uk
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Відкрити в Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Показати більше
Buy Ad
Немає даних
Підписники
+324 години
+437 днів
+22230 день
Архів дописів
😉Pack එකක් හම්බුනා. Web development, excel, ppt, word, shopify, trading, english grammar, c++, pascal, yt, වගේ තව හෙන ගොඩක් තියෙන ඒකෙ. යම් තරමක දෙයක් ඉගෙන ගන්න පුළුවන්. https://drive.google.com/drive/folders/1CUaNhA9Q46L53WXCmPfK97MrITzjEHd_?usp=sharing

Repost from Dumi's Channel
💬Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු. 😂Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල් 1. SIM Swapping මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්. 2. Phishing Attacks Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා. 3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්. 4. Fake Wi-Fi Access Points (APs) Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්. 5. Brute Force සහ Social Engineering Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා. 😠Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම 1. Two-Step Verification Enable කරන්න Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා. Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින් Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න. 2. Active Sessions Check කරන්න Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන් 3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. 4. Phishing Attempts වලට හසු නොවී ඉන්න Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න. 5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න. ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්. 6. Telegram App එක Always Updated තියාගන්න App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා. 7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි. 8. Auto-Connect Disable කරන්න Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා. 9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න. හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න.
Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්: • දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න. • Two-step verification password එක change කරන්න. • Telegram Support එක contact කරන්න.
මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්. ➡️ තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න #telegramsecurity #hacked

Skip කරන එක රැල්ලට කරන්න නම් එපා.... දැන් කාලේ ලමයි බහුතරේකට skip කරලා ඊලඟ පාර හරියට කරගන්න බැරි වෙන්නෙ •1) social media නිසයි, 😐 •2) ලව් ඉලව් නිසයි, •3) ගුරුවරු හැමදේම කරල දෙයි, සිලබස් එක අනලා කවයි කියල වැඳගෙන ඉන්න නිසයි 😂 1) Skip කරනවනම් phone එක පැත්තකට දාන්න. ඒ කියන්නෙ එක්කො විකුනලම දාපන් නැත්තන් අම්මට දෙන්න හංඟන්න කියල😂 නැත්තන් ඕක කරන්න බෑ පුතේ.. මමත් shy එක skip කරලා ලියල ඊට පස්සෙ Medicine ආවේ phone එක අයින් කරලම දාපු නිසා.nokia 105 button phone එකක් තමා තියාගත්තේ හදිස්සියට ගෙදරට කතා කරන්න කියල.. 2) මටනම් A/L කාලෙ ලව් ඉලව් තිබ්බෙ නෑ😂 ඒ හන්ඳ කොහොමහරි වැඩ ටික කරගන්න පුලුවන් උනා 🫡 ඔලුව කන්න කවුරුත් හිටියේ නෑ. 😂 GN කීවෙ නැත්තන් පහුවදාට පැයක් විතර රන්ඩු වෙන්නයි බැන ගන්නයි වෙලාව නාස්ති උනේ නෑ.😉 3) ගුරුවරුම හැමදේම කරල දෙයි කියල හිතාගෙන ඒ මත්තෙම නැහුනේ නෑ.3rd එකේ ක්ලාස් ගියෙත් නෑ.තනියම ගෙදරට වෙලා පරන නෝට් ටික බලලා හැම එකටම short note ගහලා , past papers 1980 ඉඳන් වට 3,4 ක් කරලා විවරන ලියලා ඒවා ආය ආය බලලා තමා pass උනේ. තමා අතට තම අතමය සෙවනැල්ල. එකපාරක් දෙපාරක් හොඳට සිලබස් එකම අහු උනානම් ආය බොරුවට ක්ලාස් ගානේ රිංගන්න ඕනේ නෑ.වෙලාව මැනේජ් කරගෙන ගෙදර ඉඳන් හොර බොරු නොකර තනියම වැඩ ටික කරගනින් බන්.😒 බබ්බු නෙමේනේ.

Unp කාරයෝ Unp කාරයෝ එක්කත් Jvp කාරයො Jvp කාරයෝ එක්කත් විතරයි බොන්නෙ කියන කතාව ඇත්තද?

Ado mokada bn me mge account kata wenne. Two step man enable krnn kalin u enable karala
Ado mokada bn me mge account kata wenne. Two step man enable krnn kalin u enable karala

මෙහෙම වෙන්න පුලුවන්ද ?? Telegram account was Hijacked ! මට තාම මේ ගැන හිතාගන්න බෑ
මෙහෙම වෙන්න පුලුවන්ද ?? Telegram account was Hijacked ! මට තාම මේ ගැන හිතාගන්න බෑ

Google's CEO, Sundar Pichai, recently revealed that more than 25% of all new code written at Google is generated by AI. This
Google's CEO, Sundar Pichai, recently revealed that more than 25% of all new code written at Google is generated by AI. This is a monumental shift in how software development is approached, highlighting AI's growing role in enhancing productivity, creativity, and efficiency. Source | Artificial intelligence 🤖

ආ පැටියෝ කොහොම ද?

WTF... 🖕 ඔය ගොඩක් හිටිය වැඩි අය තමා මෙව්ව share කරන්නෙ. 😂

ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. Starlink වෙබ් අඩවි
ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. Starlink වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ගෘහාශ්‍රිත අන්තර්ජාල පැකේජ සඳහා මසකට 15,000ක් වන එක Unlimited පැකේජයක් පමණක් හඳුන්වාදී තිබෙන අතර ව්‍යාපර සදහා තවමත් පැකේජ එලිදක්වා නැහැ. Starlink සබඳතාවය ලබා ගැනීමට අවශ්‍ය කරන උපාංග වලට රුපියල් 105,000ක මිලක් සඳහන් කර තිබෙනවා. මිල ගණන් පරික්ෂා කිරීමට සඳහා https://www.starlink.com/lk/residential වෙත පිවිසෙන්න

ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. Starlink වෙබ් අඩවි
ශ්‍රී ලාංකිකයන් සඳහා වන Starlink අන්තර්ජාල සබඳතා වල මිල ගණ්න් වෙබ් අඩවියේ දර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. Starlink වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ගෘහාශ්‍රිත අන්තර්ජාල පැකේජ සඳහා මසකට 15,000ක් වන එක Unlimited පැකේජයක් පමණක් හඳුන්වාදී තිබෙන අතර ව්‍යාපර සදහා තවමත් පැකේජ එලිදක්වා නැහැ. Starlink සබඳතාවය ලබා ගැනීමට අවශ්‍ය කරන උපාංග වලට රුපියල් 105,000ක මිලක් සඳහන් කර තිබෙනවා. මිල ගණන් පරික්ෂා කිරීමට සඳහා https://www.starlink.com/lk/residential වෙත පිවිසෙන්න

1.affiliate marketing 🛒 aliexpress එකේ තියෙන බඩු promote කරන්න තමා තියෙන්නෙ. තමන් කැමති category එකක් තෝරගෙන ඒ category එකේ බඩුවල affiliate ලින්ක් අරගෙන ඒක share කරල ඒකෙන් ගිහිල්ලා බඩුවක් ගත්තොත් කොමිස්  මුදලක් හම්බෙනවා. කොමිස් වැඩි බඩු අඩු බඩු තියෙනවා. ඔයා එක category එකලක් focus කරනවනම් ඒක ගොඩක් සාර්තකයි.වැඩි විස්තර සදහා chanux bro affiliate marketing කියල yt එකේ search කරන්න. ඔයා මේකෙන් හම්බකරන සල්ලි 100% නීත්‍යානුකූලව බැංකුවට ගෙන්න ගන්න පුලුවන්. Link- https://portals.aliexpress.com/affiportals/web/portals.htm#/home 2. deriv binary trading 📉 ඔක්කෝටම ඉස්සෙල්ලා කියනවා ඉවසීම, හැමදාම ඉගෙන ගන්න උනන්දුව තියෙන අයට විතරයි මේ ක්‍රමේ. comz gura yt චැනල් එකේ තියෙනවා මේකට නොමිලේ පාටමලාවක්. ඒක විතරල් මදි.මේකට කැමති නම් ඔයත් ස්වයං අද්‍යනයක යෙදෙන්න. තමන් ඕන් නැති දේවල් වලට ගොඩක් වියදම් කරනවනෙ. ඒ සල්ලි එකතු කරල පොඩි ගානක් දාල මේ දේ ඉගෙන ගෙන ට්‍රයි කරන්න. ඔක්කෝටම කලිං ඒක ඉගෙන ගෙන ඉන්න. ඒ වගේම binary academy yt චැනල් එකත් හොදයි. මාරම Risk එකක් තියෙනවා. හැබැ‍යි හැමදාම ඉගෙනගත්තොත් ලේසි වැඩේ. Link- https://deriv.com/ 3.fiverr 🌎 තමන්ට තියෙන හැකියාවක් තියෙනවනම් platform එක වැඩ කරන හැටි ගැන ඉගෙනගෙන මුදලක් උපයන්න පුලුවන්. Video editing, marketing, graphic designing වගේම තව category ගොඩක් තියෙනවා. Skill එකක් තියෙනවා නම් මරු තැන. Link- https://www.fiverr.com/            🐲🐲🐲🐲🐲🐲🐲🐲 🛫Side එකෙන් කරනවනම් කරන් යන්න පුළුවන් online job ටිකක් මේ. 2 එකේ risk එකක් තියෙනවා. 1,3 ට මොලේ කල්පනා කරන්න ඕන. 🧠.මේ කරන්න පුළුවන් ඒව ගැන දැනුවත් කිරීමක් පමණයි. වැඩි විස්තර ඕන නම් කියන්න.😀

trusted online karanna puluwan job tikak wistharath ekka kiyannada?😎

මේ රැල්ල ඉවරද? අඩෙමොකද උනේ? 😂

මේ මගුල් හැමදාම වැඩි වෙනවා. Google blog එකේ article එකක් දාල තිබ්බා මේ scam අදුරගන්න හැටි ගැන. මතක ටික කියන්නම්කො. ⭐පාවිච්චි කරන භාෂාව. අපි පාවිච්චි කරන භාෂාව ඒ කියන්නෙ කතා කරන්න message කරන්න පාවිච්චි භාෂාව නෙවේ පාවිච්චි කරන්නෙ. google translate තමා ගොඩක් පාවිච්චි වෙන්නෙ. ඒක බලපු ගමන් අදුර ගන්න පුළුවන්. ⭐මම දැකපු දෙයක් තමා whatsapp group වල ඔය පොඩි පොඩි වැඩ කරල ඒ කියන්නෙ yt video එකක් බලන්න,like කරන්න වගේ ඒවට සල්ලි ගෙවනව කියන ඒවල සල්ලි claim කරගන්න tg account username එකක් තමා දාන්නෙ පළවෙනිපාර දෙනවා. දෙවෙනි පාර තමා වැඩේ දෙන්නෙ. තව තියෙනවා. ඉස්සරහට කියන්නම්. නිකං සල්ලි හොයන්න බෑ. එහෙම ඕන නම් ඇ# විකුනහං කියන්න තමා තියෙන්නෙ.
මේ channel එකේ ඉන්න වුන් මේව ගේ ඒවට අහුවෙන් නැති වෙයි කියල හිතනවා.
#scam

❓🩸 🩸🩸🩸🩸🩸🫵🩸 😍Youtube premium හැමදාම free පාවිච්චි කරන්න පුළුවන් trick එකක් කියන්න ද?🆓 😁 සල්ලි තියෙන හරි නැති හරි card එකක් අරගෙන අලුතින්ම හදාගත්ත google account එකකට add කරගෙන yt premium buy කරන්න. මාසයක් free නේ පළවෙනි පාරට ගද්දී. මාසෙ ඉවරවෙද්දි cancel කරල ආයෙ අලුත් account එකකට add කරල buy කරන්න. කලිං account එක delete ම කරල දානවනම් හොදයි 😁
එකපාරක් කරා,වැඩ කරා.😁. සල්ලි තිබ්බෙත් නෑ card එකේ 😂. දිගින් දිගටම කරද්දි Card එක track වෙනවද දන්නැ. ඒකයි account delete කරන්න කිව්වෙ.කරල තියෙනවද?😄
#trick