cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Path to Ꭺmbition 🎓❤️✨

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Більше
Рекламні дописи
2 657
Підписники
-824 години
+1657 днів
+49330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

⭕️ IMPORTANT ❗️❕
ඔයාල හැමදාම වගේ කරන වැරදි / අඩුපාඩු කීපයක් , 😪
01. ස්ථායි ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදන්න පුළුවන් alkyle halide එකකින් හෝ chloro benzene ගෙන් විතරයි ( ඒ කියන්නේ ඒ සංයෝගයේ වෙනත් ක්‍රියාකාරී කාණ්ඩ තියෙන්න බෑ ). 02. ද්විතියික amide එකක් ජලවිච්ඡේදනය කරන්න පුළුවන් I ) ජලීය NaOH II ) LiAlH4 & H+/H2O වලට විතරයි ( ආම්ලික ජලවිච්ඡේදනය කරන්න පුළුවන් ඒත් දැන් syllabus එකේ නෑ ) 03. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් වෙනත් සංයෝගකට සම්බන්ධ කරද්දි ( උදා : alhehyde / ketone / ester වලට ) අනිවාර්යයෙන්ම ආම්ලික මාධ්‍යයේ ජලය දාන්න ( H+/H2O ) ඒක තනි පියවරක ( I / II ) කියල හෝ පියවර දෙකකට හරි කමක්නෑ කරන්න පුළුවන් 04. ද්විතියික ග්‍රීනාඩ් සංයෝගයක් හදාගන්න ඕනනම් අනිවාර්යයෙන්ම ester එක්කට ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් එකතු කරල හදාගන්න ( අම්ල halide + ග්‍රීනාඩ් ප්‍රතික්‍රියාවත් දැන් Syllabus එකේ නෑ ) 05. අම්ල halide එක්ක හදාගන්න ඕන තැන් වල පුළුවන් තරම් අම්ල chloride එක්ක හදාගන්න ( අම්ල bromide සුලභ නෑ ) 06. ප්‍රතිකාරක පාවිච්චි කරද්දි අනිවාර්යයෙන් ඒක දාන්නේ සාන්ද්‍ර ද තනුක තත්වයේද කියල අනිවාර්යයෙන් සදහන් කරන්න ( අපිට එහෙම specify කරල තියෙන ඒවා ) 07. රත් කරන්න අවශ්‍ය නම් ඒ තැන් වල අනිවාර්යයෙන් රත් කරන ලකුණ දාන්න ප්‍රතිකාරකය විතරක් දාන්න එපා ( specially සා. H2SO4 දාලා OH එකක් අයින් කරද්දි එහෙම ). 08. විශේෂ ප්‍රතිකාරක මාධ්‍යයක් සදහන් කරල තියේ නම් ඒවා අනිවාර්යයෙන් සදහන් කරන්න ( උදා. මධ්‍යසාරීය මාධ්‍ය / ඊතර් මාධ්‍ය / ජලීය මාධ්‍ය ) 09. පරිවර්තනය ඉස්සරහට යද්දි අනිවාර්යයෙන් ඊතල හරියට දාන්න පියවර ගාන හරියට සදහන් වෙන විදිහට. 10. ප්‍රතිකාරක හිතේ තියාගෙන පොතේ ලියන්නැතිව ඉන්න එපා අනිවාර්යයෙන් හරියට ප්‍රතිකාරක හැම පියවරකම සදහන් කරන්න ( කම්මැලිකමට ඉන්නැතුව 😒 ). 11. Old Syllabus ප්‍රතිකාරක / ප්‍රතික්‍රියා use කරන්නෙපා ( එහෙම ඕන වෙන තැනක් තිබ්බොත් ඒක එයාලා exam එකේ දෙනවා ) ඒ නිසා resource එකේ තියෙන ප්‍රතිකාරක / ප්‍රතික්‍රියාම use කරන්න.
තව මතක් උනොත් කියන්නම් දැනට මතක් උන ටික කිව්වේ 😁 මේ අඩුපාඩු ඔයාගෙත් තියේ නම් අනිවාර්යයෙන් හදාගන්න...චූටි අඩුපාඩු වලින් ලකුණු කැපෙන්නේ
අමතක කරන්න එපා 1 ලකුණක් කියන්නේ Rank 200 - 300 ක් විතර 🙂💔
මේවා මං කියන ඒවා නෙවේ ගුරුවරු සහ Past paper marking වල සදහන් කරල තියෙන දේවල්. කාටහරි doubt එක්ක තියේ නම් මං කියනවට අහන්නෙපා අනිවාර්යයෙන් ගුරුවරයෙක්ගෙන් අහල ඒ doubt එක නැති කරගන්න 🥰 හැමදාම මේව දැකල මට කටපාඩම් ඒවා ඒකයි මෙහෙම කිව්වේ 😪👉👈 වැරදුනාට කිසිම අවුලක් නෑ ඊයේ කිව්වා වගේ වැරදි හදාගන්න තමයි මේවා මෙච්චර කරන්නේ 🌝🤍
Показати все...
💯 2❤‍🔥 1🔥 1
Фото недоступнеДивитись в Telegram
හැම කොල්ලෙක් කෙල්ලෙක්ම 22 ,24 න් Marry කරේ නෑ.. 18 උන ගමන් පැනලා ගිහින් ළමයි හැදුවේ නෑ තව එකෙක් උන් අනාථ කරේත් නෑ.. ගෙදර මිනිස්සු කියන දේවල් අහගෙන තමන්ගේ හීන වෙනුවෙන් කැප වෙලා ජීවිතේ ජය ගත්ත අයත් ඕන තරම් ඉන්නවා. එහෙම අයට හදවතින්ම respect !...♥️✨ .
. . . ✍️#ColomboApi °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial🎓| •™
Показати все...
18🔥 3💯 2😘 1
Фото недоступнеДивитись в Telegram
ශීර්ෂණය මුලින්ම පෙන්වන සත්ත්ව වංශය -: phylum Annelida ✨මුල්ම සත්‍ය සීලෝමය හමුවන සත්ත්ව වංශය -: Phylum Annelida ✨බහිස්ස්‍රාවය සඳහා වෙනම අවයව මුලින්ම හමුවන සත්ත්ව වංශය -: Phylum Platyhelminthes ✨මුලින්ම මඳ වශයෙන් සංකීර්ණ ස්නායු පද්ධතියක් හමුවන්නේ -: Phylum Platyhelminthes ✨වැඩිම ජීවී විශේෂ ගණනක් අයත් වන සත්ව වංශය -: Phylum Arthropoda ✨පෘථිවිය මත වඩාත්ම සාර්ථක සත්ත්ව වංශය -: Phylum Arthropoda ✨මුල්ම භෞමික ආක්‍රමණිකයෝ -: Phylum Arthropoda #Mcqpoints ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™
Показати все...
❤‍🔥 9 2
ඇතැම් ජීවීන් ශ්වසනය සඳහා පැපුල භාවිත කරන්නේ කුමන සත්ව වංශයේද ?Anonymous voting
  • 1) Phylum Chordata
  • 2) Phylum Echinodermata
  • 3) Phylum Annelida
  • 4) Phylum Mollusca
  • 5) කිසිම සත්ව වංශයක නැත
0 votes
Repost from Dr Hiran Biology
News- අද විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදකයන් 2024 A/L සියලු විෂයන් සඳහා ප්‍රශ්න පත්‍ර සෑදීම නිල වශයෙන් ආරම්භ කළ බව අපට වාර්තා වී තිබෙනවා. දැන් ඉතින් ඔබේ වාරය. නොවැම්බර් මස පැවැත්වෙන එම විභාගයට කැපවීමෙන් සූදානම් වන්න.
Показати все...
❤‍🔥 4🔥 3
Фото недоступнеДивитись в Telegram
🥺♥️✨
Показати все...
❤‍🔥 13 6🔥 2🥰 1
❤️1
2023 AL Biology MCQ Explanation By Warnasiri Pathirana(1).pdf
Показати все...
2023_AL_Biology_MCQ_Explanation_By_Warnasiri_Pathirana1_1.pdf4.88 MB
2023 AL - Bio mcq paper.pdf1.08 MB
Фото недоступнеДивитись в Telegram
සති 20 ට Just "වැඩ" only  💯
✍#ShinX
Показати все...
❤‍🔥 4 1🔥 1
Repost from N/a
Фото недоступнеДивитись в Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ            🩶Qᴜᴇꜱᴛɪᴏɴ
📓 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥳🤩.. 📓 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😶‍🌫😱.. 📓 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න🎃👍..
Показати все...
🩶🤍ADD NOW 🤍🩶
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.