Next Level CRYPTO
Ir al canal en Telegram
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Mostrar más5 846
Suscriptores
-124 horas
+277 días
+18430 días
Archivo de publicaciones
5 849
අද market update video එක👇
https://youtu.be/K8pH_O8udmg
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 849
BTC Realized Price
BTC සෑම bear market එකකදීම realized price එකට යටින් trade වෙලා තියෙනවා. නමුත් මෙවර තවම realized price එකට පහලින් trade වෙලා නෑ
Current Realized Price 53743
@Owner_NextLevel ✍️
5 849
SOL 1h UPDATE
අවස්ථා කිහිපයකදීම එකම resistance එකෙන් sol reject වෙලා තියෙනවා.
@Owner_NextLevel ✍️
5 849
ETH 1h UPDATE
ETH descending broadening wedge එකක් create වෙලා තියෙනවා. ඊට අමතරව horizontal resistance zone එකට ආයෙමත් ඇවිල්ලා තියෙනවා
මෙතනින් SHORT trade එකක් ගන්න පුලුවන්.
Channel එක break උනොත් exit වෙන්න අනිවාර්යයෙන්
@Owner_NextLevel ✍️
5 849
BTC 1h UPDATE
BTC channel pattern එක break වෙන්න ආසන්න වෙලා තියෙනවා. මෙතනින් Risky SHORT trade එකක් ගන්න පුලුවන්.
Channel එක break උනොත් exit වෙන්න අනිවාර්යයෙන්
@Owner_NextLevel ✍️
5 849
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣2️⃣
⭐️30x Lev Profit ➡️ +200%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 849
+1
$SOL/USDT VIP SIGNAL✨
⭐️Targets ➡️1️⃣
⭐️30x Lev Profit ➡️ +110%
⭐️Signal?👇
@Owner_NextLevel✔️
5 849
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only
5 849
අද market update video එක👇
https://youtu.be/LUfwoa9YL1w
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 849
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..ඒනිසා ඔයාලට ලේසියෙන් trade කරන්න පුලුවන් අපේ VIP එකත් එක්ක එකතු උනොත්..
වැඩිදුර විස්තර 👉@Owner_NextLevel
5 849
BTC 1h UPDATE
කලින් update එක 👉https://t.me/NextLevelCryptoFree/9112
Short trade ගත්ත අය profit ප්‍රමාණයක් book කරගන්න. Support එකක් උඩ තියෙන්නේ
@Owner_NextLevel ✍️
5 849
BNB 4h UPDATE
BNB ascending channel pattern එකක් තුල move වෙනවා අපිට බලාගන්න පුලුවන්. 669-671 range එකේ golden pocket එක තියෙනවා.. මේ levels වලින් drop වෙන්න පුලුවන්
@Owner_NextLevel ✍️
5 849
අද market update video එක👇
https://youtu.be/7lHA149VOdM
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
