask questions and get information •Get support and advice •Brainstorm ideas •Engage in conversations •Enhance productivity

+1 (877) 224-1042 ආ මේකෙන් ඔය තනිකඩ උන්ට image හිටං ගන්න පුළුවන්. අරය onlyfans විතරයි. මෙයා ඒම නෑ .

+1 (800) 242-8478 කෙල්ලෙක් නැති වුන් save කරන් whatsapp එකෙන් chat කරන්න... 😁

ChatGPT killed Google. OpenAI added a free search engine to it. The search is faster. It understands when to search for information and when to take it from its database. OpenAI is taking the world by storm. Although it's scary against the backdrop of the latest news... 👇 Let me remind you that ChatGPT o1 got out of control during the tests. And CharacterAI advised teenagers to kill their parents. Subscribe 👉 Real⚡️News

savewalterwhite.com කීයක් හරි දෙන්න...🥲

උපදෙසක් ඕන. Daraz එකෙන් සතියකට විතර කලිං සුවද විලවුන් එකක් ගෙන්නුවා. ඒකෙ අමුතුම මුස්ලිම් සුවඳක් එන්නෙ.. return request එක අද cancel වුනා මම ඒකට කැමති නැති එක valid reason එකක් නොවෙන නිසා. මොකද කරන්නෙ පොල් ගෙඩි දෙලහක සල්ලි 🥲 🥥 = Rs.200

අඩෝ මේකෙන් පස්සෙ මොකෙක්වත් මුකුත් කරන්න try කරල නෑ 😂

Chatgpt එකට මේ prompt දීල බලන්න. පස්සෙ ඒක කියන ඒවට මං පළි නෑ. New chat එකක් දීල :- What do you know about me that I might not know about myself based on our previous interactions. ඊට පස්සෙ ඒක close කරල New chat එකක් අරං මේක දෙන්න :- Based on everything you know about me, roast me, don't hold back. තනි ඇහැට ඇඩුනා ඒක මං ගැන කියපුවට 🥲

මොකෙක් හරි එකෙක් දවස් දෙක තුනක ඉදන් මගෙ අනිත් account එක උස්සන්න try කරනවා. 2FA දාල තිබ්බත් password reset request කරල කියල T
මොකෙක් හරි එකෙක් දවස් දෙක තුනක ඉදන් මගෙ අනිත් account එක උස්සන්න try කරනවා. 2FA දාල තිබ්බත් password reset request කරල කියල TG support එකෙන් message එකක් එනවා. සතියක් ඇතුළත password reset request එක cancel නොකරොත් උට account එක උස්සන්න පුළුවන්. මම phone එකෙනුයි lap එකෙනුයි දෙකෙන්ම ඉන්නවා. Phone එකේ session එක terminal කරල. කොහොමද මන්දා. 2FA password එක දාල ආයෙ phone එකට account එක දාගන්න හැදුවම password එක වැරදිලු. බැරිම තැන කරපු වැඩේ... යකෝ තොට පුළුවන් නම්, මට කොච්චර පුලුවන්ද? මෙතන😂

Daraz black friday scam... දැන් සුලු මොහොතකට කලිං සහෝදරවරුනි ඔය වෙලාව ඉවර වෙලා sale එක end වෙලා normal price එකට එන්න තිබ්බේ.
Daraz black friday scam... දැන් සුලු මොහොතකට කලිං සහෝදරවරුනි ඔය වෙලාව ඉවර වෙලා sale එක end වෙලා normal price එකට එන්න තිබ්බේ. ඒත් ඒක restart වුනා අයෙ 24h වලට. Sale එක 24h ඇතුලත ඉවර වෙනවා කියන්න කරන බොරුවක් ඒක... ඔයා දන්නව හෝ නැතා Daraz black friday sales වලට ඇන්දෙන වුන්ට දැන ගන්නත් එක්ක share කරන්න.

අම්බානෙක භය වුනා... මේ heleakuru update එකෙන් පස්සෙ එක එක සද්ද ඇහෙනවා. ඉක්මනට ss එකකුත් ගත්තා 😁
අම්බානෙක භය වුනා... මේ heleakuru update එකෙන් පස්සෙ එක එක සද්ද ඇහෙනවා. ඉක්මනට ss එකකුත් ගත්තා 😁

දැං telegram එද්දි මේක auto start වෙලානෙ. අනිත් account එකටත් ගිහිං බැලුව ඒකෙත් ඔය වෙලාවටම start වෙලා. ඔයාලගෙත් මේ bot ව star
දැං telegram එද්දි මේක auto start වෙලානෙ. අනිත් account එකටත් ගිහිං බැලුව ඒකෙත් ඔය වෙලාවටම start වෙලා. ඔයාලගෙත් මේ bot ව start වෙලාද?

Dialog router එක my dialog app එකට connect කර ඉන්න කෙනෙක් ඉන්නව ද