cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

The Daily Dose of Hope✨

Brought to You By @noah18

Більше
Рекламні дописи
3 475
Підписники
+624 години
+3147 днів
+74330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Past Papers කරන්න පටන් ගත්තාද? (Classified නෙවෙයි full papers)Anonymous voting
  • ඔව්
  • තාම නෑ
0 votes
Фото недоступнеДивитись в Telegram
උසස්පෙල 📚ඕනෑම විෂය ධාරාවකට අදාල Papers, Short notes, Full notes, Model papers,Study plans,Quiz අපි ලබාදෙනවා💐📕. එක දිගට වැඩ කිරීමට අවශ්‍ය Motivation එකත් අපි ලබාදෙනවා. ⭕️Combined maths ⭕️Bio ⭕️Physics ⭕️Chemistry 🔆එකතුවෙන්න අපිත් එක්ක මේ විභාගෙ ජය ගන්න.අපේ චැනල් එක👇 https://t.me/EducationLankan 📌📌 @EducationLankan
Показати все...
2
ස්ථිති විද්‍යුතය | Day 01⚡️
Homework 📚      ⭕️Tute Pg 28 -2                   Pg 29 - 5,6                   Pg 30 - 9,10                   Pg 31 - 11,13                   Pg 32 -15      ⭕️Complete pages 44 to 49 #Anuradha_Perera #ජීවිතයට_Physics #දිනලා_විතරක්_ඉවර_කරන්න #The_Daily_Dose_of_Hope
Показати все...
3
ස්ථිති විද්යුතය| Day 01⚡️
Homework 📚 ⭕️Tute Pg 28 -2 Pg 29 - 5,6 Pg 30 - 9,10 Pg 31 - 11,13 Pg 32 -15 ⭕️Complete pages 44 to 49 #Anuradha_Perera #ජීවිතයට_Physics #දිනලා_විතරක්_ඉවර_කරන්න #The_Daily_Dose_of_Hope
Показати все...
2
ප්‍රකාශ උපකරණ #From_Last_Week_2024_Revision #Anuradha_Perera #ජීවිතයට_Physics #දිනලා_විතරක්_ඉවර_කරන්න #The_Daily_Dose_of_Hope
Показати все...
4
Фото недоступнеДивитись в Telegram
Organic පරිවර්තන ⛓
Day 28 හැමෝම පරිවර්තනය කරලා comment section එකට photo එකක් දාන්න...❤️
Показати все...
මල නොබදින වානේ වල සංඝටක මූලද්‍රව්‍ය වන්නේ ?Anonymous voting
  • 𝗣𝗯 , 𝗖 , 𝗖𝗿 , 𝗖𝗹
  • 𝗙𝗲 , 𝗖𝘂 , 𝗖 , 𝗡𝗶
  • 𝗙𝗲 , 𝗖 , 𝗡𝗶 , 𝗭𝗻
  • 𝗠𝗻 , 𝗖𝗿 , 𝗙𝗲 , 𝗡𝗶
  • 𝗙𝗲 , 𝗖 , 𝗖𝗿 , 𝗦𝗜
0 votes
🏆 1
පහත ප්‍රභේද අතරින් මධ්‍ය පරමාණුවේ මුහුම්කරණයේ S ලක්ෂණ ප්‍රතිශතය උපරිම වන්නේ ?Anonymous voting
  • 𝗡3^_
  • 𝗡𝗛3
  • 𝗖𝗢3^2-
  • 𝗡𝗢4^3-
  • 𝗡𝗢3^-
0 votes
එක්තරා විකිරනශීලි සමස්තානිකයක අර්ධ ආයු කාලය දින 4කි. දින 6කට පසුව එම මූලද්‍රව්‍ය සමස්තානිකයේ ඉතිරිව ඇත්තේ මුල් අගයට සාපේක්ෂව ?Anonymous voting
  • 0.49
  • 0.27
  • 0.48
  • 0.28
  • කිසිවක් නොවේ
0 votes
🤩 1
ඇමෝනියම් ලවණයෙන් පූර්ණ විඝටනය වී ලබා දෙන ඵලයන් වන්නේ ජලය හා වායුවක් පමණි. ඒ වායුව ඇමෝනියා හෝ නයිට්‍රජන් නොවේ. ලවනයේ ඇනායනය ?Anonymous voting
  • 𝗡𝗢2-
  • 𝗡𝗢3-
  • 𝗖𝗿2𝗢7 2-
  • 𝗖𝗢3 2-
  • 𝗦𝗢4 2-
0 votes
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.