es
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 42 268 suscriptores, ocupando la posición 4 260 en la categoría Educación y el puesto 22 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 42 268 suscriptores.

Según los últimos datos del 01 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -2 341, y en las últimas 24 horas de -82, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 3.60%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.83% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 350 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

42 268
Suscriptores
-8224 horas
-6587 días
-2 34130 días
Archivo de publicaciones
🔴2026 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ
🔴2026 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 කට ඉහල සංඛ්‍යාවක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න) ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තියද දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE 🔴ව්‍යවසනයෙන් පසු අධ්‍යාපනික මානසිකත්වයට එමු. SPECIAL MEETING https://www.youtube.com/live/hCVLbSzGrzU?si=h8PH67CXIM7mjLCr 🔥🔥🔥🔥🔥🔥🔥

🔴🔴LIVE දැන්🔴 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
SUPER SPECIAL - SPECIAL MEETING LIVE
ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික මානසිකත්වයට හැරෙමු.. ZOOM link - https://us06web.zoom.us/j/87634101560?pwd=im7WviEf17nHbJxOpO5bOUyPbG1jNr.1 රෑ 8.00 ට සජීවීව ZOOM + YOUTUBE

🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අ
🔴🔴අද රෑ 8ට🔴ඉතා වැදගත් මේ වෙනකම් අධ්‍යාපන මානසිකත්වයෙන් ඉවත් වෙලා ඉදලා දැන් තමයි අධ්‍යාපන කටයුතු පටන්ගන්න හරිම වෙලාව. A/L අදාල වෙලාවටම තියෙනවා ලමයි. කල් යාමක් නෑ. ඒනිසා සියලු භෞතික සහ Online ලමයි අද සිට වැඩ පටන්ගැනීම ඉතා වැදගත් පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. 🟢ඒනිසා නැවත හරි පාරට ගේන SPECIAL MEETING එක මේ. SUPER SPECIAL -SPECIAL MEETING ලංකාවේම දරුවන්ට නොමිලේ. 🔤🔤🔤🔤 ✔️ අද දෙසැ 04 බ්‍රහස්පතින්දා රෑ 8ට. 😉YOUTUBE හරහා සජීවීව ⚠️ 2026 උසස්පෙල පලමුවර හෝ දෙවන වර ලියන සියලුම ලමයි දැනුවත් කරන්න..මේ වෙනකොට ආර්ථික හෝ ආර්ථික නොවන ඕනෑම ප්‍රශ්නයක ඉන්න. වැඩ කරන එක පටන්ගන්න බැරුව ඉන්න. වැඩ කරන Rythem එකෙන් අයින් වෙලා ඉන්න ඕනේම ලමයෙකුට මේක මතක් කරන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා..හැමදේකටම විසදුම් අපි අද කතාකරමු. ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්. 💎 t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2026 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ
🔴2026 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 කට ඉහල සංඛ්‍යාවක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න) ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තියද දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2025 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ
🔴2025 GOLDEN Revision ගම්පහ ආරම්භය 🔍හෙට දෙසැ 05 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා 🔴හෙට දිනයේ නොමිලේ "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 කට ඉහල සංඛ්‍යාවක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න) ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තියද දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , ➡️2022 - වැ
🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , ➡️2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B ➡️2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) ➡️2024 - වැඩිම PHYSICS A සහ ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු / වෛද්‍ය පීඨ සදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 (A 1300+) ➡️ වැදගත්ම දේ තමයි 2024 වර්ෂයේදී පමණක් F/S/C සිට A/B දක්වා පරිවර්තන 1500+ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. ආරම්භය ➡️හෙට SPECIAL MEETING (ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික කටයුතු වලට හැරෙන්න.) 🔴🔴🔴හෙට දෙසැ.04 බ්‍රහස්පතින්දා රාත්‍රී. 8.00ට. 🔤🔤🔤🔤 ZOOM + YOUTUBE LIVE දිවයිනටම📱 Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී 📱telegram : t.me/Apmr2026 ආරම්භක දින ✅ගම්පහ ඉන්දීප - දෙසැ. 05 සිකුරාදා උදේ 7.30-1.30 ✅මහනුවර NO ZERO- දෙසැ. 09 අගහරුවාදා උදේ 7.30-1.30 ✅කුරුණෑගල සිප්වින් - දෙසැ.10 බදාදා උදේ 7.30-1.30 ✅ නුගේගොඩ රොටරි - දෙසැ.11 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ➡️ලංකාවටම ONLINE LIVE - දෙසැ 11  බ්‍රහස්පතින්දා රෑ 7.30ට සියලුම පලමු දින නොමිලේ ✅✅ පසුගිය ස්වාභාවික ව්‍යවසන වලින් ආපදාවන්ට ලක්වූ ඕනෑම සිසුවෙකුට මුදල් අයකිරීමක් සිදු නොවේ.✅✅ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/APMR2026 විමසීම්: Call:  077 581 8031 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 🔴🔴අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික මානසිකත්වයට හැරෙමු.. පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසික
🔴ව්‍යවසනයෙන් පසු නැවත අධ්‍යාපනික මානසිකත්වයට හැරෙමු.. පහුගියටිකේ සිදුවුන දේවල් එක්ක මේවෙද්දි බහුතරයක් ලමයි අධ්‍යාපනික මානසිකත්වයෙන් එලියට ගිහින් තියෙන්නේ.නමුත් විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි. 🟢ඒනිසා නැවත හරි පාරට ගේන SPECIAL MEETING එක මේ. SUPER SPECIAL -SPECIAL MEETING ලංකාවේම දරුවන්ට නොමිලේ. 🔤🔤🔤🔤 ✔️දෙසැ 04 බ්‍රහස්පතින්දා රෑ 8ට. 😉YOUTUBE හරහා සජීවීව ⚠️ 2026 උසස්පෙල පලමුවර හෝ දෙවන වර ලියන සියලුම ලමයි දැනුවත් කරන්න..මේ වෙනකොට ආර්ථික හෝ ආර්ථික නොවන ඕනෑම ප්‍රශ්නයක ඉන්න. වැඩ කරන එක පටන්ගන්න බැරුව ඉන්න. වැඩ කරන Rythem එකෙන් අයින් වෙලා ඉන්න ඕනේම ලමයෙකුට මේක මතක් කරන්න. ඕනෙම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා..හැමදේකටම විසදුම් අපි එදාට කතාකරමු. ඒවෙලාවට LINK එක සහ වැදගත් නිවේදන පහත චැනල් එකෙන්. 💎 t.me/soyuruharasara25 💎 t.me/apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ගංවතුරෙන්- නායයාමෙන් වැටෙන්න එපා. රටටම අපි නොමිලේ උගන්නන්න සූදානම් ඇතිවූ ව්‍යවසන තත්වය යටතේ ගොඩාක් දෙනා පහුගිය ටිකේ ඕනේවටත්
🔴ගංවතුරෙන්- නායයාමෙන් වැටෙන්න එපා. රටටම අපි නොමිලේ උගන්නන්න සූදානම් ඇතිවූ ව්‍යවසන තත්වය යටතේ ගොඩාක් දෙනා පහුගිය ටිකේ ඕනේවටත් වඩා ගොඩාක් දුක් කරදර වලට, හානි වලට පත්වෙලා ඇති.. ඒනිසා මේ වෙලාවේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න පන්ති ගාස්තු ගෙවන එකේ කරදරයත් ඔයාලගේ වගේම ඔයාලගේ දෙමව්පියන්ගේ හිස මත තියන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා කරදරයට පත්වූ දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ 2026/2027 වගේම Revision පන්තිත් නොමිලේම පවත්වන්න අපි තීරණය කලා. ඒවගේම අවශ්‍ය Notes , පැරණි පාඩම් වගේ දේවල් වගේම DATA දාගන්න සල්ලි නැතිනම් ඒකත් අපිම සපයන්න සූදානම්.. අවශ්‍ය සියලු දෙනාම මේ Group එකට Join වී සිටින්න. 📱 http://t.me/soyuruharasara25 එහෙනම් මේ තත්වය යටතේ පරිස්සමින් ඉන්න. අධ්‍යාපනය ගැන අපි බලාගන්නම් 🖤 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟦 අද තමයි දවස: Special Meeting - 2026 Golden Revision.⚡️ ⛔NOV 27 බ්‍රහස්පතින්දා රෑ 8.00ට සජීවීව : භෞතික සහ ONLINE පන්තිවලට ස
🟦 අද තමයි දවස: Special Meeting - 2026 Golden Revision.⚡️ ⛔NOV 27 බ්‍රහස්පතින්දා  රෑ 8.00ට සජීවීව : භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🟢මේ පාර ඔක්කොම තියෙන්නේත් මාස 8යි. ඒනිසා අපි දවසක්වත් පරක්කු වෙලා බෑ. මොකද මේක තරගයක් ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2026 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2025 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2026 ලියන්න ඉන්න ලමයි. ➡️අනිත් අවුරුදු වගේ නෙමේ 0 ඉදන් පටන් අරන් A+ එකකට යන්න අපිට මේපාර තියෙන්නේ එදා මෙදා තුර අවම කාලය. මාස 8යි. ඒනිසා දැනට මොන LEVEL එකේ හිටියත් කරනවනම් හරියට සැලසුම් කරලා A3ක් දාන්නම මේක කරන්නඕනේ. මගින් නවතින්න මේක පටන් අරන් වැඩක් නෑ. ඉතින් ඒ ගැනත් අපි හෙට කතාකරනවා ➡️2026 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 9න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. 🔴අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට Special Meeting - 2026 Golden Revision.⚡️ ⛔NOV 27 බ්‍රහස්පතින්දා රෑ 8.00ට සජීවීව : භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීම
🔴හෙට Special Meeting - 2026 Golden Revision.⚡️ ⛔NOV 27 බ්‍රහස්පතින්දා  රෑ 8.00ට සජීවීව : භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🟢මේ පාර ඔක්කොම තියෙන්නේත් මාස 8යි. ඒනිසා අපි දවසක්වත් පරක්කු වෙලා බෑ. මොකද මේක තරගයක් ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2026 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2025 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා 2026 ලියන්න ඉන්න ලමයි. ➡️අනිත් අවුරුදු වගේ නෙමේ 0 ඉදන් පටන් අරන් A+ එකකට යන්න අපිට මේපාර තියෙන්නේ එදා මෙදා තුර අවම කාලය. මාස 8යි. ඒනිසා දැනට මොන LEVEL එකේ හිටියත් කරනවනම් හරියට සැලසුම් කරලා A3ක් දාන්නම මේක කරන්නඕනේ. මගින් නවතින්න මේක පටන් අරන් වැඩක් නෑ. ඉතින් ඒ ගැනත් අපි හෙට කතාකරනවා ➡️2026 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 9න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. 🔴අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , ➡️2022 - වැ
🔴THE GOLDEN REVISION'26 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , ➡️2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B ➡️2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) ➡️2024 - වැඩිම PHYSICS A සහ ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු / වෛද්‍ය පීඨ සදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ➡️ වැදගත්ම දේ තමයි 2024 වර්ෂයේදී පමණක් F/S/C සිට A/B දක්වා පරිවර්තන 1500+ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. ආරම්භය ➡️ සියලු භෞතික සහ Online පන්තිවලට සහභාගී වීමට බලාපොරොත්‍තු වෙන ලමයි සදහා SPECIAL MEETING නොවැ 27 රාත්‍රී 7ට Youtube හරහා සජීවීව.◀️ Link එක මෙම Telegram channel එකෙන් ඒමොහොතේදී 📱telegram : t.me/Apmr2026 ✅ගම්පහ ඉන්දීප - නොවැ 28 සිකුරාදා උදේ 7.30-1.30 ✅මහනුවර NO ZERO- දෙසැ 2 අගහරුවාදා උදේ 7.30-1.30 ✅කුරුණෑගල සිප්වින් - දෙසැ 3 බදාදා උදේ 7.30-1.30 ✅ නුගේගොඩ රොටරි - දෙසැ 4 උදේ 7.30-1.30 ➡️ලංකාවටම ONLINE LIVE - දෙසැ 5 රෑ 7.30ට සියලුම පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 42ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/APMR2026 විමසීම්: Call: 077 581 8031 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/APMEMORYBOOK_25 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2026 REVISION ආරම්භය | සියලු දැනුවත් කිරීම් ඕනැම මට්ටම ලමයෙක් ගොඩයන අමුතුම විදිහේ REVISION එකක් https://youtu.be/zRuNCf2fpto?si=w6cc8g94W5GTezlc telegram : 💎 t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2026 GOLDEN REVISION ආරම්භය🔥 ලංකාවේ පලවෙනි වතාවට හදුන්වාදෙන 64 POINT REVISION එකක් මාස 8ක 0 සිට A සාමාර්ථයක් දක්වා ගොඩනැගෙ
🔴2026 GOLDEN REVISION ආරම්භය🔥 ලංකාවේ පලවෙනි වතාවට හදුන්වාදෙන  64 POINT REVISION එකක් මාස 8ක 0 සිට A සාමාර්ථයක් දක්වා ගොඩනැගෙන අංග සම්පූර්ණ වැඩපිලිවෙල. දැනට ඕනෙම මට්ටමක සිටින ලමයෙකුට ගැලපෙන.. ප්‍රතිඵල මගින් එය තහවුරු කර ඇති පසුගිය වසරේ පමණක් F/S/C  සිට A/B දක්වා ප්‍රතිඵල 1500+ බිහිකල එකම අංගසම්පූර්ණ REVISION වැඩපිලිවෙල. විභාගයට් පලමු දෙවන වර හෝ තෙවර වන පෙනී සිටින ඕනෑම සිසුවෙකුව ගැලපෙන පරිදි. මාස 8ක් තුල 0න් අරඹා. සියලු සිද්ධාන්ත සියලු ප්‍රායෝගික පරීක්ෂණ මසකට එක බැගින් හදුන්වාදෙන UNIT TEST දිනපතා SHADOW POIN වැඩපිලිවෙල මෙන්ම HOMEWORK DISCUSSION ද සහිත ලංකාවේ ප්‍රබලම REVISION වැඩපිලිවෙල. 🔴ALL ISLAND ONLINE 🔴ගම්පහ 🔴නුගේගොඩ 🔴කුරුණෑගල 🔴මහනුවර භෞතිකව ඇතුලු. දිවයින පුරා ප්‍රශ්න පත්‍ර ආයතන 42 ක් හරහා 2026 Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️https://t.me/apmr2026 📞 විමසීම් : Main Hotlines: 077 581 8031/ 0768017478 ➡️ 2025 විභාගයට මුහුණදුන් අපේ ලමයි දක්වපු අදහස් පහතින් https://t.me/APMEMORYBOOK_25 ➡️2024 ප්‍රතිඵල ඉදිරිපත් කිරිම https://youtu.be/kOM7sOcYON0?si=etk19vBqGYOL5y3U Results.ap.lk අපේ පන්තිවල ඉගෙනගත් ලමයි මිතුරන් දැනුවත් කරමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

❤️‍🔥හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට 🎉උණුසුම් සුභපැතුම් ⚡️දිනලම විතරක් ඉවර කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥�
❤️‍🔥හෙට දින උසස්පෙළ විභාගය සඳහා මුහුණදෙන සියලුම දරුවන්ට 🎉උණුසුම් සුභපැතුම් ⚡️දිනලම විතරක් ඉවර කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴තත්පර ගානෙන් ZOOM 3000+ FULL ලමයි. අවසන් වචන අවසන් LIVE🔴 https://www.youtube.com/live/GY5eda-4t5I?si=PMe1hWLqNMUY__1p 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 මේ අවුරුද්දේ නීති තදින් ක්‍රියාත්මක වෙනවලු ලමයි ඒනිසා අද රෑ 12න් පස්සේ කිසිදු පන්තියක් හෝ Paper එකක් වත් දාන්න බැරිලු. ඒනිසා හරියටම 9.30 වෙද්දි අද TEATIME එකට JOIN වෙමු. අවසන් වශයෙන් කතාකරන්න තියෙන සියලු දේවල් , අනුමාන ප්‍රශ්න කීපයක් එහෙමත් කතාකරමු. 🟢 අද දවසට අදාල PDF එක රෑ 9.30 වෙද්දි දානවා. එහෙනම් අද අවසන් වචන. පන්තියට සම්බන්ධ සියලුම යාලුවන්ට මතක් කරන්න 💎 ONE LAST TEA TIME 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME අද: නොවැ 04 අගහරුවාදාරෑ 9.30ට විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TI
🔴අද අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME අද: නොවැ 04 අගහරුවාදාරෑ 9.30ට විශේෂම ප්‍රශ්ණ කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟢🟢  අද රෑ 12න් පසු පන්ති පැවැත්වීම තහනම් නිසා 11.59ට පෙර ඉවරයි පන්තිය 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. 🟢 විභාගේ අතරමැදදි බලන්න ඕනේ කොටස් 🟢අනුමාන පිලිවෙල 🟢 විශේෂ ප්‍රශ්න කීපයක සාකච්ජාව අද බලාපොරොත්‍තු වෙන්න. අදින් 2024 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. ( GUESSPAPER 05 DISCUSSION එකේ FULL RECORDING එකක් හෙටම දානවා . ඉදිරි දවස් ටිකේ BIO / MATHS බලන ගමන් ටික ටික බලන්න ) අද නොවැ 19 අගහරුවාදා රෑ 9.30 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤ ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට (නොවැ 04 අගහරුවාදා) රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එ
🔴අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴හෙට (නොවැ 04 අගහරුවාදා) රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. . 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ POINTS 🟢FINAL GUESSINGS 🟢ESSAY BANK එකක්. සහ විශේෂම ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් හෙට🔴🔴 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න එහෙනම් හෙටින් 2025 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. හෙට නොවැ 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2025 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤ ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴A,B මට්ටමේ MCQ සහ SHADOW MCQ 2.50ට ආරම්භ වේ.🔴 https://www.youtube.com/live/BrMWc_E19LY?si=LxUT9SBxUVYpa5DG