uk
Feedback
2024 AL ICT

2024 AL ICT

Відкрити в Telegram

AL ICT 2024 Pubudu Wijekoon

Показати більше
963
Підписники
-324 години
-107 днів
-5930 днів

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
вересень '26
вересень '260
в 0 каналах
серпень '26
+1
в 3 каналах
Get PRO
липень '26
+6
в 3 каналах
Get PRO
червень '26
+3
в 0 каналах
Get PRO
травень '26
+3
в 0 каналах
Get PRO
квітень '260
в 0 каналах
Get PRO
березень '260
в 0 каналах
Get PRO
лютий '26
+1
в 3 каналах
Get PRO
січень '26
+1
в 0 каналах
Get PRO
грудень '25
+3
в 0 каналах
Get PRO
листопад '250
в 0 каналах
Get PRO
жовтень '25
+3
в 3 каналах
Get PRO
вересень '25
+5
в 3 каналах
Get PRO
серпень '25
+15
в 0 каналах
Get PRO
липень '25
+28
в 0 каналах
Get PRO
червень '25
+8
в 0 каналах
Get PRO
травень '25
+8
в 0 каналах
Get PRO
квітень '25
+2
в 0 каналах
Get PRO
березень '25
+5
в 0 каналах
Get PRO
лютий '25
+4
в 0 каналах
Get PRO
січень '25
+10
в 3 каналах
Get PRO
грудень '24
+18
в 0 каналах
Get PRO
листопад '24
+27
в 0 каналах
Get PRO
жовтень '24
+56
в 0 каналах
Get PRO
вересень '24
+78
в 2 каналах
Get PRO
серпень '24
+85
в 2 каналах
Get PRO
липень '24
+131
в 2 каналах
Get PRO
червень '24
+85
в 0 каналах
Get PRO
травень '24
+52
в 0 каналах
Get PRO
квітень '24
+19
в 1 каналах
Get PRO
березень '24
+52
в 4 каналах
Get PRO
лютий '24
+99
в 3 каналах
Get PRO
січень '24
+59
в 0 каналах
Get PRO
грудень '23
+25
в 2 каналах
Get PRO
листопад '23
+44
в 3 каналах
Get PRO
жовтень '23
+41
в 0 каналах
Get PRO
вересень '23
+47
в 0 каналах
Get PRO
серпень '23
+29
в 0 каналах
Get PRO
липень '23
+40
в 0 каналах
Get PRO
червень '23
+43
в 0 каналах
Get PRO
травень '23
+43
в 0 каналах
Get PRO
квітень '23
+67
в 0 каналах
Get PRO
березень '23
+134
в 0 каналах
Get PRO
лютий '23
+153
в 0 каналах
Get PRO
січень '23
+426
в 0 каналах
Get PRO
грудень '22
+405
в 0 каналах
Get PRO
листопад '22
+125
в 0 каналах
Get PRO
жовтень '22
+76
в 0 каналах
Get PRO
вересень '22
+109
в 0 каналах
Get PRO
серпень '22
+119
в 0 каналах
Get PRO
липень '22
+571
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
02 вересня0
01 вересня0
Дописи каналу
සත්‍යය බොහෝ කටුකයි..🥺 මේ කාලේ AL ගොඩදානවට වඩා අමාරුයි විෂය ට අදාල හොඳම ගුරුවරයා තෝරගන්න..🥺 Qualifications , Expierince සහ ඉගෙනගත් දරුවන්ගේ Genuine Results ගැන හොඳින් සොයා බලන්න..🤍 පන්තියකට එක දවසක් ආව, paper center එකක එක දවසක් paper එකක් ලියන්න ගිය, website එකෙන් කරපු free පන්තියක් බලපු දරුවෙක්ගේ පවා ප්‍රතිපල Advertise කරන යුගයක සත්‍ය ප්‍රතිපල ගැන දැනගන්න හොඳම විදිය තමයි ප්‍රතිපල ගත්ත අයියලා අක්කලා ගොඩ දෙනෙක් ගෙන් පෞද්ගලික ව අහලා හොයලා බලන එක..🤍 එතකොට හරියටම දැනගන්න පුලුවන් ඒ දරුවෝ ඇත්තටම වැඩි කාලයක් පන්ති ගියපු ඒ ප්‍රතිපලය වෙනුවෙන් ඇත්තටම කැපවුන Genuine ගුරුවරයා කව්ද කියන එක..🤍🙏 සමහර දරුවන්ගේ ප්‍රතිපල මුදලට පවා විකිනෙන යුගයක් මේ..😥 ජනප්‍රිය පන්ති වල ප්‍රතිපල ලේඛන වල වැටෙන බොහෝ A , B සාමර්ථ සහ Rank පිටිපස්සේ ඇත්තටම විෂය ගැඹුරට උගන්වපු කැපවුනු අව්‍යාජ ගුරුවරයෙක් සැගවිලා ඉන්නවා සමාජ මාධ්‍යය වල ජනප්‍රිය නැති.. 🥺

2
සොබාදහමට ආදරය කරන්න ගරු කරන්න..🤍 ගහක කොලේකට වත් හානියක් කරන්න එපා දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේ
සොබාදහමට ආදරය කරන්න ගරු කරන්න..🤍 ගහක කොලේකට වත් හානියක් කරන්න එපා දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
50
3
අපිට දෙමව්පියන්ගෙන් ලැබුන දේවල් වලට අපි උපරිම වටිනාකමක් දෙන්න ඕනේ.. රකින්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ..🥺 කෘතවේදී වෙන්න ඕනේ..🥺🤍
අපිට දෙමව්පියන්ගෙන් ලැබුන දේවල් වලට අපි උපරිම වටිනාකමක් දෙන්න ඕනේ.. රකින්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ..🥺 කෘතවේදී වෙන්න ඕනේ..🥺🤍 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
77
4
උසස් පෙළ විෂයක් සඳහා ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්නම ඕනේ Qulifications, Experience සහ Results.. 🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දි
උසස් පෙළ විෂයක් සඳහා ගුරුවරයෙක් තෝරගන්නකොට බලන්නම ඕනේ Qulifications, Experience සහ Results.. 🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
66
5
ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️ එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.
ඔයාලට දෙමවුපියෝ තෙමෙන්නේ නැතුව ඉන්න ගෙයක් හදලා දීලා තියනවා.. ❤️ එක මාලුපින්නක් එක්ක හරි පුලුවන් උපරිමයෙන් කෑම ටික හදලා දෙනවා.. 🥺 දෙමවුපියන්ට කෘතවේදී වෙන්න.. එතකොට ඔයාලට කවදාවත් වරදින්නේ නෑ.. 🥺🥰 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
58
6
කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් ත
කුළුගෙඩි පහරවල් සීයක් ගහලා කළු ගලක් කඩනකොට අවසාන කුළුගෙඩි පහරට තමයි credit එක යන්නේ.. ඒත් ඇත්තටම ඊට කලින් ගහපු පහරවල් 99 න් තමයි ඒ කළු ගල පිපිරිලා ඉරිතැලිලා තියෙන්න්නෙ තියෙන්නෙ. ඒක දකින්නෙ ටික දෙනයි..🥺 ලස්සනට පිලිවෙලට කාලය අරන් මාස ගානක් තිස්සේ විෂය කරුණු සරළ තැන ඉඳන් දරුවෙක්ට තේරෙන්න පිලිවෙලට විෂය කරුණු අඩු නැතුව්ස් මහන්සිවෙලා උගන්වන Qualified , Results නිර්මාණය කරපු පරිණත ගුරුවයාට වඩා සමහර ලමයි දෙයියෝ වගේ දකින්නේ විභාගේ ලං වෙලා පැය ගානක රැ එලිවෙනකන් හරි මුළු දවසම හරි දාලා විෂය කරුණු ටිකක් මතක් කරලා ගනන් ටිකක් හදන ගුරුවරයව..🥺 නියමෙට තේරුනේ අද තමයි කියලා හිතනවා..😁 එහෙම තේරුම් ගන්න ඒ විෂය කරුණු පිලිවෙලට කාලයක් තිස්සේ ඔළුවට යන්න උගන්වපු කැපවුන අව්‍යාජ ගුරුවරය අමතක වෙනවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
53
7
ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons)
ඔයාලට ලැබිලා තියන දේවල් වලට කෘතවේදී වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
53
8
Life has a beautiful way of returning what you give ! ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺 දෙමව්පියෝ ඔයාල ව
Life has a beautiful way of returning what you give ! ඔබ ලෝකයට දෙන දේ තමයි ආපිට මේ සොබාදහම ඔබට ලබාදෙන්නේ..🥺 දෙමව්පියෝ ඔයාල වෙනුවෙන්ම එයාලගේ ජීවිත දියකරලා තියෙන්නෙ..🥺 ඔයාලට ඇඳුමක් අරන් දීලා ආස දේ කන්න අරන් දීලා සතුටු වෙනවා එයාල නොගෙන..🥺 ඔයාලට දෙමව්පියන්ගේ ලැබුන හැමදේකට කෘතවේදී වෙන්න..🙏 ලද දෙයින් සතුටු වෙන්න.. 🙏 සොබාදහමට ස්තුතිවන්ත වෙන්න..🤍🙏 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
68
9
මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT
මිනිස්සු බොරුව හරි ආසාවෙන් වැලඳගන්නවා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
66
10
ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰 ඇදුමින් පවා සරල වෙන්න.. ❤️ එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️ දිවයිනේ ප්‍රථමයා සිව්
ඔයාලා පුළුවන් තරම් සරල වෙන්න.. 🥰 ඇදුමින් පවා සරල වෙන්න.. ❤️ එතකොට ගොඩාක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
68
11
හැමදාම දවස අවසානයේ බලන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.. 🥰 ඔයාලගේ සාර්ථකත්වය සඳහා වඩාත්ම වැදගත් වන්නේ දිනචර්‍යාවයි..❤️ දිවයිනේ
හැමදාම දවස අවසානයේ බලන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.. 🥰 ඔයාලගේ සාර්ථකත්වය සඳහා වඩාත්ම වැදගත් වන්නේ දිනචර්‍යාවයි..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
80
12
ගොඩක් දෙනාට ජීවිතයේ යථාර්ථය තේරෙනකොට පරක්කු වැඩී.. 🥰 ඔයාලව සතුටින් තියන්න ඔයාලගේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් කරන්නේ.. 🥺 එයාල
ගොඩක් දෙනාට ජීවිතයේ යථාර්ථය තේරෙනකොට පරක්කු වැඩී.. 🥰 ඔයාලව සතුටින් තියන්න ඔයාලගේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් කරන්නේ.. 🥺 එයාලා ඇදුමක්වත් ගන්නේ නැතුව ඔයාලට ඇදුම් අරන් දීලා, ඔයාලා ආසා කෑම අරන් දීලා ඒක දැකලා සතුටු වෙනවා.. 🥺 ගොඩාක් දරුවන්ට දෙමව්පියන්ගේ ගුණ තේරෙනකොට පරක්කු වැඩී.. 🥰🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
82
13
මිනිස්සුන්ගේ හිත් සුන්දර වෙන්නනම් සාහිත්‍ය, කවිය , ගීතය ජීවිතයට එකතුවෙන්න ඕනේ..🥺🥰 හැම සිංදුවකම යම්කිසි රසයක් තියනවා.. ඒ රසය
මිනිස්සුන්ගේ හිත් සුන්දර වෙන්නනම් සාහිත්‍ය, කවිය , ගීතය ජීවිතයට එකතුවෙන්න ඕනේ..🥺🥰 හැම සිංදුවකම යම්කිසි රසයක් තියනවා.. ඒ රසය හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ...🥰 Lyrics කියවලා තේරුම දැනගෙන රසවිඳින්න ඕනේ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
62
14
BYD Auto App එකත් එක්ක එන Smart Features❤️ Car එකට SIM එකක් දාලා car එක Internet connect කරගන්නවා. අපි කොහේ හිටියත් phone එකේ
BYD Auto App එකත් එක්ක එන Smart Features❤️ Car එකට SIM එකක් දාලා car එක Internet connect කරගන්නවා. අපි කොහේ හිටියත් phone එකේ app එකෙන් car එකේ වැඩ ගොඩක් කරන්න පුලුවන්..💪❤️ අව්වෙ තියෙද්දි AC දාන්න lock unlock කරන්න location monitor කරන්න වගේ තව වැඩ ගොඩක් තියනවා..එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අළුත් දේවල් ගොඩක් දැන්ගන්න පුළුවන් 💪 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
778
15
ගුරුවරයෙක් ගැන පැහැදෙන්න ඕනෑ අධ්‍යාපන සුදුසුකම් 🏆, ඉගැන්වීමේ හැකියාව ,ප්‍රතිඵල සහ ගුණධර්ම මත පමණයි.. ❤️ බාහිර භෞතික දේවල් වල
ගුරුවරයෙක් ගැන පැහැදෙන්න ඕනෑ අධ්‍යාපන සුදුසුකම් 🏆, ඉගැන්වීමේ හැකියාව ,ප්‍රතිඵල සහ ගුණධර්ම මත පමණයි.. ❤️ බාහිර භෞතික දේවල් වලින් පැහැදෙන්න එපා අරටුවට පැහැදෙන්න.. අපි අම්මට ආදරේ කරන්නෙ රූපයට නෙමෙයි අම්මා කියන ගුණයට..❤️ ඒ රූපේ වයසට ගිහින් වෙනස් උනත් අම්මාට තියන ආදරේ වෙනස් වෙන්නෙ නෑ..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
66
16
පාඩම් වැඩ කරද්දි නිදිමත දැනෙන්නෙ ගොඩක් වෙලාවා ඇත්තටම නිදිමත නෙමෙයි ඒ පාඩම් කරන දේට තියන නොකැමැත්ත..🥺 ආසාවෙන් කරන දේවල් කරද්ද
පාඩම් වැඩ කරද්දි නිදිමත දැනෙන්නෙ ගොඩක් වෙලාවා ඇත්තටම නිදිමත නෙමෙයි ඒ පාඩම් කරන දේට තියන නොකැමැත්ත..🥺 ආසාවෙන් කරන දේවල් කරද්දි නිදිමත එන්නෙ නෑ..❤️ දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
51
17
Z Gen එකේ දරුවෝ අපිට වඩා හොඳයි. ❤️ අපි ඉස්කෝලේ යන කාලේ computer එක තිබ්බට fb, instagram , whatsapp , youtube , tiktok තිබ්බෙ
Z Gen එකේ දරුවෝ අපිට වඩා හොඳයි. ❤️ අපි ඉස්කෝලේ යන කාලේ computer එක තිබ්බට fb, instagram , whatsapp , youtube , tiktok තිබ්බෙ නෑ.. 🙂 ඒව අපිට තිබ්බනම් අපි අද මෙතන නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
66
18
ලව් කරන ගමන් AL කරන්න පුලුවන් ද..🤭😁 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLI
ලව් කරන ගමන් AL කරන්න පුලුවන් ද..🤭😁 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
78
19
A/L පාස් වෙලා Campus යන්නේ දක්ෂයාම නෙවෙයි හොඳ වැඩපිළිවෙළක් තියන දරුවා..❤️ පෞරුෂයක් තියෙන්න ඕනේ ඕනේ හිත ඉල්ලන දේම කරන්නෙ නැතිව
A/L පාස් වෙලා Campus යන්නේ දක්ෂයාම නෙවෙයි හොඳ වැඩපිළිවෙළක් තියන දරුවා..❤️ පෞරුෂයක් තියෙන්න ඕනේ ඕනේ හිත ඉල්ලන දේම කරන්නෙ නැතිව අවශ්‍ය දේ කරන්න..💪 හිතේ වහලෙක් වෙන්න එපා..🥺 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
968
20
කාන්තාවෝ multitasking 😀 TV බලනන්ගමන් කෑම කන්නත් පුලුවන් කෝල් එකක් ගන්නත් පුලුවන් 😂 පිරිමි වෙනස් එක වැඩකට focus වුනාම ලෝකේ ප
කාන්තාවෝ multitasking 😀 TV බලනන්ගමන් කෑම කන්නත් පුලුවන් කෝල් එකක් ගන්නත් පුලුවන් 😂 පිරිමි වෙනස් එක වැඩකට focus වුනාම ලෝකේ පෙරළුනත් දන්නෙ නෑ..🤭 දිවයිනේ ප්‍රථමයා සිව් වරක් දිනාදුන් ICT පන්තිය පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ 071 9779320
76