cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

හිත් අරණ 🌿

ගෙවී ගිය හුස්මක් ගානෙම විදපු විදවපු තැන්, කඳුළු හිනැහුණ තැන්, හිතූ නොහිතූ තැන්, වැටුණු නොවැටුණු තැන්, රිදුණු නොරිදුණු තැන්, මත්තෙ හිතට දැනුණු විඩාව මොහොතකට අමතක කරන්න. එන්න අපි එක්ක ජීවිතේ විදින්න...

Більше
Шрі-ЛанкаСингальська1 419Факти6 433
Рекламні дописи
190
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Фото недоступнеДивитись в Telegram
Показати все...
Фото недоступнеДивитись в Telegram
| ලොව බුද්ධිමත්ම ජායාරූපය 😯🔥
Показати все...
| ලොව බුද්ධිමත්ම ජායාරූපය 😯🔥 මෙම ඡායාරූපය ගනු ලැබුවේ 1927 දී බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවති ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ 5 වන සොල්වේ සම්මන්ත්‍රණයේදී ය. සහභාගි වූ 29 දෙනාගෙන් 17 දෙනෙක් නොබෙල් ත්‍යාගලාභීන් හෝ අනාගතයේදී එකක් දිනා ගැනීමට සමත් වූහ. මාරි කියුරි (පළමු පේළියේ මැද සිටින අයින්ස්ටයින්ට ආසන දෙකක් වමින් අසුන්ගෙන ඇත) සමුළුවට සහභාගී වූ එකම කාන්තාව විය. නොබෙල් ත්‍යාගයක් දිනූ පළමු කාන්තාව ඇයයි. එය දෙවරක් දිනාගත් පළමු පුද්ගලයාද මාරි කියුරිය. භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර දෙකෙන්ම නොබෙල් ත්‍යාග ජයග්‍රහණය කළ එකම පුද්ගලයා ඇයයි. සහභාගී වූ සෙසු අයගේ නම් මෙන්න. ඔබ කවදා හෝ භෞතික විද්‍යාව හදාරා ඇත්නම්, බොහෝ භෞතික නියතයන් මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයින්ගේ නමින් නම් කර ඇති බැවින් මෙම නම් හුරුපුරුදු විය හැකිය. • ඉදිරි පෙළ: ඉර්වින් ලැන්ග්මුයර්, මැක්ස් ප්ලාන්ක්, මාරි කියුරි, හෙන්ද්‍රික් ලොරෙන්ට්ස්, ඇල්බට් අයින්ස්ටයින්, පෝල් ලැන්ජිවින්, චාල්ස්-ඉයුජින් ගයි, සීටීආර් විල්සන්, ඕවන් රිචඩ්සන්. • මැද පෙළ: පීටර් ඩේබි, මාටින් නූඩ්සන්, විලියම් ලෝරන්ස් බ්‍රැග්, හෙන්ද්‍රික් ඇන්තනි ක්‍රමර්ස්, පෝල් ඩිරැක්, ආතර් කොම්ප්ටන්, ලුවී ද බ්‍රොග්ලි, මැක්ස් බෝර්න්, නීල්ස් බෝර්. • පසුපෙළ: ඔගස්ටේ පිකාර්ඩ්, එමයිල් හෙන්රියට්, පෝල් එරෙන්ෆෙස්ට්, එඩ්වර්ඩ් හර්සන්, තියෝෆිල් ඩි ඩොන්ඩර්, අර්වින් ෂ්‍රොඩිංගර්, ජේඊ වර්ස්චෆෙල්ට්, වුල්ෆ්ගැන්ග් පෝලි, වර්නර් හයිසන්බර්ග්, රැල්ෆ් ෆවුලර්, ලියොන් බ්‍රිලූයින්
Показати все...
Фото недоступнеДивитись в Telegram
🤍කාලයක් යද්දි ඔයාට මාව එපා වෙයි නේද? 🖤නෑ...එහෙම වෙන්නෙ නෑ.. 🤍එහෙම වෙනවා ඕනිම දෙයක්.පේර කෑල්ලක් උනත් එක දිගට කද්දි එපා වෙනවා... 🖤එහෙම උනොත් මන් ලුණු ටිකක් එක්ක කනවා. 🤍එහෙමත් එපා උනොත්? 🖤මිරිස් ටිකක් දාගන්නවා 🤍එහෙමත් එපා උනොත්...? 🖤සීනි ටිකක් දාගන්නවා 🤍ඇයි එහෙම කරන්නෙ🤔ඔයාට පුලුවන් නේ ඇපල් කන්න...? 🖤මට හැමදාම ඕනි පේර කන්න 🤍ඒ ඇයි.....? 🖤ඒකට තමයි ආදරේ කියන්නෙ♡ 🌹පලතුර මාරු කරන්න එපා.. එපා වෙන හැම තැනකදිම රස වෙනස් කරගන්න....💖 #TDW#
Показати все...
Фото недоступнеДивитись в Telegram
සඳ තාරකා මල් පිපෙනා රැයේ රිදවුම් ගෙනේ සිත රෑ තුන්යමේ හද සෝ සුසුම් වැල් ඔබහට ඉතින් මතුදා ගෙනේවා සැනසුම් පවන් (උපුටා ගැනීමක්) #Noname
Показати все...
Фото недоступнеДивитись в Telegram
😥😥😥😥😥😥😥😥😥😥
Показати все...
00:22
Відео недоступнеДивитись в Telegram
3.16 MB
Фото недоступнеДивитись в Telegram
හිටියත් අතට අත අල්ලන් පන දෙන්න මෙන් #සමහර යාලුවෝ උන් තමයි හොද ම චරිත රගපාන විසගෝර #නාගයෝ #නිහඩව ඉන්නෙ දන්නැති නිසා නෙමෙ ඒ ගැන හැමදේම #දැනගෙනත් කිසිදෙයක් #නොදන්නව මෙන් ඉන්න එකත් එක්තරා පට්ට #ආතල් එකක් නිසා වලී ✍
Показати все...
Фото недоступнеДивитись в Telegram
සඳට වායුගෝලයක් නොමැති බැවින් සඳ මත පා තැබූ ගගනගාමීන්ගේ පා සටහන් අවම වශයෙන් වසර මිලියන 10 ක් පවතී. #astro
Показати все...
Фото недоступнеДивитись в Telegram
2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි! 2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මෙතනින් බලන්න... https://www.doenets.lk/examresults Subscribe Us 👉 https://t.me/DarshanaUkuwelaOfficial
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.