cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

TechTokᴸᴷ

Більше
Шрі-Ланка1 295Мова не вказанаІгри19 518
Рекламні дописи
2 997
Підписники
-524 години
-307 днів
-10330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

මොනාද හලෝ ඔයාලට ඕනි.. දැනගන්න මොනාහරිවත් නැද්ද 🥹
Показати все...
🤪 2👾 2
Hamster Kombat airdrop එක කරන අය... ගොඩක් දෙනා තාම හිතන් ඉන්නෙ ඒකෙ සල්ලි හම්බෙන්නෙ earn කරන coin ගානට අනුව කියල. ඒත් ඒකෙ සල්ලි හම්බෙන්නේ PPH(Profit per hour) එකට අනුව. ඒක නිසා pph එක පුලුවන් තරම් up කරගන්න බලන්න. Pph up කරගන්නෙ mine section එකේ තියෙන cards upgrade කරල. මේක TON based project එකක් නිසා ලොකු value එකක් එන්න පුලුවන්. ඒක නිසා ඉක්මනටම pph වැඩි කරගන්න. ඒ වගේම TapSwap එකත් 1st of July list කරනවලු. මට නම් ඒක confirm කරගන්න බැරිඋනා. දන්න කෙනෙක් ඉන්නවනම් කියාගෙන යන්න ඉතිම්.
ඉස්සරහට තව tech related posts මේ channel එකේ වැටෙයි. ඔයත් tech lover කෙනෙක් නම් ඔයාගෙ මෝඩ යාලුවාටත් channel link share කරල දිගටම ඉන්න. ❤️
@TechTokLK 🇱🇰
Показати все...
4🥰 1
නිකන් tiktok, fb වල ඉදන් කාලෙ කන එකේ දැන් ම පටන් ගෙන කීයක් හරි හොයාගන්න 🌚 https://t.me/hamster_koMbat_bot/start?startapp=kentId5676576257
Показати все...
2🔥 1😁 1
Фото недоступнеДивитись в Telegram
Hamster kombat today combo 🌚
Показати все...
🔥 5 1
Фото недоступнеДивитись в Telegram
Hamster Kombat කරන අයට today combo 🌚
Показати все...
👍 4❤‍🔥 2
මේකෙ tech related posts දාන්න ද?? 🌚 හා - ❤️ එපා - 🔥 comment දාන්නැති නිසා react එකක්වත් දාන්න.
Показати все...
27🔥 3
නිකන් ඉදන් සල්ලි හොයන්න නම් බැහ්. අනිවාරෙන්ම ඒකට පොඩ්ඩක් කැප වෙන්නොනි. එහෙම නිකන් ඉදන් සල්ලි හොයන්න හිතන අය මේ පහලින් දාල තියෙන airdrops කරල බලන්න. මාත් දැනට කරන trusted airdrops තමා මේවා. 💸 • TapSwapBot • BlumBot • DotCoinBot • CatiZenBot • YesCoinBot • HamsterKombatBot එකෙක් අහපු ප්‍රශ්නයක් නිසා මේක දැම්මෙ.
Показати все...
🔥 4👍 1 1
ඉතිම් ප්‍රෙන්ස් මොනාද ඔයාලට ඔනී.. 🌚 කොමෙන්ටුවක් දාගෙන යන්න බලන්න. 📥 ආයිමත් games ඕනි කියල නම් කියන්නෙපා ඉතිම්. 🥲
Показати все...
👍 3🔥 2
හෙම්ලෝ guys. මන් තමයි ඉතින් මේ channel එකේ අලුත් owner. ඔන්න ඉතින් කට්ටිය active ඉන්නෝනි අලුත් විදියට අපි වැඩ පටන් ගමු.
❤️
Показати все...
7
Hello Friends Unknown Games channel එක අද ඉඳන් අලුත් owner කෙනෙක් එක්ක අලුත් විදිහට පටන් ගන්නව.අපේ අලුත් owner වෙන්නෙ @Mr_darklusifer . ඉතින් එයත් එක්ක channel එක දිගටම කරගෙන යන්න.මම අයින් වෙනව මම , පරණ Owner - @MrUnknown_0001
Показати все...
💔 6🥰 1
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.