Techlogiclk.com
Відкрити в Telegram
Techlogiclk.com වෙබ් අඩවිය හා සම්බන්ධ අලුත් Updates ඉක්මණින්ම දැනගන්න. Contact for any inquries : @zaselalk
Показати більше9 514
Підписники
Немає даних24 години
+77 днів
+530 день
Триває завантаження даних...
Схожі канали
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
травень '25
травень '25
+197
в 0 каналах
квітень '25
+157
в 0 каналах
Get PRO
березень '25
+118
в 0 каналах
Get PRO
лютий '25
+111
в 0 каналах
Get PRO
січень '25
+142
в 0 каналах
Get PRO
грудень '24
+92
в 0 каналах
Get PRO
листопад '24
+80
в 0 каналах
Get PRO
жовтень '24
+274
в 0 каналах
Get PRO
вересень '24
+452
в 0 каналах
Get PRO
серпень '24
+71
в 0 каналах
Get PRO
липень '24
+267
в 0 каналах
Get PRO
червень '24
+485
в 0 каналах
Get PRO
травень '24
+49
в 0 каналах
Get PRO
квітень '240
в 0 каналах
Get PRO
березень '24
+1 606
в 0 каналах
Get PRO
лютий '240
в 0 каналах
Get PRO
січень '240
в 0 каналах
Get PRO
грудень '230
в 0 каналах
Get PRO
листопад '230
в 0 каналах
Get PRO
жовтень '230
в 0 каналах
Get PRO
вересень '230
в 0 каналах
Get PRO
серпень '230
в 0 каналах
Get PRO
липень '230
в 0 каналах
Get PRO
червень '230
в 0 каналах
Get PRO
травень '230
в 0 каналах
Get PRO
квітень '230
в 0 каналах
Get PRO
березень '230
в 0 каналах
Get PRO
лютий '230
в 0 каналах
Get PRO
січень '230
в 0 каналах
Get PRO
грудень '220
в 0 каналах
Get PRO
листопад '22
+199
в 0 каналах
Get PRO
жовтень '22
+354
в 0 каналах
Get PRO
вересень '22
+555
в 0 каналах
Get PRO
серпень '22
+409
в 0 каналах
Get PRO
липень '22
+232
в 0 каналах
Get PRO
червень '22
+277
в 0 каналах
Get PRO
травень '22
+325
в 0 каналах
Get PRO
квітень '22
+195
в 0 каналах
Get PRO
березень '22
+207
в 0 каналах
Get PRO
лютий '22
+284
в 0 каналах
Get PRO
січень '22
+543
в 0 каналах
Get PRO
грудень '21
+395
в 0 каналах
Get PRO
листопад '21
+305
в 0 каналах
Get PRO
жовтень '21
+602
в 0 каналах
Get PRO
вересень '21
+931
в 0 каналах
Get PRO
серпень '21
+589
в 0 каналах
Get PRO
липень '21
+1 137
в 0 каналах
Get PRO
червень '21
+1 325
в 0 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 28 травня | 0 | |||
| 27 травня | +8 | |||
| 26 травня | +7 | |||
| 25 травня | +7 | |||
| 24 травня | +9 | |||
| 23 травня | +8 | |||
| 22 травня | +9 | |||
| 21 травня | +14 | |||
| 20 травня | +6 | |||
| 19 травня | +11 | |||
| 18 травня | +5 | |||
| 17 травня | +10 | |||
| 16 травня | +5 | |||
| 15 травня | +6 | |||
| 14 травня | +11 | |||
| 13 травня | +6 | |||
| 12 травня | +6 | |||
| 11 травня | +5 | |||
| 10 травня | +1 | |||
| 09 травня | +8 | |||
| 08 травня | +13 | |||
| 07 травня | +11 | |||
| 06 травня | +7 | |||
| 05 травня | +7 | |||
| 04 травня | +7 | |||
| 03 травня | +2 | |||
| 02 травня | +3 | |||
| 01 травня | +5 |
Дописи каналу
Repost from Asela's Projects 👨🏾💻
React.JS ඉගෙන ගන්න කලින් Javascript ටික මතක් කරගමුද ? 😎
එහෙනම් මේ Video එක බලන්න,
👇👇👇👇👇👇
https://youtu.be/ka6ZiR3AOTA?si=qNGoMYNuxO3cWjir
React.JS මුල ඉදන් සරලව ඉගෙන ගන්න ඕනෙනම් Channel එක Subscribe කරගෙන යන්න !
| 2 | උසස් පෙළින් පසුව Free Microsoft සහතිකයක් !🎖️
උසස් පෙළින් පසුව ඔබගේ වෘත්තීමය ජීවිතයට පිටිවහලක් වන්නා වූ,
Microsoft සමාගම Microsoft Learn Platform එක හරහා නිල වශයෙන් ලබාදෙන, Course 100 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට අවස්ථාව.
✅ සම්පූර්ණ කල පසු වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ.
Course ආවරණය කරන විශයන්
- Artificial Intelligence
- Cloud Computing
- Microsoft 365
- Microsoft Copilot
- Github
- Machine Learning ඇතුලු බෙහෝ දේ..
👇🏻
https://learn.microsoft.com/en-us/training/browse/?WT.mc_id=%3Fwt.mc_id%3Dstudentamb_275771
👆🏻👆🏻
ප්‍රමාද නොවී අදම සම්බන්ධ වෙන්න. 🔴 | 0 |
| 3 | OS Calculations 🧮
මෙහෙයුම් පද්ධති පාඩමේ ගණනය කිරීම සහ පිළිතුරු ලබා ගන්නා ආකාරය ඇතුළත් PDF එකක්
Download Now 😊👇
https://techlogiclk.com/ict-os/
ඔයත් බලලා යාලුවන්ටත් කියන්න. 🙈
@techlogiclk. | 0 |
| 4 | 24 ළමයින්ගෙ අවසාන තුරුම්පු වලින් එකක් 😍
ජෛව රසායනය Discussion එකයි Note එකයි දෙකම නොමිලේ . 😎
මෙතනින් ගිහින් Note එක download කරගන්න.
👇🏻
https://techlogiclk.com/sft-jiwarasayanaya/
Discussion එක ගැන විස්තර දැනගන්න පහළ Group එකට Join වෙන්න.
👇🏻👇🏻
https://chat.whatsapp.com/L4xXk5Y7qf1LZiTuwyZ9GN
යාලුවන්ටත් කියන්න.. 😎🫱🏼🫲🏼
🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓
Subject එක ගැන Update එකේ ඉන්නෙ Techlogiclk WA Community එකට Join වෙන්නත් අමතක කරන්න එපා..
😎👇🏻
https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp | 0 |
| 5 | ඔන්න Note කන්දක්.. 🏔️
භානුක ප්‍රමුදිත සර්ගෙ,
SFT පාඩම් ගොඩකට Note, ප්‍රශ්නයි, Free Discussion
ඔක්කොම එකම තැනකට. 🎓🌝
🔹බලය
🔹තාපය
🔹කාර්‍යය ශක්තිය ක්ෂමතාවය
🔹බහු අවයවික
🔹චාලක රසායනය
🔹ත්‍රිකෝණමිතිය සම්පූර්ණ පාඩම
🔹ඛණ්ඩාංක ජ්‍යාමිතිය
🔹වර්ගඵලය හා පරිමාව
🔹පයිතගරස් ප්‍රමේයය
🔹භ්‍රමණ චලිතය
🔹ධාරා විද්‍යුතය
🔹රසායනික කර්මාන්ත
🔹සුපිරිසිදු නිෂ්පාදන
🔹අප ජලය පිරියම්කරණය
ඔක්කොම එකම තැනකින් Download කරන්න.
😍👇🏻
https://techlogiclk.com/sft-tutues-science-for-technology-sinhala-notes-bhanuka-pramuditha/
(Watermark නෑ, කරදරකාරී Ads නෑ.. ❤️)
Update එකේ ඉන්න Whatsapp Community එකට දැන්ම Join වෙන්න.
👇👇
https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp
යාලුවන්ටත් කියන්න..😎🫱🏼🫲🏼 | 0 |
| 6 | SFT Notes කන්දක් ළඟ ළඟම 😍
Tute එකත් එක්ක, සම්පූර්ණ Discussion එකට නොමිලේම සෙට් වෙන්න.
ලෑස්ති වෙලා ඉන්න, යාලුවන්ටත් කියලා තියන්න.
@techlogiclk.
--
Join Our WhatsApp Community
https://chat.whatsapp.com/GEUJjQ9XKYIBU3fwMMcJWp | 0 |
| 7 | අලුත් වෙන්නයි යන්නෙ... ! 🤩
ඔව් ! Techlogiclk අලුත් වෙන්නයි යන්නෙ.. 😍
අලුත් වෙන අපේ වෙබ් අඩවිය ඔයාට ගැලපෙන විදිහට වෙනස් කරගන්න
පහළ Form එක පුරවලා ඔයාගෙ අදහස් අපට කියන්න.
👇👇👇
https://forms.gle/ouWPzw2tGxuafo9f6
අලුත් වැඩ ගොඩකින් හම්බවෙමු !
ජය ❤️
@techlogiclk | 0 |
| 8 | Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව අද තියෙන Free Session එකට Join වෙලා බලන්නකෝ. 😌☝️ | 0 |
| 9 | ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි
⏩2024 SFT Revision ආරම්භය⏪
අද දින සිකුරාදා රාත්‍රී 7.30ට
අද දින,👉🏻👉🏻
🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම
🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.
🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම
🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම
🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම අද දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ
Join zoom meeting
https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1
වැඩි විස්තර සදහා
https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm
Meeting ID : 895 7534 4967
Passcode: 12345
Youtube Channel : AKILA JAYAWARDHANA | 0 |
| 10 | ප්‍රශ්ණ SFT නම් උත්තරේ අපි ලඟයි
⏩2024 SFT Revision ආරම්භය⏪
හෙට සිකුරාදා රාත්‍රී 7.30ට
හෙට දින,👉🏻👉🏻
🔴 සියලුම පාඩම් ආවරණය කරන ආකාරය සැලසුම් කිරීම
🟠නිබන්ධන කට්ටල ගෙන්වාගන්න ආකාරය පැහැදිලි කිරිම.
🟡මාස හතෙන් සම්පූර්ණ විෂය නිර්දේශය මුල සිට අගට ආවරණය කරන ආකාරය පැහැදිලි කර දීම
🟢පාඩම් කිරීමට සැලසුම් සකස් කර දීම
🔷🔶🔷ආදී සියලුම ගැටලු සාකච්ඡා කිරීම හෙට දින රාත්‍රී 7.30 ZOOM සහා YOUTUBE ඔස්සේ සිදුකෙරේ.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89575344967?pwd=G5phrb4u4EsnYpLpczbTHco3YRbUka.1
Meeting ID : 895 7534 4967
Passcode: 12345
Youtube Channel : AKILA JAYAWARDHANA
වැඩි විස්තර සදහා
https://chat.whatsapp.com/GXPtGifNZLq8D1xI0agHmm | 0 |
| 11 | Syllabus Cover කරගන්න බැරි වුණ අයට ඔන්න මාස 7 Revision වැඩපිලිවෙලක්. තාමත් පාඩම් කරන්න පටන් අරන් නැතුව, කොතනින්ද පටන් ගන්නේ කියලා අදහසක් නැතුව, මොකද කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නේ නැතුව Join වෙලා බලන්නකෝ. 😌👇 | 0 |
| 12 | 🚀 Video 51ක්
🚀 පැය 60ක්
🚀 රු.1000කට
උසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀
Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ
👉ද්‍රවස්තිතිය
👉පදාර්ථයේ යාංත්‍රික ගුණ
👉කාර්යය ශක්තිය ජවය
👉විද්‍යුතය
👉බලය
👉ඛණ්ඩාංක ජාමිතිය
🚀 වීඩියෝ 51ක්
🚀 පැය 60ක්
Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/
දේශක,
Darshana D Dasanayaka
[ BSC. Computer Science ]
Tel:0771805194
*මෙම පාඨමාලාව රුපියල් 1000ක් වැනි පහසු මුදලකට.*🚀
💳 inov8learning.com වෙබ් අඩවිය හරහා Card Payment හරහා මුදල් ගෙවීමේ හැකියාව.
💳 මුදල් Bank Transfer කර Receipt එක ,Website එකට Register වීමට ලබාදුන් Email ලිපිනය ,නම ,අදාළ පාඨමාලාව 0724564575 මෙම අංකයට Whatsapp කිරීමෙන් උවද පාඨමාලාව මිලදී ගත හැක.
------------------------------
Android Game නිර්මාණ සිංහල පාඨමාලාව : https://inov8learning.com/courses/unity-android-game-development-sinhala-full-course/
inov8learning.com
[The premiere online learning & teaching experience in Sri Lanka]
Contact: 0724564575
#inov8learningcom #sft
#darshanadasanayake | 0 |
| 13 | "ඝර්ෂණ බලය" පාඩම 📦
දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,
SFT විෂයෙහි එන කොටසක් වන,
💡"ඝර්ෂණ බලය" පාඩම
දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....
අමාරුයි අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓
😊👇
https://youtu.be/TLyF0YffSbY
අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️ | 0 |
| 14 | 🚀 Video 51ක්
🚀 පැය 60ක්
🚀 රු.1000කට
උසස් පෙළ SFT විශයට අදාළ පාඩම් මාලාවේ .🚀
Darshana D Dasanayaka ගුරුතුමන් ගෙන එන SFT With 3D වැඩ සටහන් මාලාවේ උසස් පෙළ SFT විශයට අදාළ
👉ද්‍රවස්තිතිය
👉පදාර්ථයේ යාංත්‍රික ගුණ
👉කාර්යය ශක්තිය ජවය
👉විද්‍යුතය
👉බලය
👉ඛණ්ඩාංක ජාමිතිය
🚀 වීඩියෝ 51ක්
🚀 පැය 60ක්
Course Link :https://inov8learning.com/courses/advance-level-sft-sft-with-3d/
දේශක,
Darshana D Dasanayaka
[ BSC. Computer Science ]
Tel:0771805194
*මෙම පාඨමාලාව රුපියල් 1000ක් වැනි පහසු මුදලකට.*🚀
💳 inov8learning.com වෙබ් අඩවිය හරහා Card Payment හරහා මුදල් ගෙවීමේ හැකියාව.
💳 මුදල් Bank Transfer කර Receipt එක ,Website එකට Register වීමට ලබාදුන් Email ලිපිනය ,නම ,අදාළ පාඨමාලාව 0724564575 මෙම අංකයට Whatsapp කිරීමෙන් උවද පාඨමාලාව මිලදී ගත හැක.
------------------------------
Android Game නිර්මාණ සිංහල පාඨමාලාව : https://inov8learning.com/courses/unity-android-game-development-sinhala-full-course/
inov8learning.com
[The premiere online learning & teaching experience in Sri Lanka]
Contact: 0724564575
#inov8learningcom #sft
#darshanadasanayake | 0 |
| 15 | "කර්චොෆ් නියම" පාඩම ⚡️
දර්ශන දසනායක ගුරුතුමා විසින් මෙහෙයවනු ලබන,
SFT විෂයෙහි එන කොටසක් වන,
💡"කර්චොෆ් නියම" පාඩම
දැන් නොමිලේම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට හිමි වී ඇත.....
කෙටි ක්‍රම ගොඩක් එක්ක අමාරුයි කියපු පාඩම පහල ලිංක් එකෙන් 🤓
😊👇
https://youtu.be/3wSTCvWZnfU
අමතක නොකරම පාඩම දැන්මම සම්පූර්ණ කරගන්න, යාලුවටත් කියන්න. 🙊❤️ | 0 |
| 16 | මල්ලි නංගි, පාසල් යන බොහොමයක් ළමයි මේ තරගාවලිය එක්ක දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලාත් පුලුවන් තරම් ඔයාලාගේ යාලුවෝ අතර Share කරලා මේ තරගාවලිය සමග සම්බන්ධ වෙන්න. | 0 |
| 17 | නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අයියලා, අක්කලා ඔයාලා වෙනුවෙන් කරන Competition එකක් මේක. පාසල් යන හැම මල්ලි කෙනෙක්ටම, නංගි කෙනෙක්ටම සහභාගි වෙන්න පුලුවන්. ඔයාලාත් මේ තරගාවලියට සහභාගී වෙලා Coding හැකියාවන් වැඩි දියුණු කරගෙන, අදාළ ත්‍යාග ජයග්‍රහණය කරන්න කියලා ආරාධනා කරනවා. | 0 |
| 18 | 🔰 Hack&Code Code Jam V1.0 🔰
⭕️ Programming වලට කැමති ඔයාලා වෙනුවෙන්ම ප්‍රථම වරට සංවිධානය කරන පාසල් මට්ටමේ Python Coding තරගාවලිය - සංවිධානය Team E404 Developers. ⭕️
✅ වයස අවුරුදු 20 ට අඩු පාසල් ශිෂ්‍යයන්ට තරගාවලිය සදහා සහභාගී විය හැක.
✅ කණ්ඩායම් තරගයක් වන අතර එක් කණ්ඩායමකට සිසුන් 3ත් 5ත් අතර සිටිය හැක.
✅ කණ්ඩායමේ සියලු සිසුන් එකම පාසලක විය යුතුයි.
1️⃣ පළමු වටයේදි දවස් 2ක් තුල Python programming language එක භාවිතා කර අප දෙන උපදෙස් වලට අනුව Application එකක් නිර්මාණය කල යුතුයි.
2️⃣ දෙවන වටයේදී zoom meeting එකක් හරහා python code එක පැහැදිලි කල යුතුයි.
👉 ලියාපදිංචි ආරම්භක දිනය: අගෝස්තු 21
👉 ලියාපදිංචි අවසන් දිනය: අගෝස්තු 30
👉 පළමු වටය: සැප්තැම්බර් 1, 11.59 pm සිට සැප්තැම්බර් 3, 11.59 pm දක්වා
🤑 ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග සහ සහභාගී වන සියලු දෙනාට වටිනා සහතික පත්‍රයක්.
👉 ප්‍රථම ස්ථානය : Rs.15 000
👉 දෙවන ස්ථානය : Rs.10 000
👉 තෙවන ස්ථානය : Rs.5 000
තරගාවලිය හදුන්වා දීමේ වැඩසටහන ❗️
🕕 අගෝස්තු 21 රාත්‍රි 6 pm Zoom හරහා
වැඩි විස්තර:
⭕️Ranjula - 076 3943865
⭕️Naveen - 076 3142027
⭕️Shehara - 0714907044
⭕️Pasindu - 076 7529652
⭕️Sachira - 078 3398454
තරගාවලියේ ඉදිරි තොරතුරු දැනගෙනීමට whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/LrCw4yxJMX0Gx6wBfJbsXn | 0 |
| 19 | Немає тексту... | 0 |
| 20 | අමාරුම පාඩම් මේ වගේ ලේසියෙන්ම, කෙටි ක්‍රමත් එක්කම ඉගෙන ගන්න කැමතිද? 🤓
හැම පාඩමක්ම 3D විදිහට ගෙදර ඉදන්ම ඉගෙන ගන්න දැන් අවස්ථාව. 🔋
මොකක්ද මේ 3D වෙනස කියලා ගිහිංම බලන්නකෝ.💡
2023 Revision - https://chat.whatsapp.com/FYwetgoqYQwLHXmu0QMfEq
2024 theory - https://chat.whatsapp.com/Bxjvu3TEiuQ3GHUyKR7w19
මේ අමාරු කාලේ ගෙදරට කරදරයක් නොවී පන්ති එක්ක සම්බන්ධ වෙන්නත් පුලුවන්. පන්ති ගාස්තුවත් රු.1000 යි නේ.
වැඩි විස්තර දැනගන්න Call එකක් දෙන්න.
📞 077 1805194
නැත්නම් WhatsApp message එකක් දාන්න . 😊
යාලුවන්ටත් කියන්න 🙈. | 0 |
