uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Відкрити в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 40 201 підписників, посідаючи 4 605 місце в категорії Освіта та 26 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 40 201 підписників.

За останніми даними від 30 жовтня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -892, а за останні 24 години на -24, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 2.51%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Завдяки високій частоті оновлень (останні дані отримано 31 жовтня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

40 201
Підписники
-2424 години
-1497 днів
-89230 днів
Архів дописів
🔴 මෙතෙක් Revision පන්තියට අදාළව ලබා දුන් weekly Recall Papers

🔹තාපය Tute - තාප ප්‍රසාරණය 1 marking

🔹චලිත ප්‍රාස්ථාර marking

🔹චලිත සමීකරණ සහ ගුරුත්ව යටතේ චලිතය marking

🔹දෛශික Tute Answers

🔴 2025 Revision Tute markings

🔴අද 2025 PERFECT REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා 🔥තාපය ආරම්භය 🔥Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආව
🔴අද 2025 PERFECT REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා 🔥තාපය ආරම්භය 🔥Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔴අද ජන 19 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 telegram : https://t.me/ApMr2025 අනුරාධ පෙරේරා | ජිවිතයට PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️ 📆හෙට ජනවාරි 15 බදාදා උදේ 7.00-1.30 ⚠️සිප්වින් කුරුණෑගල සහ
🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️ 📆හෙට ජනවාරි 15 බදාදා උදේ 7.00-1.30 ⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස. 🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30 ➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක. 🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න. 🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න. 🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක) ✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM +
🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ☑️ https://t.me/APMR2025 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook24 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම. 1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක් https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp 🔥🔥🔥🔥🔥🔥🔥

🔴2025 Revision මහනුවර ආරම්භය 🔍හෙට ජනවාරි 07 අගහරුවාදා උදෑසන 7.00 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතු
🔴2025 Revision මහනුවර ආරම්භය 🔍හෙට ජනවාරි 07 අගහරුවාදා උදෑසන 7.00 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2025 Revision ගම්පහ ආරම්භය 🔍ජනවාරි 03 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කර
🔴2025 Revision ගම්පහ ආරම්භය 🔍ජනවාරි 03 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න) ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE PERFECT REVISION'25 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - ව
🔴THE PERFECT  REVISION'25 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. ආරම්භය 🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30 🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30 🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30 🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30 🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට සියලුම පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/APMR2025 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook24 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 භෞතික විද්‍යාව බහුවරණ පිලිතූරු 2024 මීට අමතරව තවත් අමතර/පිලිතුරු සදහාද ලකුණු ලබාදීමට සම්භාවිතාවක් ඇති ගැටලුත් ඇත. අවශ්‍යනම
🔴 භෞතික විද්‍යාව බහුවරණ පිලිතූරු 2024 මීට අමතරව තවත් අමතර/පිලිතුරු සදහාද ලකුණු ලබාදීමට සම්භාවිතාවක් ඇති ගැටලුත් ඇත. අවශ්‍යනම් බලන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඉතින් ලමයි ඔන්න අපේ වැඩේ ඉවරයි. අන්තිමේදි මටත් මතක තියාගන්න. පහල Batch වලට පෙන්නන්න උදව්වක් ඕනේ. අවුරුද්දක් පුරාවට ( Theor
🔴 ඉතින් ලමයි ඔන්න අපේ වැඩේ ඉවරයි. අන්තිමේදි මටත් මතක තියාගන්න. පහල Batch වලට පෙන්නන්න උදව්වක් ඕනේ. අවුරුද්දක් පුරාවට ( Theory ලමයිනම් අවුරුදු දෙකහමාරක් පුරාවට) Revision / Theory / Paperclass  පන්තිවගේම ඊට අමතරවත් Fast Track/ Rapid Revision / Guessdays/ Guesspapers / Teatime -- Practical Night/  Structured Day/ MCQ Day වගේ විවිධාකාර දේවල් වලින් ඔයාලගේ ප්‍රතිඵලය ඉහල නංවන්න අපි මහන්සි උනා. ඉතින් සියල්ල අවසානයේ වැඩේ සාර්ථක උනා කියල දැනගන්න ලැබීම පුදුමාකාර සතුටක් Revision/Theory පන්තිය ගැන Papers ගැන Fast track ආදී වූ Programme ගැන මම ගැන 🔴🔴ඔයාලගේ අවසන් වචනය මේ Group එකේ තියලා යන්න අමතක කරන්න එපා.. මේකේ දාන හැම එකක්ම මම කියෝනවා විතරක් නෙමේ SCREENSHOT ගහලා PRINT කරලා පොතකත් තියාගන්නවා මතකයක් විදිහට 🔴මතක පොත LINK : https://t.me/APMemoryBook24 හැමෝටම ස්තූතී 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ESSAY BASED REVISE DISCUSSION VIDEOS (අත්‍යවශ්‍යමනම් විතරක් වීඩියෝවලින් අමාරු මාතෘකා අල්ලගන්න පුලුවන් . බලන එකක් අද හෝ හෙට උදේම බලන්න. හෙට දවසම SPEED හදාගැනීම සදහා TIMING තියලා ප්‍රශ්න කරන්නඕනේ) 〽️ යාන්ත්‍ර විද්‍යාව ( Guessday)
https://youtube.com/live/iVbRy6l2Xd0?feature=share
▪️ PDF
https://t.me/APMR24/1467
〽️ ආලෝකය හා දෝලන තරංග ( Guessday)
https://youtube.com/live/0Zie3KEKUxo?feature=share
▪️ PDF
https://t.me/APMR24/1520
〽️ යාන්ත්‍රික ගුණ ( Guessday)
https://www.youtube.com/watch?v=obxU4eVSlks
▪️ PDF
https://t.me/APMR24/1668
〽️ - ක්ශේත්‍ර REVISE   ▪️ https://youtu.be/aqoLxtmF7cQ?si=hlDDybSsaOOwOxhc ▫️️ PDF
https://t.me/APMR24/1564
〽️ 09 වන රචනා ප්‍රශ්ණය ;   ▪️ 09A - දාරා විද්‍යුතය https://youtu.be/UNkW45yrGus?si=YN6e-H5P-t5eqOjm ▪️ PDF   ▪️ 09B - Electronic REVISE https://www.youtube.com/live/a1dUwVcNxIM?si=rgVLi0BZTAmaP9y_ 〽️10 වන රචනා ප්‍රශ්ණය ;   ▪️ 10A - තාපය
https://youtube.com/live/Lo6CUmLY8sM?feature=share
▫️️ PDF
https://t.me/APMR24/1600
  ▪️ 10B - විකිරණ REVISE
https://youtube.com/live/eiSZ759n55M?feature=share
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මෙය VOICE NOTE එකට අදාල වේ.
STRUCTURE
▫️️NIGHT SEMINAR https://youtube.com/live /MKaxXBgadwo?feature=share ▫️️STRUCTURE SPECIAL DAY https://youtube.com/live/lce4oSXJ134?feature=share EXTRA ▫️️STRUCTURE DAY https://t.me/APMR24/1741 ▫️️PRACTICAL SPECIAL https://t.me/APMR24/1738 ▫️️STRUCTURE TEA TIME https://youtube.com/live/b9QHZuL0BAc?feature=share

🔴මෙය VOICE NOTE එකට අදාල STRUCTURED ප්‍රශ්න වේ :MARKING බලාගෙන කරන ප්‍රශ්නෙදී හැකිතාක් හොද අවබෝධයෙන් ප්‍රශ්නය කරන්න සහ කරුණු
🔴මෙය VOICE NOTE එකට අදාල STRUCTURED ප්‍රශ්න වේ :MARKING බලාගෙන කරන ප්‍රශ්නෙදී හැකිතාක් හොද අවබෝධයෙන් ප්‍රශ්නය කරන්න සහ කරුණු තේරුම්ගන්න

🔴2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා. https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu 🔥🔥🔥🔥🔥🔥🔥

🔴2024 AL සති තුනක GOLDEN සැලැස්ම. SPECIAL MEETING විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ල
🔴2024 AL සති තුනක GOLDEN  සැලැස්ම. SPECIAL MEETING විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන් මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට 🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ 🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් 🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක් 🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම් 🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් . දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්. ⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු . යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා ➡️ Telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥