uk
Feedback
𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

Відкрити в Telegram

📚 A/L සඳහා අත්වැලක් 📚 👉 Telegram Channel :- https://t.me/Edu_helper 👉 Telegram Group :- https://t.me/AL_Batch 👉 Contact Admin :- https://t.me/Educational_Helper_Bot

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

Канал 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ (@edu_helper) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 21 790 підписників, посідаючи 9 077 місце в категорії Освіта та 79 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 21 790 підписників.

За останніми даними від 31 липня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -285, а за останні 24 години на -14, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 8.29%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 3.38% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 807 переглядів. Протягом першої доби публікація в середньому набирає 737 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 6.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
📚 A/L සඳහා අත්වැලක් 📚 👉 Telegram Channel :- https://t.me/Edu_helper 👉 Telegram Group :- https://t.me/AL_Batch 👉 Contact Admin :- https://t.me/Educational_Helper_Bot

Завдяки високій частоті оновлень (останні дані отримано 01 серпня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

21 790
Підписники
-1424 години
-647 днів
-28530 день
Архів дописів
සාමාන්‍යය පොදු පරීක්ෂණය Paper එක හැදෙන්නේ මෙහෙමයි https://youtu.be/tMwXmnSzT18?si=l_CeNXM6XzCuYH8x

+2
Physics Model Paper || MCQ Paper

Dear Professor , AL Bio, maths කරලා Medicine ,Engineering නැතුව වෙන degrees වල job opportunities අඩුයිද.. හොද z අගයන් තියාගෙන සමහරු medicine or eng ම යන්නෝන කියලා shy skip කර කර ආයෙ ආයෙ කරනවා විභාගෙ.. කරුණාකරලා සර්ගෙ වටිනා කාලයෙන් පොඩි කාලයක් වැය කරලා මේකෙ ඇත්තක් තීනවද නැද්ද කියලා කියන්න පුලුවන් ද..? ***උපාධියක් කරන කෙනෙක් පුළුල්ව හිතන්න ඕන. ලංකාවට සීමා නොවී අන්තර්ජාතිකව හිතන්න ඕන. වසර හතරක විශේෂ උපාධියක් සම්පූර්ණ කළ කෙනෙකුට විදේශ රටවල scholarship එකක් ලබාගන්න පුළුවන්කම තිබෙනව. Science කළ කෙනෙකුට තිබෙන එකම අවස්ථාව medicine කරල වෛද්‍යවරයෙකු වීම හෝ engineering කරල ඉන්ජිනේරුවරයෙකු වීම පමණක්ම නෙමේ. තවත් අවස්ථා ඕන තරම් තියෙනව. ඒකට බලපාන එක ම දෙය ඔයාගෙ a/l result එක. හොද result තිබෙනව නම් තමයි හොඳම අවස්ථා වැඩිම ගණනක් ලබාගන්න පුළුවන්කම තියෙන්නේ!

General Convocation 🎓 || University of Peradeniya 🏛️ https://youtube.com/shorts/RMqQRUB3Bao?si=Pf-4ZTe8hcor-qp8

Physics Paper එකට හරියටම උත්තර ලියන හැටි රෝසා සර්ගෙන් දැනගනිමු. Watch Now 👇 https://youtu.be/2c4z440Jqog?si=qCrnNBPAw55gP7Zb
Physics Paper එකට හරියටම උත්තර ලියන හැටි රෝසා සර්ගෙන් දැනගනිමු. Watch Now 👇 https://youtu.be/2c4z440Jqog?si=qCrnNBPAw55gP7Zb

Repost from N/a
A/L විභාගයට තව ටික කාලයයි... තවමත් වැඩ කරන්න හිතෙන්නෙ නැත්නම් අනිවාර්යයෙන් මේක බලන්න. Watch Now 👇 https://youtu.be/r8i4iAqGf
A/L විභාගයට තව ටික කාලයයි... තවමත් වැඩ කරන්න හිතෙන්නෙ නැත්නම් අනිවාර්යයෙන් මේක බලන්න. Watch Now 👇 https://youtu.be/r8i4iAqGfzw?si=T3lQmkBXyylULYLS

විභාගයට කලින් ජීව විද්‍යාව Unit 01, 02, 03, 04 වලින් MCQ 600+ කරමුද ?
විභාගයට කලින් ජීව විද්‍යාව Unit 01, 02, 03, 04 වලින් MCQ 600+ කරමුද ?

Sir වර්ගිකරනය කරපු past papers කරන එක ද හොදම මේ දවස් වල නැත්නම් එක එක past paper එක අරන් පැය 2ක් time තියල mcq paper කරන එකද? **** වර්ගීකරණය කල ගැටලු කරන්න හොද එමගින් විෂය කරුණු මතක්කර දෙන නිසා. එකම සිද්ධාන්ත ඇසුරෙන් එකිනෙකට වෙනස් ගැටලු එන හැටි වටහා ගැනීමට හැකියාව ලැබෙනව. හැබැයි අන්තිමට අවශ්‍ය වෙන්නේ හැම දෙයක්ම එකට තියෙන අවස්ථාවක කොහොමද එකකින් අනෙකට ක්ෂනිකව මාරු වෙන්නේ කියන එක. ඒකට හොඳම ක්‍රමය තමයි කාලය තියල past paper එකක් කරන එක!

Repost from N/a
බෑ කියන අයට කරල ම පෙන්නන්න Watch Now 👇 https://youtu.be/yJRvD0M0NFw?si=XYF3qwaZpJhAnUXP
බෑ කියන අයට කරල ම පෙන්නන්න Watch Now 👇 https://youtu.be/yJRvD0M0NFw?si=XYF3qwaZpJhAnUXP

Dear Students, Many students dream of achieving the highest results while putting in the minimum effort. But in reality, success does not work that way. If you expect more, you must be ready to give more. A/L is not only an examination — it is a long race. In every race, only a few may become winners. But remember, the most important thing is not simply winning; it is having the courage, discipline, and determination to complete the race without giving up. Those who keep moving forward, even slowly, are already ahead of those who stop trying. Work hard, stay consistent, and trust the process. Your effort today will become your success tomorrow. ආදරණීය දරුවනි, බොහෝ දෙනා අඩුම උත්සාහයෙන් වැඩිම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් ජීවිතයේවත්, A/L විභාගයේවත්, එය එතරම් සරල නැහැ. ඔබට වැඩි ප්‍රතිඵල අවශ්‍ය නම්, වැඩි උත්සාහයක් ද දිය යුතුමයි. A/L කියන්නේ විභාගයක් පමණක් නොවෙයි — එය දිගු තරඟයක්. එවැනි තරඟයක ජයග්‍රහණය කරන්නේ කිහිප දෙනෙක් පමණක් විය හැකියි. නමුත් සැබෑ වැදගත් දෙය ජයග්‍රහණය පමණක් නොවෙයි; මැදින් නතර නොවී, අවසානය දක්වා තරඟය සම්පූර්ණ කිරීමයි. මන්ද, අඩියෙන් අඩිය ඉදිරියට යන කෙනා, උත්සාහය අත්හැර දමන කෙනාට වඩා දැනටමත් ජයග්‍රාහකයෙකි. ඒ නිසා මහන්සි වෙන්න. නිරන්තර උත්සාහය තබා ගන්න. අද ඔබ කරන කැපවීම, හෙට ඔබේ ජයග්‍රහණය බවට පත්වේවි. — මහාචාර්ය කාලිංග බණ්ඩාර.

Repost from N/a
දවසට පැය කීයක් පාඩම් කරන්න ඕන ද? Watch Now 👇 https://youtu.be/5wYkYqbzRGk?si=WuumoCIMv-Anrgan
දවසට පැය කීයක් පාඩම් කරන්න ඕන ද? Watch Now 👇 https://youtu.be/5wYkYqbzRGk?si=WuumoCIMv-Anrgan

Repost from N/a
දවසට පැය කීයක් නිදාගන්න ඕනද? Watch Now 👇 https://youtu.be/RNlPDFMVU1s?si=M8-uGp_pHpZKzF1P
දවසට පැය කීයක් නිදාගන්න ඕනද? Watch Now 👇 https://youtu.be/RNlPDFMVU1s?si=M8-uGp_pHpZKzF1P

මතක හිටින්න පාඩම් කරන්න අමිල සර්ගෙන් සුපිරි ක්‍රම 03 ක් Watch Now 👇 https://youtu.be/WsYFzr1cBXw?si=1qTEX_8pyILU4tGO
මතක හිටින්න පාඩම් කරන්න අමිල සර්ගෙන් සුපිරි ක්‍රම 03 ක් Watch Now 👇 https://youtu.be/WsYFzr1cBXw?si=1qTEX_8pyILU4tGO

Repost from N/a
දවසට පැය 15+ පාඩම් කරන්න අමිල සර්ගෙන් සුපිරි Plan එකක් Watch Now 👇 https://youtu.be/i9d98Sm3C-0?si=aRUf4vs5tt2Wtofm
දවසට පැය 15+ පාඩම් කරන්න අමිල සර්ගෙන් සුපිරි Plan එකක් Watch Now 👇 https://youtu.be/i9d98Sm3C-0?si=aRUf4vs5tt2Wtofm

මෙතන තියෙන්නෙ 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧𝗦ලගෙන් 𝗔/𝗟වලට අදාළ ප්‍රශ්න කීපයක් අහල හදපු articles ටිකක් මෙතනදි එයාල කතාකරලා තිය
මෙතන තියෙන්නෙ 𝗖𝗔𝗠𝗣𝗨𝗦 𝗦𝗧𝗨𝗗𝗘𝗡𝗧𝗦ලගෙන් 𝗔/𝗟වලට අදාළ ප්‍රශ්න කීපයක් අහල හදපු articles ටිකක් මෙතනදි එයාල කතාකරලා තියෙනවා එයාලගෙ ⚫️𝗔/𝗟 𝗝𝗢𝗨𝗥𝗡𝗘𝗬 එක ගැන❤️ ⚫️exam ලං වෙලා අවසාන මාස කීපයේ campus යන්න වැඩ කළේ කොහොමද✔️ ⚫️මොනවහරි හේතුවක් නිසා මුලින් වැඩ කළේ නැතුව ඒ වැරදි හදාගෙන කොහොමහරි අන්තිම කාලෙ balance කරගත්තෙ කොහොමද🌹 ⚫️1st shy අඩු ප්‍රථිපල ඊලඟ shy එකේදි හොඳ ප්‍රතිඵල කරගත්තෙ කොහොමද💯 ⚫️උසස්පෙළට පාඩම් කලේ කොහොමද🎓 ⚫️උසස්පෙළ කාලෙ වැරදුනු තැන් මොනවද?🚨 ⚫️ඒවා හදාගත්තෙ කොහොමද🚀 ⚫️එයාලගෙ study methods & tips මොනවද💯 ⚫️දැන් ආපස්ස හැරිලා බලද්දි 𝗔/𝗟 කාලෙ හදාගන්න තිබුණා නම් කියල හිතෙන දේවල් මොනවද, දැන් 𝗔/𝗟 කරන ලමයි අතින් ඒ වැරදි වෙනව නම් එයාල මොකද කරන්න ඕන❤️‍🩹 වගේ 𝗔/𝗟වලට වැදගත් ගොඩක් දේවල්. Button post එකක් හැදුව ඔයාලට ලේසි වෙන්න. මෙතන, degrees, subjects/ streams පිලිවෙලට තමයි buttons තියෙන්නෙ. 𝗔/𝗟 ලමයින්ට ගොඩක් වැදගත් වෙයි ඔයාලත් campus ගියාම දවසක මේ විදියට 𝗔/𝗟 ලියන නංගිලා මල්ලිලාට ඔයාලගෙ A/L experience එකයි වැඩ කරපු විදියයි කියලා උදවු කරන්න😍❤️💪

Repost from N/a
පාඩම් කරන්න හොඳම වෙලාව || Dinesh Muthugala Watch Now 👇 https://youtu.be/yxUra6ihiS8?si=8rH-4jzgbqZTzG57
පාඩම් කරන්න හොඳම වෙලාව || Dinesh Muthugala Watch Now 👇 https://youtu.be/yxUra6ihiS8?si=8rH-4jzgbqZTzG57