uk
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Відкрити в Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Показати більше
5 880
Підписники
+1924 години
+427 днів
+21030 день
Архів дописів
BTC 15min UPDATE OI එක increse වෙනවා. Price එක 15min increse වෙනවා..OI එක වැඩි වෙන්නේ අලුතින් positions open වෙන නිසා. Price
BTC 15min UPDATE OI එක increse වෙනවා. Price එක 15min increse වෙනවා..OI එක වැඩි වෙන්නේ අලුතින් positions open වෙන නිසා. Price එක up වෙන්නේ අලුතින් open වෙන trades longs නිසා. කෙටිකාලීන bounce එකක් expect කරන්න පුලුවන් @Owner_NextLevel ✍️

BTC 1h UPDATE BTC 72000 71500 දක්වා drop වෙන්න පුලුවන්. OI එක increse වෙනවා. Price එක drop වෙනවා..OI එක වැඩි වෙන්නේ අලුතින් p
BTC 1h UPDATE BTC 72000 71500 දක්වා drop වෙන්න පුලුවන්. OI එක increse වෙනවා. Price එක drop වෙනවා..OI එක වැඩි වෙන්නේ අලුතින් positions open වෙන නිසා. Price එක drop වෙන්නේ අලුතින් open වෙන trades shorts නිසා @Owner_NextLevel ✍️

CME gaps
CME gaps

BTC 1d UPDATE BTC 72000 71500 දක්වා drop වෙන්න පුලුවන්. Golden pocket support එක සහ trendline support එක තියෙන්නේ මේ zone එකේ
BTC 1d UPDATE BTC 72000 71500 දක්වා drop වෙන්න පුලුවන්. Golden pocket support එක සහ trendline support එක තියෙන්නේ මේ zone එකේ @Owner_NextLevel ✍️

$BNB/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +155% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$BNB/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +155% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

$ETH/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +210% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$ETH/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣2️⃣ ⭐️30x Lev Profit ➡️ +210% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

Swing Position Update. +10% profit without leverage Position එකෙන් 50% close කරන්න

BTC 15min UPDATE Wedge pattern එක break වෙලා තියෙනවා.. Video එකේදි පහලම level එකේදි long ගන්න පුලුවන් කියල ඔයාලව update කරා @
BTC 15min UPDATE Wedge pattern එක break වෙලා තියෙනවා.. Video එකේදි පහලම level එකේදි long ගන්න පුලුවන් කියල ඔයාලව update කරා @Owner_NextLevel ✍️

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Advertisement Only

අද market update video එක👇 https://youtu.be/yrtAmb1xvSQ ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/yrtAmb1xvSQ ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trad
+1
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්.. වැඩිදුර විස්තර 👉@Owner_NextLevel

$BNB/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +60% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$BNB/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +60% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

$ETH/USDT VIP SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +90% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$ETH/USDT VIP SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +90% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

අද market update video එක👇 https://youtu.be/WFkMfXXuW2M ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/WFkMfXXuW2M ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

photo content
+1

Open Interest එක ගැන Video එකක් ඕනෙද..

BTC 1h UPDATE resistance area එකෙ bearish divergence හදලා තියෙනවා.. Red sign @Owner_NextLevel ✍️
BTC 1h UPDATE resistance area එකෙ bearish divergence හදලා තියෙනවා.. Red sign @Owner_NextLevel ✍️

වැඩි පිරිසක් short කරන්න පෙලබිලා තියෙනවා අවසාන පැය 4ට සාපේක්ෂව
+1
වැඩි පිරිසක් short කරන්න පෙලබිලා තියෙනවා අවසාන පැය 4ට සාපේක්ෂව

BITCOIN INVESTOR TOOL: 2-Year MA Multiplier ━━━━━━━━━━━━ Chart එක කියන දේ: මේක 2-year moving average multiplier එක පාවිච්චි ක
+1
BITCOIN INVESTOR TOOL: 2-Year MA Multiplier ━━━━━━━━━━━━ Chart එක කියන දේ: මේක 2-year moving average multiplier එක පාවිච්චි කරන tool එකක්. Bitcoin එක දැන් green line එකට යටින් trade වෙනවා. Bear market වලදී price එකට මේ level එකට යටින් ගොඩක් කල් ඉන්න එක සාමාන්‍යයි. සමහර bear market වල අවුරුද්දක් විතර යටින් ඉඳලා තමයි recover වෙලා තියෙන්නේ. මේකෙන් දෙන signal එක: මේක short-term price එක අද උඩටද යටද යයි කියලා කියන්නේ නෑ. ඒත් broad cycle එකේ අපි ඉන්නේ කොහෙද, bear market එකට කොච්චර දුරට ගිහින් තියෙනවද, මේ phase එක තව කොච්චර කල් යන්න පුළුවන්ද කියලා context එක දෙනවා. Outlook එක: Midterms වලට කලින් sustained bullish move එකක් එන්න chance එක අඩුයි කියලා මගේ view එක. මගේ strong bullish case එක පටන් ගන්නේ midterms වලට පස්සේ. ඇත්තටම market එක වෙනස් වෙන්න පුළුවන්. Data වෙනස් උනොත් මම update කරනවා. Key Takeaway: මේ chart එකයි 200-week MA heat map එකයි දෙකම කියන්නේ එකම කතාව. Bitcoin එක bearish phase එකේ මුල පැත්තේ වගේ තියෙන්නේ. Short-term price bounce එකක් ආවා කියලා worst එක ඉවරයි කියලා හිතන්න එපා.