cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Aura Notes ✨

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Більше
Шрі-Ланка261Сингальська108Освіта8 633
Рекламні дописи
17 087
Підписники
-1024 години
-367 днів
-4130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

❤‍🔥 12 2
Nature photography කියන්නෙ භාවනාවක්..photography කරන්න ආස ගහකොල, සත්තු දියඇලි විඳින්න කැමති, travel කරන්න කැමති ඔයාට මේක හොඳ අවස්තාවක්..👐 ප්‍රවීන ජායාරූප ශිල්පීන් දෙදෙනක් වන Bhanuka kaluarachchi සහ priyantha bandara විසින් තමයි මේ workshop එක කරන්නෙ.. workshop එකට ආවම • ඔයාගේ photography knowledge එක සහ nature එක ගැන ඔයාට තියන දැනුම ගොඩක් practically දියුණු කරගන්න පුළුවන්.කඳු,කැලෑ,දියඇලි,සත්තුන්ගෙන් පිරුණු පරිසරය ඉඳන් ඔයාගේ මනස නිදහස් කරගන්න පුළුවන් • Sri Craft එකෙන් arrange කරන Unlimited BBQ & Veggies එක්ක තියන jungle dinner එකත් enjoy කරන ගමන් Bonfire night with live saxophone music event එකටත් join වෙල ඔයාගේ මනස නිදහස් කරගන්න පුළුවන් • තව amazing and mind relax activities ගොඩක් මේ workshop එකේ add වෙලා තියනවා හිතන්නකො ප්‍රශ්න වලින් අයින් වෙලා high-end Tented camp site එකක ( washroom facilities available) ඔයාගේ යාලුවො set එකත් එක්ක මේ වගේ workshop එකක ඉන්න තියනවා කියන්නෙ ඔලුවට කොච්චර නිදහසක්ද ☺️ දවස් දෙකටම ඇතිවෙන්න කෑම බීම , නවාතැන් පහසුකම් , Activities , Events සහ Wildlife & Landscape photography workshop එකත් එක්කම, මේ ඔක්කොටොම ඔයාට ලැබෙන්න රු 10,900/= කට 😲 ඉඩ ප්‍රමාණය සීමිත බැවින් මෙම අවස්ථාව මගහැරගන්න එපා...😉 වැඩි විස්තර සහ ලියාපදිංචි වීමට මෙම අංකයකට whatsapp කරන්න Whatsapp - 074 221 9350 - 070 267 3735
Показати все...
❤‍🔥 34🥰 3
හරිම අගෙයි 🥲👏
Показати все...
😢 82❤‍🔥 11😱 7
🥰 6
දැනට අඩුම delivery charges තියෙන courier service එක මොකක්ද? දන්න අය කියනවද පොඩ්ඩක් 👀 ඒ කිව්වේ 400ට අඩුවෙන් ?
Показати все...
23😘 2❤‍🔥 1
🍓 Follow Thissss 👉 https://vt.tiktok.com/ZSF4FSsQf/ 🔥
Показати все...
❤‍🔥 34😍 5 1 1🔥 1
Показати все...
😍 56 10❤‍🔥 9
🍀 Name - භානුක කළුආරච්චි Nature and wildlife photographer 🌝🍃 Age - 22Y ☘️ මං අද වෙනතුරු අමිල සර්ගෙ class link එකක් හැර වෙන කිසිම link එකක් මේකේ දාලා share කරලා නෑ....ඒත් මට මේක දාන්නම හිතුණා....ඒ තරම් මේ video එක perfect...😍 Video colours,voice,content,final photos ටික ඒ හැමදේම perfect 🔥 අවුරුදු 22ක කෙනෙක් මේ වගේ කාලෙකදි මේ ඇවිල්ලා තියෙන තැන දැක්කම ඇත්තටම සතුටුයි.....Instagram,Tiktok,Face Book ඉන්න අය follow කරන්න....😍🔥💯 🍀 Tiktok - 👉 https://www.tiktok.com/@bhanuka__bk_?_t=8jxRdfyrwn4&_r=1 🍀 Instgram - 👉 https://www.instagram.com/bhanuka__bk_?igsh=NXVwNmRpa3ZhcDJq
Показати все...
231❤‍🔥 27🥰 3🫡 3🔥 1
💯 391❤‍🔥 62 17 1
🔊2024 Chemistry Revision ආරම්භය වෙන විදිහක revision වැඩක්... 🗺ලංකාවටම Online LIVE 🗺නුගේගොඩ රොටරි 🗺ගම්පහ ඉන්දීප 🗺ගාල්ල සයන්ස් සෙන්ටර් ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ. පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. පන්ති කාලසටහන සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත ක්‍රමවේදයන් භාවිතා කරන්න. ❤️Telegram: https://t.me/echem24GR විමසීම්: Call: 0760331104 / 0712244010 Whatsapp: 0760331104 / 0712244010 අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ECHEM_Feedback23 පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Показати все...
❤‍🔥 81 8 3💯 2