uk
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Відкрити в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 46 229 підписників, посідаючи 3 891 місце в категорії Освіта та 21 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 46 229 підписників.

За останніми даними від 15 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -650, а за останні 24 години на -13, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 3.00%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 389 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 6.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Завдяки високій частоті оновлень (останні дані отримано 16 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

46 229
Підписники
-1324 години
-1357 днів
-65030 день
Архів дописів
🔴 හෙට තමයි දවස 🔥 🔴 ප්‍රකාශ විද්‍යුත් ආචරණය ⚡️ රත්නපුර තක්ෂිලා ආයතනයේදී 📍 Location -https://maps.app.goo.gl/ELHuQqjAUwSfEd
🔴 හෙට තමයි දවස 🔥 🔴 ප්‍රකාශ විද්‍යුත් ආචරණය ⚡️ රත්නපුර තක්ෂිලා ආයතනයේදී 📍 Location -https://maps.app.goo.gl/ELHuQqjAUwSfEdMn7 FREE SEMINAR 🔥 ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගිවිය හැක . ⚡️ප්‍රකාශ විද්‍යුත් ආචරණය පාඩම අලුත්ම කොටසක් නිසා කලින් පාඩම් වල දැනුම අවශ්‍ය නොවේ 🔴මෙවර උසස්පෙළ විභාගයට අනුමාන 10 B Essay ප්‍රශ්නය සදහා වන සම්පූර්ණ පාඩමම එක් දිනකින් ආවරණය කෙරේ ❗️ ✅විභාග මට්ටමේ ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න ද සාකච්චා කෙරේ ❗️ 🗓 අගෝස්තු 26 අගහරුවාදා - උදෑසන 7.00 - 2.30 📍 රත්නපුර තක්ෂිලා-Tomorrow 🗓 අගෝස්තු 27 බදාදා - උදෑසන 7.00 - 2.30 📍බණ්ඩාරවෙල EduWay - 02 Days More 🗓 අගෝස්තු 28 බ්‍රහස්පතින්දා -උදෑසන 7.00 - 2.30 📍 මාතර Apeiro- 03 Days More ✅පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel - 📱https://t.me/APMR2025 ✨ 2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි (A 1100+) 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

⚡️2025 Final Paper 08 hints 🛡STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 💳 බර යෙදූ පරීක්ෂා නළයක
⚡️2025 Final Paper 08 hints 🛡STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 💳 බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම / ද්‍රවමානය 💳ධ්වනිමානය භාවිතයෙන් නොදන්නා සරසුලක සංඛ්‍යාතය සෙවීම 💳නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය 💳කම්බි දඟරයක ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම 🔴 යාන්ත්‍ර විද්‍යාව            🔺ගුරුත්ව කේන්ද්‍රය            🔴 දෝලන හා තරංග            🔺ඩොප්ලර් ආචරණය           🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🔺පෘෂ්ඨික ආතතිය 🔴 ක්ෂේත්‍ර          .🔺  විද්‍යුත් චුම්බක ප්‍රේරණය           🔺චුම්බක බලය 🔴 ධාරා විද්‍යුතය           🔺 ජූල් තාපන නියම           🔺විද්‍යුත් ක්ෂමතාවය ආශ්‍රිත ගැටලුවකි             🔴 Electronics            🔺ට්‍රාන්සිස්ටර            🔴 තාපය             🔺ප්‍රසාරණය 🔴 පදාර්ථය හා විකිරණ             🔺X කිරණ             🔺 X කිරණ නළය                  ⚡️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

+2
🟢FP 06 ST ESSAY MARKING

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @PamodiSanjana සම්බන්ධ කරගන්න.

🔹 විද්‍යුත් ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

🔹 විද්‍යුත් ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

⭐️2025 Final Paper 07 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ➡️ හෙයාර් උපකරණය භාවිතය
⭐️2025 Final Paper 07 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ➡️ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම ➡️ ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම ➡️ ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආද්‍රතාවය සෙවීම ➡️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම ➡️යාන්ත්‍ර විද්‍යාව            🟣කෝණික චලිතය            ➡️දෝලන හා තරංග            🟣තරංග            🟣තන්තු කම්පන ➡️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🟣ප්‍රත්‍යස්ථතාවය ➡️ක්ෂේත 🟣ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර            🟣වියෝග ප්‍රවේගය ➡️ධාරා විද්‍යුතය            🟣ඇමීටර             ➡️Electronics            🟣ඩයෝඩ            🟣සෙනර් ඩයෝඩ            🟣ට්‍රාන්සිස්ටර            ➡️තාපය            🟣තාප සංවහනය ➡️පදාර්ථය හා විකිරණ            🟣 කෘෂ්ණ වස්තු විකිරණය            🟣ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය                  🌐Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

+2
🔴Final Paper 05 Complete Marking Sinhala Medium

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.

+2
🔴Final Paper 04 Complete Marking Sinhala Medium

🔹 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර - tute marking 🔹 ⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.

⚡️2025 Final Paper 06 hints ➡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ✈️චල අණ්වික්ෂය සහ එහි භ
⚡️2025 Final Paper 06 hints ➡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් ✈️චල අණ්වික්ෂය සහ එහි භාවිත ✈️ සර්පිලාකාර දුන්නක දුනු නියතය සෙවීම ✈️ජලයේ වාෂ්පිකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවිම ✈️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම 🔵 යාන්ත්‍ර විද්‍යාව           🟢 ගම්‍යතාව           🟢 නිව්ටන් නියම            🔵 ආලෝකය            🟢නක්ෂත්‍ර දුරේක්ෂය            🔵පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🟢 දුස්සාවිතාවය 🔵 ක්ෂේත්‍ර           🟢 චුම්භක ස්‍රාවය 🔵 ධාරා විද්‍යුතය           🟢 ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම            🟢ප්‍රතිරෝධය හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව            🟢ජූල්ගේ තාපන නියම            🟢සරල පරිපථවල ක්‍රියාකාරිත්වය            🔵 Electronics            🟢කාරකත්මක වර්ධක            🔵 තාපය            🟢 තාප ගති විද්‍යාව 🔵 පදාර්ථය හා විකිරණ            🟢 ප්‍රකාශ විද්‍යුත් ආචරණය                  ✈️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

📌FINAL PAPER 02 COMPLETE MARKING

🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking ➡️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.

+2
📤📤📤📤📤📤📤📤📤📤📤📤📤📤 🔴Final Paper 03 Complete Marking

✅2025 Final Paper 05 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 ඝූර්ණ මුලධර්මය භාවිතය
2025 Final Paper 05 hints
⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්
🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🗂 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක  විශිෂ්ට තාප ධාරිතාව සෙවීම  🗂වර්ණාවලිමානය 🗂විභවමානය භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම 🔵යාන්ත්‍ර විද්‍යාව            🟠ද්‍රවස්ථිතිය            🔵 දෝලන හා තරංග            🟠ධ්වනි තීව්‍රතාවය            🟠ධ්වනි තීව්‍රතා මට්ටම            🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🟠ප්‍රත්‍යස්ථතාවය 🔵 ක්ෂේත්‍ර            🟠චුම්භක ස්‍රාවය හා එහි ප්‍රායෝගිකයෙදීම් 🔵 ධාරා විද්‍යුතය            🟠කෝෂ            🟠ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය            🔵 Electronics            🟠ඩයෝඩ            🔵 තාපය            🟠තාපමිතිය            🟠තාප හුවමාරුව            🟠වායු නියම 🔵 පදාර්ථය හා විකිරණ             🟠විකිරණශීලීතාවය             🟠න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත                  ❤️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

✅2025 Final Paper 05 hints ⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 🗂 ඝූර්ණ මුලධර්මය භාවිතය
2025 Final Paper 05 hints
⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්
🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 🗂 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක  විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 🗂 වර්ණාවලිමානය 🗂 විභවමානය භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම 🔵යාන්ත්‍ර විද්‍යාව            🟠ද්‍රවස්ථිතිය            🔵 දෝලන හා තරංග            🟠ධ්වනි තීව්‍රතාවය            🟠ධ්වනි තීව්‍රතා මට්ටම            🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           🟠ප්‍රත්‍යස්ථතාවය 🔵 ක්ෂේත්‍ර            🟠චුම්භක ස්‍රාවය හා එහි ප්‍රායෝගිකයෙදීම් 🔵 ධාරා විද්‍යුතය            🟠කෝෂ            🟠ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය            🔵 Electronics            🟠ඩයෝඩ            🔵 තාපය            🟠තාපමිතිය            🟠තාප හුවමාරුව            🟠වායු නියම 🔵 පදාර්ථය හා විකිරණ             🟠විකිරණශීලීතාවය             🟠න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත                  ❤️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

🔺2025 Final Paper 04 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 වානේ තන්තුවක යංමාපාංකය
🔺2025 Final Paper 04 hints STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස් 📂 වානේ තන්තුවක යංමාපාංකය සෙවීම 📂සිසිලන ක්‍රමයෙන් දුවයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම 📂සංඛ්‍යාතය දන්නා සරසුලක් භාවිතයෙන් ධ්වනිමාන කම්බියක රේඛිය ඝනත්වය සෙවීම 📂 ඇමීටරයක් හා වොල්ටිමීටරයක් භාවිතයෙන් ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය සෙවීම (නිර්මාණාත්මක ගැටලුවකි) ⤵️ යාන්ත්‍ර විද්‍යාව            ද්‍රවස්ථිතිය            බනුලි ප්‍රමේයය හා එහි යෙදීම් ⤵️ ආලෝකය            කාච            ⤵️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ           පෘෂ්ඨික ආතතිය ⤵️ ක්ෂේත්‍ර            චුම්බක ක්ෂේත්‍රයක චලිත වන ආරෝපණයක් මත බලය            චුම්බක ස්‍රාවය ⤵️ධාරා විද්‍යුතය            කෝෂ            කෝෂයක E හා r අතර සම්බන්ධතාව            ⤵️ Electronics            ට්‍රාන්සිස්ටර            ⤵️ තාපය            තාප සන්නයනය            සංවහනය            තාපමිතිය ⤵️ පදාර්ථය හා විකිරණ             න්‍යෂ්ටික ප්‍රතික්‍රියා‍             📱Final Paper Class Telegram Channel : https://t.me/APPC2025

+2
🔴FINAL PAPER 02 SINHALA MEDIUM COMPLETE  MARKING