uk
Feedback
2024 MAIN REVISION - AP

2024 MAIN REVISION - AP

Відкрити в Telegram

✅ Telegram Channels ├ 2024 MAIN REVISION - @APMR24 ├ 2024 RAPID REVISION - @AP2024RR ├ 2024 THEORY - @AP24T ├ 2024 Paper Class - @APPC24 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 2024 MAIN REVISION - AP

Канал 2024 MAIN REVISION - AP (@apmr24) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 40 162 підписників, посідаючи 4 620 місце в категорії Освіта та 25 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 40 162 підписників.

За останніми даними від 23 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -1 046, а за останні 24 години на -24, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 3.46%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 0.80% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 392 переглядів. Протягом першої доби публікація в середньому набирає 321 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 3.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
✅ Telegram Channels ├ 2024 MAIN REVISION - @APMR24 ├ 2024 RAPID REVISION - @AP2024RR ├ 2024 THEORY - @AP24T ├ 2024 Paper Class - @APPC24 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

Завдяки високій частоті оновлень (останні дані отримано 24 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

40 162
Підписники
-2424 години
-3177 днів
-1 04630 день
Архів дописів
🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️ බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ග
🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ අද පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොට
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP. 🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS 🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි. 🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී. 🃏 QuizUp හි Innovative Gaming Style 🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි. 🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි. ⭐️ විශේෂාංග (Key Features) 1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව 2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය 3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම 4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය 5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය. 6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම. 💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits) 🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ. ☘️ Available On : 📱 Google Play Store ✅ 🍎 App Store | iOS & macOS ✅ 🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻

🔴ලක්ෂ 04කට අධික ජන ගගක් රුවන්වැලි සෑ පින්බිමට! ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ
+9
🔴ලක්ෂ 04කට අධික ජන ගගක් රුවන්වැලි සෑ පින්බිමට! ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ කල විශාලම ධර්මදානමය පින්කමක් ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ අනුශාසනයෙන් ලක්ෂ 4කට අධික ජන සහභාගීත්වයකින් යුතුව ජන 17 වෙනි සෙනසුරාදා රෑ රුවන්වැලිසෑ පුදබිමේදී පැවැත්වුනා..මෙය මෑතකාලිනව රුවන්වැලි සෑ පින්බිමේ සලපතල මලුවත් වැලිමලුවත් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරීගිය අසිරිමත් පින් කම් ස්වල්පයෙන් එකකි. මෙම ප්‍රධාන පින්කමට සමගාමීව රුවන්වැලිසෑ පුදබිම වැදපුදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විවිධ ආර්ථික හෝ විවිධ හේතුන් නිසා එය සිදුකරගැනීමට අපහසු 1300+ කට අධික පිරිසක්ද මාගේ පෞද්ගලික ධනයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ සිට රුවන්වැලිසෑ පුදබිමට ප්‍රවාහන,දින දෙකක් පුරාවට නවාතැන්, ආහාර පාන සපයමින් මෙම මහගු පින්කමට සහභාගී කරගන්න අපිට පුලුවන් වුනා. මෙම මහගු පින්කම සදහා විවිධ උදව් උපකාර කල සියලූම දෙනාට ස්තූතී.

🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸 👍💪👌සජීවීව සම්බන්ධ වීමට: ▶️ https://www.youtube.com/live/aA
🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸 👍💪👌සජීවීව සම්බන්ධ වීමට: ▶️ https://www.youtube.com/live/aAd68Vsn5Dw?si=uxwpY2adukzHvhUW අපේ පන්තියේ 09 වන සංවත්සරය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වෙන මහා පින්කම දැන් අපේ YouTube චැනලය හරහා සජීවීව විකාශය වේ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸 🔴 අපේ පන්තියට වසර 09ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සු
🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸 🔴 අපේ පන්තියට වසර 09ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී ආශිර්වාද පූජාමය පින්කම අද දින අනුරාධපුර පුදබිමේදී පැවැත්වේ. අති පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ලක්ෂ දෙකකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා පින්කම අද සවස 4.30 සිට සජීවීව නැරඹීමට ඔබටත් අවස්ථාව සලසා ඇත. 🕔 අද සවස 4.30 සිට රාත්‍රී 10.00 දක්වා 📍 අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුව 👍💪👌සජීවීව සම්බන්ධ වීමට: ▶️ අපගේ නිල YouTube Channel එක හරහා අද සවස 4.30 සිට මෙම පින්කම සජීවීව විකාශය කෙරේ. නිවසේ සිටින ඔබ සැමටත් මෙම උතුම් පින්කමට සජීවීව සම්බන්ධ වී ආශිර්වාද ලබාගන්නා ලෙස ආරාධනා කර සිටිමු. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ලමයි ජනවාරි 18 වෙනිදාට අපේ පන්තියට අවුරුදු 09ක් පිරීම නිමිත්තෙන් ජනවාරි 17 වෙනිදා සෙනසුරාදා හවස 4 සිට ‍රෑ 10 වෙනකම් අනුරාධපුර රුවන්වැලිසෑ මලුවේදී ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ලක්ෂ 2කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෑහෙන්න ලොකු පින්කමක් සංවිධානය කරලා තියෙනවා. පුලුවන් අය සහභාගී වෙන්න. ඒවගේම පුලුවන් ලමයි මේ වීඩියෝ එක හැකිතාක් Share සහ Status දාලා දෙන්න ඒකෙන් තවත් ලොකු පිරිසක් වැඩේ ගැන දැනගන්නවා. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🎆2️⃣0️⃣2️⃣6️⃣ 🎆 🔠🅰️🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🅰️🔠❗️ අලුත් අවුරුද්දේ අලුත් ශක්තියකින්, අලුත් බලාපොරොත්තු සොයා යන්න... සැමටම සුබ අ
🎆2️⃣0️⃣2️⃣6️⃣ 🎆 🔠🅰️🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🅰️🔠❗️ අලුත් අවුරුද්දේ අලුත් ශක්තියකින්, අලුත් බලාපොරොත්තු සොයා යන්න... සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴දිනන අවුරුද්දේ ආරම්භය හෙට 🔤🔤🔤🔤 හෙට 2026 Revision අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..✨ ➡️හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත
🔴දිනන අවුරුද්දේ ආරම්භය හෙට 🔤🔤🔤🔤 හෙට 2026 Revision  අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..✨
➡️හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත සම්පූර්ණ පාඩම💯
🔴හෙට ජනවාරි 01  බ්‍රහස්පතින්දා පෙ.ව 7.00-2.00 රොටරි නුගේගොඩ 🗓 සහ කුරුණෑගල නුවර සහ All island Online ලමයින්ට Online Live. 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 නුගේගොඩ ලමයි භෞතිකවම එන්න , හෙට දෙන්න Tutes තියෙනවා. අනිද්දා සිකුරාදා ගම්පහ භෞතිකව මෙම කොටසම සිදුකෙරෙන අතර නුවර කුරුනෑගල හෝ Online ලමයින්ට අවශ්‍යනම් අනිද්දා සහභාගී වෙන්නත් පුලුවන් Paper Class #⃣ 🖥හෙට හවස 2.30-5.30⬇️ 🔴Season1 Main Paper 02 Essay ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම. ළමයි මේක අවුරුද්දෙ පළවෙනි පන්තිය නිසා හැමෝම භෞතිකව සම්බන්ධ වෙන්න කව්රුත්ම mis කරගන්න නම් එපා. 💎 Channel: t.me/APMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ල
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලකුණු 2️⃣0️⃣➕ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴අද දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🟢 එක දවසක් මගහැරෙන එකෙන් වැඩ ගොඩක් මගහැරෙන නිසා යාලුවන්ට මතක් කරන්න. එක දවසින් මේ කොටස සම්පූර්ණෙන් ආවරණය වෙනවා 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම
🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලකුණු 2️⃣0️⃣➕ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴හෙට දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴🟢අති විශේෂ නිවේදනය ⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ. DAY 01 දෛශික ✅ DAY 02 තාප ප්‍රසාරණය ✅ DAY
🔴🟢අති විශේෂ නිවේදනය ⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ. DAY 01 දෛශික  ✅ DAY 02 තාප ප්‍රසාරණය ✅ DAY 03 චලිත ප්‍රස්ථාර ✅ DAY 04 තාපය ද්‍රව ප්‍රසාරණය( දෙසැ 21 ඉරිදා) : UPCOMING _ 🔴🔴DAY 05 : හෙට සිට ඇරඹෙන REVISION සතිය. මෙහිදී ඕනෑම මට්ටමේ චලිතය ගැටලු විසදීමට අදාලව තිරස් චලිතය සිරස් චලිතය ආදී සිද්ධාන්ත සියල්ල සහ ගැටලු ආවරණය වේ.🟢 මෙය විද්‍යුත් ක්ෂේත්‍ර / චුම්භක පාඩම් සදහා පවා වැදගත් බැවින් සියලුම සිසුන් මෙම කොටස අනිවාර්‍යෙන් ආවරණය කරගන්න හෙට දෙසැ 19 සිකුරාදා : ඉන්දීප ගම්පහ දෙසැ  23 අගහරුවාදා : NOZERO මහනුවර දෙසැ 24 බදාදා සිප්වින් කුරුණෑගල දෙසැ 25 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ. ALL ISLAND ONLINE: හෙට දෙසැ 19 සිකුරාදා හෝ දෙසැ 24 බදාදා උදේ 7.00-2.00 AP.LK හරහා සහභාගී වන්න. 💎 වැඩි විස්තර : t.me/ApMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල 🔍හෙට දෙසැම්බර් 17 බදාදා උදෑසන 7.00 සිට 2.00 දක්වා 🔻සිප්වින් කුරුණෑගල + Online
🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල 🔍හෙට දෙසැම්බර් 17 බදාදා උදෑසන 7.00 සිට 2.00 දක්වා 🔻සිප්වින් කුරුණෑගල + Online LIVE 🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර සම්පූර්ණ පාඩම "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" මිතුරන් දැනුවත් කරන්න. ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ. Official Channel: ❤️ https://t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 භෞතිකව පන්ති කරන නගර 4 ම වගේම All Island Online එකෙත් මින් පෙර ඕනෑම වසරකට වඩා අති සාර්ථකව Revision ආරම්භ වුනා. ✔️පසුගිය වස
🔴 භෞතිකව පන්ති කරන නගර 4 ම වගේම All Island Online එකෙත් මින් පෙර ඕනෑම වසරකට වඩා අති සාර්ථකව Revision ආරම්භ වුනා. ✔️පසුගිය වසර වල REVISION පන්තියට සහභාගී වෙලා උපරිම ප්‍රතිඵලයකට ලගාවුන ලමයින්ගේ Recomondation මත බහුතරයක් ලමයි මුල ඉදන්ම අපේ පන්තියේ වැඩ පිලිවෙල Follow කරන්න පටන් අරන් තියෙනවා. මේ සතියේ අපි යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනවා. 🔴 මහනුවර : NOZERO - දෙසැ 16 අගහරුවාදා උදේ 7.00-2.00 🔴කුරුණෑගල : සිප්වින් - දෙසැ 17 බදාදා උදේ 7.00-2.00 🔴නුගේගොඩ : රොටරි - දෙසැ 18 බ්‍රහස්පතින්දා උදේ 7.00-2.00 🔴ගම්පහ : නව ඉන්දීප - දෙසැ 19 සිකුරාදා උදේ 7.00-2.00 🔴 ALL ISLAND ONLINE : මෙම සතියේනම් බදාදා හෝ බ්‍රහස්පතින්දා දින දෙකෙන් එකක උදේ 7.00-2.00 AP.LK හරහා LIVE සම්බන්ද විය හැක. ( RECORDING ද ලබාදේ) ✅සෑම දිනකම හවස 2.30-5.30 SEASON 1 PAPER 01 ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වෙනවා : පලමු ප්‍රශ්න පත්‍රයට නොමිලේ සම්බන්ධ විය හැකිය. වැඩි විස්තර : 💬 t.me/apMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද රෑ 🔴 සියලුම 2026 GOLDEN REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සහ සියලුම 26 THEORY දරුවන් සදහා. Syllabus එකේ තියෙන ද
🔴 අද රෑ 🔴 සියලුම 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සහ සියලුම 26 THEORY දරුවන් සදහා. Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴අද දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට සියලුම 2026 GOLDEN REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන
🔴 හෙට සියලුම 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴හෙට දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2026 GOLDEN REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා Sylabuss එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්
🔴 2026 GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා Sylabuss එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔴දෙසැ 14 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 ✅Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🌐 telegram : T.me/ApMr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴💎අද තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින
🔴💎අද තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE 🔤🔤🔤🔤 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ 💎භෞතික පන්ති ආරම්භක දින වල පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. LINK එක සහ TUTE එක ඒවේලාවට පහල Channel එක හරහා 💎 https://t.me/APMR2026 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴💎හෙට තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දි
🔴💎හෙට තමයි දවස 🔴දෙසැ 11 බ්‍රහස්පතින්දා  රෑ 7.30ට 𝟮𝟬𝟮6 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE 🔤🔤🔤🔤 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴 2024 -වැඩිම PHYSICS A සහ ලංකාවේ ඉංජිනේරු/ වෛද්‍ය පීඨ සදහා ඇතුලත් වන සංඛ්‍යාවෙන් 1/4ක් (A1300+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ 🔴පලමු දිනයේ භෞතික පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ද සම්බන්ධ වෙන්න සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. LINK එක සහ TUTE එක ඒවේලාවට පහල Channel එක හරහා 💎 https://t.me/APMR2026 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥