2025 Chemistry Rathnapura - Charitha Dissanayake
Відкрити в Telegram
ශ්රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 20 https://t.me/+gUsmBoRkf7FlM2M1
Показати більше1 505
Підписники
Немає даних24 години
-97 днів
-5830 днів
Архів дописів
Repost from Chemistry with Nipun 🔴
Focus කරලා A/L වල පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරිද? 😔
Full Video 👇
https://youtube.com/shorts/S1CuYHoyPZo?si=JZ8a_9a8EzS0aCYn
👋නිපුන් මද්දුමගේ
📢එන්න අලුත් හද බලන්න
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වන්න ❤️
Moon Light Session Day 02 👏
S BLOCK MCQ & SEQ සාකච්ඡා කෙරේ 📢
https://www.youtube.com/live/hfZRXWRnZk4?si=bqP8T9liMdpdpE_I
Repost from Chemistry with Nipun 🔴
🌛
Inorganic S ගොනුව Past Papers
MCQ & SEQ විවරණය [ DAY 02 ]
Moon Light Session🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 18,
🔘ඉරිදා,
🔘රාත්රී 7.00 ට.
අද MLS එකේ කතා කරන ප්රශ්න ටික තියෙන Tute එක සිංහල සහ ඉංග්රීසි මාධ්යය දෙකෙන්ම අපේ Telegram Channel එකට දාලා තියෙන්නේ. Tute එක ලග නැති ළමයි ඒ PDF එක ලෑස්ති කරගන්න.
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/317
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/319
හැමෝම අද රාත්රී 7.00ට අපේ "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වෙන්න.
🔴 YouTube link:-
https://youtube.com/live/hfZRXWRnZk4?feature=share
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
☎️ විමසීම්
0714683239 - whatsapp
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වන්න 👇
රසායනික ගණනය Day 03 📣
https://www.youtube.com/live/iGXpsa2J5vA?si=t2ZshNk_l2ha6kJ3
2027 Biology Revision❤️
4 පාඩමේ
✅රසෝද්ගමනය
✅ප්ලෝයම පරිසංක්රමණය
9 පාඩමේ
✅ක්ෂුද්ර ජීවීන් හා රෝග
✅ශාකය හා ක්ෂුද්ර ජීව විද්යාව යන පාඩම් වලින් මෙතෙක් පන්තියේදී කරපු කොටස් ආයෙත් මතක් කර ගන්න හොදින්ම තහවුරු කරගන්න විශේෂ MCQ 50 ක් හා Yes/No ප්රශ්න සාකච්ඡා කෙරේ.
රසෝද්ගමනය හා ප්ලෝයම පරිසංක්රමනය තේරුණේ නැති 1st shy දරුවෝ, Essay ලියද්දි එක point එකක් හරි miss වෙන දරුවො, අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු පන්තියක් හෙට.
🛑සියලුම Theory කොටස් අපි අංගසම්පූර්ණව මතක හිටින්න උගන්නලා, ප්රශ්න කරවලා, Essay ලියව ලා පුරුදු කරනවා.
පන්ති සමඟ සම්බන්ධ වීමට,
https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
ස්තුතියි.
Dr. සිතුම් මින්තක
MBBS
(University of Colombo)
Repost from Chemistry with Nipun 🔴
රසායනික ගණනය [ DAY 03 ] 😍
සාන්ද්රණ ගණන් වර්ග සාකච්ඡා කෙරේ..📣
2027 CHEMISTRY SMART REVISION
🔥 YOUTUBE LIVE 🔥
🔘අද,
🔘ඔක්තොම්බර් 17,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪
🔴 YouTube link:-
https://youtube.com/live/iGXpsa2J5vA?feature=share
රසායනික ගණනය Tute එක..👇
🔖 SM Tute:-
https://t.me/NMchemistrynotes/316
🔖 EM Tute:-
https://t.me/NMchemistrynotes/318
යාලුවන්ටත් කියන්න.💖
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!
ඔයාලා දන්නවා… සා.පෙළ ගණිතය හා සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️
ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.
🔥 රත්නපුර දිස්ත්රික්කයේ පැවැත්වෙන දැවැන්තම නොමිලේ සම්මන්ත්රණය. ⚜️ අනුමාන ප්රශ්න සහිත නිබන්ධන කට්ටලයක් නොමිලේ. ⚜️ පුරා පැය 8ක්. ⚜️ රත්නපුර දිස්ත්රික්කයේ වැඩිම සිසුන් පිරිසකට ඉගැන්වීම් කරන,වැඩිම සිසුන් පිරිසකට ප්රතිඵල ලබා දුන් ගුරු දෙපළක් විසින් සම්මන්ත්රණය මෙහෙයවයි. ⚜️ප්රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ.ගණිතය - ප්රවීණ දේශක චමින්ද සඳරුවන් සිංහල - උපුල් රූපසිංහ 🗓 ඔක්.21 | බදාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 4.00 📌 Sisulka – රත්නපුර ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️ එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥 ඒ හැමෝටම පණිවිඩේ දීලා Whatsapp Community එක හා සම්බන්ධ කරවන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/LL7wfFRTimzGHIGJwvg68w ☎️ 070 6 330 330 | 071 264 3509
Repost from Chemistry with Nipun 🔴
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා.
ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨
ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️
ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁
ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗 ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮💨 ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨ කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚 අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓 ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️🩹 හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🗣️ එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්ය Paper Class එකක් නෙවෙයි.
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.
Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.
🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.
📈 කොළඹ දිස්ත්රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.
🏆 දිස්ත්රික් ප්රථමස්ථාන 5ක්.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.
2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🎓 හෂාන් හසලංක.
Repost from Chemistry with Nipun 🔴
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ?
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇
https://www.youtube.com/watch?v=HMehoRhf3UA
Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋
එන්න_අලුත්_හද_බලන්න
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋
https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
Repost from Chemistry with Nipun 🔴
📢
රසායනික ගණනය [ DAY 02 ] 😍
🛑 YOUTUBE LIVE 🛑
🔘අද,
🔘ඔක්තොම්බර් 11,
🔘ඉරිදා,
🔘ප.ව.7.00 සිට.
සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪🔴 YouTube link:- https://youtube.com/live/3MPnvp8SGdw?feature=share නිබන්ධන ටික 👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 යාලුවන්ටත් කියන්න.💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
Repost from Chemistry with Nipun 🔴
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
Repost from Chemistry with Nipun 🔴
📢 අද තමයි දවස 👋
රසායනික ගණනය [ DAY 02 ] 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
🛑 YOUTUBE LIVE 🛑
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
🔘අද
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪
🔖 Tute link:-
https://t.me/NMchemistrynotes/316
යාලුවන්ටත් කියන්න.💖
🪼 Telegram:
https://t.me/NMCHM
🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
📢
රසායනික ගණනය [ DAY 02 ] 😍
2027 CHEMISTRY SMART REVISION
🚀 ලංකාවටම FREE Online.. 🔥
🛑 YOUTUBE LIVE 🛑
🔘හෙට,
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪🔴 YouTube Channel:- https://youtube.com/@chemwithnipun?si=d-wSbOU22TrzVbDX 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316 යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K පන්ති සඳහා ලියාපදිංචියට👇 0714683239 - whatsapp 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⭐
NIPUN’S REDOX SEMINAR 🔥
මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ…
ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇
@NMCHM
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
Nipun Maddumage
Chemistry Team 💖
#NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall
🎯 MISSION A+
FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆
🔥 LEGENDARY PAPER CLASS
2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📌 මේක සාමාන්ය Paper Class එකක් නෙවෙයි.
සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,
📝 විභාග ප්රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.
Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.
🏆 2024 A/L ප්රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.
📈 කොළඹ දිස්ත්රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.
🏆 දිස්ත්රික් ප්රථමස්ථාන 5ක්.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.
2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🎓 හෂාන් හසලංක.
🎓 Imperial College Open Day! ✨
Explore Full-Time Degrees, HNDs & Global Pathways in Finance 💼 | Management 📊 | Marketing 🎯 | International Business 🌐
🌟 Special Information Session (10:30 AM – 12:00 PM)
Join Academic Director Mr. Pravinth Rajaratnam on why combining Academic + Professional Qualifications gives you:
🌍 Global Career Opportunities
⏱️ Time & Cost Savings via maximum exemptions (over 10,000+ successful graduates! 🎓)
💰Event-Day Discounts, Scholarships for academic, sports and leadership achievements
📚 Extra Support Classes
👔 Mentoring & Workshops
⚽ 365-Day Campus Life (Sports, Clubs & Activities)
📅 Event Schedule:
📍 Colombo Campus
🗓️ Friday, 9th October | ⏰ 10:30 AM – 12:00 PM
👉 Reserve your spot today!
https://forms.gle/ksc3Phzj4AJx6a1g9
