Work +Dream = Success 🤍❤️
Відкрити в Telegram
Channel - https://t.me/STUDY_SESSIONS1 Group - https://t.me/STUDY_SESSIONS Bot - @STUDY_SESSIONS3bot
Показати більше2 264
Підписники
Немає даних24 години
-57 днів
-5030 днів
Архів дописів
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
කඩවත ලමයි කවුරැත් නැතිද.😐💔
මුලු රටේම ඉන්න ඔයාලගේම යාළුවො වෙනුවෙන් දවසක් ආවොත් ඔයාට හිටගන්න
ඔයා අතෑරල දානවද.❔
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අද ලමයින්ටත් නොසැහෙන දුක්විදාන්න වෙලා....
මේක නිදහස් අධාපනය නෙවෙයි පීඩිත අධ්‍යාපනය.🙂
පුලුවන් අය ඉන්නවානම් අනිවාර්යයෙන් උදව්වක් දෙන්න.
😊👍
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
මෙකට පුළුවන් කෙනෙක් යන්නකෝ...🥺.මෙච්චර කල් කරපු වැඩෙ නවතින්නයි යන්නේ...💔අන්තිම මොහොත වෙනකං ඒ කට්ටිය අපිව අතෑරියේ නැහැනේ😒...ඇයි මෙකට යන්න කෙනෙක් නැත්තෙ...💔 අපි කරන්නේ ගෙදරට වෙලා react කර කර ඉන්නවා😐
කල් ගියොත් හැමෝටම හොඳයි නේ...🥺දැන් මට බනින්න එපා කල් යවන්න ආස නැති කට්ටිය...😐
කියන්නේ මෙකයි ඔයාලා first shy ලියනකොට විභාහගේ කල් ගියාම නිදහසක් දැනිලා ඇතිනේ අයියේ/අක්කේ තව පාඩම් කරන්න වෙලාව ලැබුණා කියලා නැත්තං ඒ වෙලාවෙත් කල් යවන එකට විරුද්ධ උනාද?😐...අපි බොරුවට කල් දන්න කියන්නේ නැහැ නේ..🥺ඉතිං අපිටත් පොඩි Support එකක් දෙන්න....
මෙකට යන්න පුළුවන් කෙනෙක් නම් යන්න Please..🥺
Repost from Aura Notes ✨
මං මේක දාන්නේ 1st shy ලමයි වෙනුවෙන්....Lawyer කිව්වලු අද වැඩේ එක්ක මේක කරලා දෙන්න පුලුවන් කියලා...කඩවත ලමයි ඉන්නවා නම් මෙයාලට උදව්වක් දෙන්න...පැයකට ගිහින් එන්න තියෙන්නේ....අද මේ වැඩේ වුනේ නැතොත් වැඩක් නෑලු..මේ ලමයි මහන්සි වෙන නිසා පුලුවන් කෙනෙක් ඉන්නව නම් සහ කල් යනවට කැමති කෙනෙක් මෙයාලට මේ වැඩේට උදව් කරන්න...
Channel Link 👉 https://t.me/postponeAl24
Contact Admin 👉 @Against2024Al_injustice_AdminBot
කඩවත අවට කෙනෙක් ඉන්නවනම් ඉක්මනටම අපිව දැනුවත් කරන්න.
නීතිඥ මහත්මයෙක් සමග සාකච්ඡාවක් සදහා.
අපෙන් කෙනෙක් ඉන්නවා මේ වෙද්දි තව 1shy කෙනෙක් ඕනේ ඉක්මනට ම.
ළමයි අනේ මේ වෙලාවේ ප්‍රශ්න නෙවෙයි මේ වැඩේට උදව් කරන්න අපිට තියෙන කාලය හරිම සීමිතයි මේ වෙන ලෝයර් කෙනෙක් හම්බෙන්න යනවා නෙවෙයි. ලෝයර් ටිරන්තගෙම ගෝල වෙන ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්නේ තවත් එක් පියවරක් විදිහට.
ඒ නිසා බය නැතුව එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඉක්මනටම කියන්න.
@Against2024Al_injustice_AdminB
NO-2
අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
7.30 am - 10.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-1
Good morning ලමයි
අපේ පලවෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
4.00 am - 7.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
ලමයි vote කරන්න.exam කරන්නෙ නැති අයත් මේකට කල් දාන්න එපා කියලා vote කරනවා.ඒ නිසා හැමෝම vote කරමු ලමයි 🔥🔥
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
http://youtube.com/post/UgkxIJatU0aClqhU1rCixxhDaHETK0J7bKzu?si=p4GZDiPWWwFdPvJO
යාළුවනේ ඔයාලත් මේ poll එකට vote කරන්න ඒ වගේම comment කරන්න
Repost from Work +Dream = Success 🤍❤️
NO-5
අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
6.00Pm - 9.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
NO-2
අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
7.30 am - 10.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕 🇱🇰 🩺
🔴 A/l විභාගය කල් දැමිය යුතුද.❓
https://www.youtube.com/watch?v=h1iwbZSMMTk
Repost from Aura Notes ✨
1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒
මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA
mn 2nd shy al karanne
Aththatama maasayak vithara kal yanavata maath kamathi na
Sathi 2k vithara giya nm hodai
Thava tikak vada karaganna puluvn
Eth 1st shy lamaita asadaranayak vela thiyena nisa api e ganath hithanna ona
E nisa mn nm form eka fill kara
Oyalath kamathi nm fill karanna akamathi nm nokara inna
Anith ayata balapaam karanne nathuva gihin vada karanna thava davas 15i kiyala hithagena
Repost from Work +Dream = Success 🤍❤️
NO-5
අපේ පස්වෙනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
6.00Pm - 9.00 pm
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from Aura Notes ✨
1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒
මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA
Repost from 2024 AL අසාධාරණයට එරෙහිව !
🪧⭕️2024 A/l කල්දාන එක ගැන😢
සමාවෙන්න මේ මැසේජ් එකට.
⭕️ලමයි මේ lawyer තමයි අපේ AL කල් දාන එක වෙනුවෙන් ,නඩුව වෙනුවෙන් කතා කරන්නෙ.ලංකාවෙ සාධාරණය වෙනුවෙන් ගොඩක් කතාකරපු lawyer කෙනෙක් ,එසේ මෙසේ කෙනෙක් නෙවෙයි🫡.ඒ නිසාමයි අපි ගොඩක් ව්ශ්වාස කරන්නෙ.ඔයාලගෙ සහයෝගය දෙන්න අපිට.කල්යනවට අකමැති අයත් අනිත් ලමයි වෙනුවෙන් හිතන්න😢.මොකද කලින් අවුරුදු වල 2022,2023 ,, 2rd,3rd shy අයියල අක්කලත් ලොකු පීඩනයකින් නේද ඉදියෙ කල්දාන්න කලින්?😢 ඒ වෙලේ ඔයාලගෙ මානසික මට්ටම පොඩ්ඩක් හිතන්න😢.
අනේ අපිටත් ඒ වගේ තමයි අයියේ අක්කේ.😥😭.සහයෝගයක් දෙන්න ඔයාලත්.ලොකු උදව්වක් ඒක මේ වෙලාවෙ😥
දුෂ්කර පැතිවල,tution නැති,වත්කමක් නැති, online class යන්න signal නැති,ඉස්කෝලෙ විතරක් යන, syllabus cover නොවුන campus යන්න අසාවෙන් කොච්චර අය ඉන්නව ඇතිද? ⁉️😭
මේක fill කරල උදව් කරන්න අපිට
මේකෙන් තමයි අපි බහුතරේ පෙන්නන්නෙ නඩුවෙදි.thank you ඔයාලට❤️
https://forms.gle/g32uPQWos3FgU1GJA
NO-2
අපේ දෙවැනි Study Session එක පටන් ගමු ළමායි😎❤️
7.30 am - 10.00 am
ඔයාලා කරන subject එක කියාගෙන යන්න
😎ඔයාලගෙ යාළුවන්වත් වැඩේට එකතු කර ගමු
Link - https://t.me/STUDY_SESSIONS1
🔥ආසාවෙන් ඉගෙනගන්න
🔥දිනලා විතරක් ඉවර කරන්න
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
AL සිසුන්ගේ ඉල්ලීම..
උපුටාගැනිමකි -
මේ form එක news එකක් විදියට දාන්නකො. President lawyer ටිරන්ත වලලියද්ද හදපු එකක් A/l කල් දා ගන්න බහුතරය පෙන්නන්න https://forms.gle/g32uPQWos3FgU1GJA ලමයි අපි අපේ බහුතරය පෙන්නමු 🔥🔥 හැමෝම fill කරන්න
