25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 229 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 229 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 229
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.
TEA TIME SESSION | 10B ESSAY පුහුනුව අද රාත්‍රි 10 සිට
🟡 https://us06web.zoom.us/j/86805253681?pwd=D959RzT421I7sQQrvTvLbYE3QehhXi.1
19/10/2024
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴අද රෑ. 10B ESSAY පුහුණුව. පේපර් එකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් ESSAY එකක්.
සහ ලඝු සුලුකිරීම් ගැනත් අද කියලා දෙනවා. ලේසිම සුලු කිරීමේ ක්‍රම එක්ක.
STRESS එක නැති කරගෙන රෑ වෙලාව උපරිම ඵලදායී කරගමු.
ලංකාවටම නොමිලේ. මේ වෙලාවේ වැඩේ ගොඩදාගන්න මහන්සිවෙන යාලුවන්ටත් මතක් කරන්න 🇱🇰
තේ එකක් හදාගෙන 10ටම JOIN වෙමු
Zoom+ Youtube Live
TELEGRAM : t.me/Apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට තමයි EPISODE 02
මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
හෙට ඔක් 19 සෙනසුරාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE
ලංකාවටම නොමිලේ 🇱🇰
හෙට : TEATIME EPISODE 02 හෙට කරන්නේ ESSAY එකේ ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් ප්‍රශ්නයක් වෙන 10B ESSAY එක සම්බන්ධ වැඩ ටික. ලඝු බලලා සුලුකිරීම් කරන කෙටි ක්‍රම ඉදන්ම කියලා දෙනවා.
හෙට වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM FULL නිසා YOUTUBE
https://www.youtube.com/live/X86dhkzKIAQ?si=vzqRQ5CjctTjyWFm
46 229
🔴හෙට 2024 තාප ගති විද්‍යාව.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
🕔හෙට හවස 2.00 - 5.30
📌ඔක්තෝබර් 18 සිකුරාදා
📍ඉන්දීප ගම්පහ + Online Live
‼️පාඩම ආවරණය වී නොමැති / නැවත ආවරණය කර ගැනීමට අවශ්‍ය සියලු Revision | Theory | Rapid සිසුන් සම්බන්ධ වන්න.
💬මිතුරන් දැනුවත් කරන්න
🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.me/aphotline
✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 අද තමයි දවස | TEA TIME EP01
🔠🔠🔠🔠
🔥මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
📌අද ඔක් 15 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE - ZOOM+ YOUTUBE
‼️ලංකාවටම නොමිලේ 🇱🇰
✅අද : TEATIME EPISODE 01 අද කරන්නේ පහුගිය අවුරුදු වල 2022/2023 MCQ පොදු රටාව සහ කෙටි ක්‍රම. ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
අද වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 RAPID REVISION | AP
🔴 අවසන් සති 6න් ප්‍රතිඵලයේ අකුරක් - දෙකක්ම වෙනස් කරමු
TEA TIME SESSION 2024 ☕️
ලංකාවේ ඕනෑම දරුවෙක්ට නොමිලේ❗️
ZOOM + YOUTUBE FREE LIVE 🌐
🔴පොදුරටාවේ විශේෂ MCQ පුහුණුව
🔴TOPIC WISE ESSAY පුහුණුව
🔴අනුමාන STRUCTURED පුහුණුව
ඇතුලු ගොඩාක් දේවල් මේ වැඩේට අන්තර්ගත වෙනවා.
සතියට දින 2-3ක් සති 6ක් පුරා , රාත්‍රී 10-11.30 . දවසේ වැඩ ඉවර වෙලා දවසේ අන්තිම පැයේ මේ වැඩේ කෙරෙන්නේ STRESS එකත් නැති කරගෙන නිදහසේ වැඩ කරන විදිහකට.
අදාල දිනවලට අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් ලබාදෙනවා
💎 t.me/ApMR24
මේක ලැබෙන්න තියෙන ප්‍රතිඵලයට සෑහෙන්න වෙනසක් කරන වැඩක් වෙයි. පන්ති එන , පන්ති නො එන හැමෝටම මතක් කරන්න. මේක හැමෝගෙම ජීවිතේ වෙනස් කරන වැඩක්
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
📌 පෘෂ්ඨික ආතතිය home work ගැටලු සදහා පිලිතුරු
ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ
@ChanulaR
නම් විමසන්න.
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ආර්ද්‍රතාමිතිය පාඩම
දවල් 2-4.30 | සම්පූර්ණ පාඩම ආවරණය වේ.
ZOOM: https://us06web.zoom.us/j/83098674626?pwd=3gH27IjJh8CJw1VlNHassj5ZmxbWAS.1
YOUTUBE:
https://www.youtube.com/live/0ONiGoqBQNs?si=zzeYA-IYGDH3pGRh
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE LIVE
https://www.youtube.com/live/0ONiGoqBQNs?si=zzeYA-IYGDH3pGRh
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴RAPID / MAIN Revision 2024 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
8.15 වෙද්දි පටන්ගමු. ඒවෙද්දි YOUTUBE දෙන්නම්
🔴පදාර්ථය හා විකිරණය ආරම්භය LIVE
🟡 https://us06web.zoom.us/j/83098674626?pwd=3gH27IjJh8CJw1VlNHassj5ZmxbWAS.1
06/10/2024
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 අනිවාර්‍ය ලකුණු 10.5 එන අවසන් පාඩම.
2024 ලමයින්ට හෙට ඔක් 06 ඉරිදා උදේ 8ට පටන්ගන්නවා, ලස්සන පාඩමක්.
🔴2024 සියලුම භෞතික සහ ONLINE ලමයි ගම්පහ භෞතික පන්තියට හෝ ONLINE LIVE ZOOM / YOUTUBE සම්බන්ධ වෙන්න.
මගහැරගන්නම එපා. මේ දවස් 50ක් තියෙන වෙලාවේ RECORDING ඉතුරු කරගන්නත් එපා.
හෙට RECORDING ඉතුරු කරගනී කියල හිතන කම්මැලි යාලුවට මතක් කරන්න
💎Tel : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM 3000+ නිසා YOUTUBE
https://www.youtube.com/live/uxYyA-DlEic?si=Vhxt4ZTWbswc91y7
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴RAPID / MAIN Revision හෝ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🔴අපරාදේ මේ ලකුණු 10 මගහැරගන්න එපා
🔴SPECIAL ACADEMIC SESSION LIVE..
ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
🟡 https://us06web.zoom.us/j/83945336803?pwd=15q53QIPtLV2kJMQ4r7FKG4Ysg2Njg.1
03/10/2024
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL ACADEMIC SESSION
ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්
ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.
1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම
2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්
3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය
ගැන පොඩ්ඩක් කියලා දෙන්න අද FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.
🔴යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට SPECIAL ACADEMIC SESSION
ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්
ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.
1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම
2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්
3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය
ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.
යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
