cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Dr Hiran Biology

A/L Biology by Dr Hiran Amarasekera Join our Biology Group chat https://t.me/joinchat/TKRPZMSzVncggyQO

Більше
Рекламні дописи
5 514
Підписники
+224 години
+337 днів
+39830 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

කැම්පස් form පිරවීමට පෙර අනිවා බලන්න. https://youtu.be/7pNBDJBmChs
Показати все...
2023 A/L කැම්පස් පොත පිරවීමට උපදෙස් 10 things to Consider When Applying Universities

10 Critical Factors to Consider When Applying to Universities in Sri Lanka Are you a prospective university student in Sri Lanka? Choosing the right university can shape your academic and professional journey. In this comprehensive video, we delve into the top 10 factors you need to consider when applying to universities in Sri Lanka. From campus facilities and student life to course offerings, university rankings, and the crucial UGC Handbook, we cover everything you need to know to make an informed decision. Don't miss this invaluable guide to navigating the university application process successfully. 10 Things to Consider When Applying to Universities. Filling the UGC form

https://studentlanka.com/2024/06/15/10-things-to-consider-when-applying-to-universities-filling-the-ugc-form/

0:00 Introduction 0:31 Student Life 1:11 Campus Facilities and Amenities 1:51 Course/Degree Programs 3:00 University Rankings and Academic Reputation 4:38 Understanding the UGC University Handbook 6:08 Minimum Z-Score Requirements 7:12 Importance of Applying for University Admission 8:34 Uni-codes 9:13 Maximizing Uni-code Selection 11:03 Misconceptions about University Courses 12:32 Job opportunities for different degrees

👍 3 1
Question Sir kohomada olympiad wlt join wenne Answer අගෝස්තු මාසයේ application call කරනවා එතකොට ආයෙදුම් කරාම නොවැම්බර් මස පවත්වන sri lankan biology olympiad විභාගයට ලියන්න පුළුවන්
Показати все...
Question (1) සර් , Biology essay ලියද්දී සම්පත් පොතේ කරුණු වල තියෙන පොඩි පොඩි වචනත් එක්ක ඒ වාක්‍ය ඒ විදිහටම ලියන්න ඕනෙද ? නැත්නම් ලකුණු දෙන්නේ නැද්ද සම්පත් පොතේ කරුණු වල තියෙන අදහස එන විදිහට ඒකෙ තියෙන විශේෂ වචනත් එක්ක අපි හිතලා වාක්‍ය ගලපලා ලිව්වාට ලකුණු දෙන්නැද්ද ? (2) :- හෘද බිත්තියේ ව්‍යුහය ගැන අහලා තියෙන essay එකකට සම්පුර්ණ හෘදයේ ව්‍යුහය ගැන ලිව්වොත් ලකුණු දෙන්නැද්ද ? Answer 1. අදහස එන පරිදි ලිව්වට කමක් නැහැ. නමුත් සම්පත් පොතේ තිබෙන නිශ්චිත වචන උත්ප්‍රේරණය කරයි ජල විච්ඡේදනය කරයි ඒ වගේ ඒවා ලියන්න ඕනේ. ඇයි ඉතින් වෙන ඒවා ලියන්නේ සම්පත් පොතේ තියෙනවම ලිව්වාම ඉවරයි නේද? රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම යනු එම කොටස ඔබගේ ගුරුවරයා තේරුම් ගත් ආකාරය හෝ ඔබ තේරුම් ගත් ආකාරය ලිවීම නොව "සම්පත් පොත නැවත ලිවීමයි" 2. හෘද ව්‍යුහය වගේ අමතර කරුණු ඇතිවෙන්න ලිව්වට කමක් නෑ. ලකුණු දෙන්නෙ හෘද බිත්තියේ කොටසට විතරයි. අමතර ඒවා ලිව්වා කියල ලකුණු කපන්නේ නැහැ. නමුත් ඉතින් වෙලාව යනවා.
Показати все...
11👍 1
Question 4th එකක් කරලා open university, private campus යන්න පුලුවන්ද? Answer පුලුවන්.
Показати все...
Question සර්,1. bio syllabus එකේ ඔක්කොම රචනා ප්‍රශ්න ර්‍කයක් තියේද? 2.එන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික කියන්න පුළුවන්ද 🙄 Answer 1. අනන්ත සංඛ්‍යාවක් තිබෙනවා. 2. අනාගතයේ පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ
Показати все...
Question සර් මේ අවුරුද්දේ biology Olympiad exam එක තියෙන්නෙත් online ද? Answer- Biology Olympiad පළමු වටය online exam එකක් ලෙස තමා තියන්න ඉන්නේ. තෝරාගත් හොඳම ළමයි අපි ගුරුවරුන්ගෙන් අහලා ඒ අනුව තමා ඔවුන්ට සම්මාන ලබාදීම සිදු වෙන්නෙ. අවසානයට තෝරාගන්නා හතර දෙනා japura කොළඹ වගේ විශ්ව විද්‍යාල වල අනුක ජීව විද්‍යාව, ජෛව රසායනය ශාක සහ සත්ව කායික විද්‍යාව, bioinformatics වගේ විෂයන් සදහා විශේෂ පුහුණුවක් ලබා දෙනවා.
Показати все...
👍 2
Essay 17 - ප්‍රෝටීන සහ ලිපිඩ සහිත ආහාරයක් ගත් විට එය මිනිස් ආහාර මාර්ගයේ දී භෞතික ව සහ රසායනික ව ජීර්ණයට ලක් වන ආකාරය කෙටියෙන් විස්තර කරන්න.
Показати все...
👍 3
Tute 17 - MCQ 12. අධිරෝපණය පිළිබඳ සත්‍ය වනුයේ,Anonymous voting
  • (1) සංසේචනයෙන් දින 7 කට පසු බ්ලාස්ටකෝෂ්ඨය ඇතිවේ
  • (2) සංසේචනයෙන් දින 14 කට පසු අධිරෝපණය සිදුවේ.
  • (3) අධිරෝපණයේදී ඇතුළු ෙසෙල පිඩ එන්ඩොමෙටි්‍රයම දෙසට යොමු වී ඇත.
  • (4) අධිරෝපණයෙන් පසු ඇතුළු ෙසෙල පිඩ hCG හෝමෝනය ස්‍රාවය කිරීම ආරම්භ කරයි.
  • (5) පෝෂ බ්ලාස්ටය පසුව කලලය වටා පවතින පටල කලලාවාරය සාදයි.
0 votes
👍 5🔥 1
2023 A/L සරසවි පිවිසුමට නව උපාධිය New BSc Honours Degree in Polymer Science & Industrial Management https://youtu.be/RUugkZUKqG0
Показати все...
2023 A/L සරසවි පිවිසුමට නව උපාධිය New BSc Honours Degree in Polymer Science & Industrial Management

2023 A/L සරසවි පිවිසුමට නව උපාධිය New BSc Honours Degree in Polymer Science & Industrial Management Discover the newly introduced BSc Honours Degree in Polymer Science and Industrial Management by the University of Sri Jayewardenepura! This unique 4-year course combines polymer science with industrial management, offering hands-on industrial training and a comprehensive curriculum. Ideal for A/L students from Biological and Physical Science streams. Learn more and apply today! 0:00 Introduction 0:36 What is Polymer Science 1:22 Polymer Science and Industrial Technology course 2:06 Industrial Training 3:07 Polymer Science subjects 3:46 Management Subjects 4:14 Supplementary subjects 4:36 Conclusion and more details Visit Jayewardenepura University course page

https://science.sjp.ac.lk/pol/upcoming-academic-programs/

👍 2
Question- Sir campus book එකේ තියන colombo university එකේ molecular biology degree එකයි. අනිත් campus වල තියන molecular biology degrees වලයි වෙනසක් තියනව ද? Answer- Ow. A/L wage neme campus anuwa podi podi wenaskam thiyenawa. Eth all good standard
Показати все...
👍 10