uk
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Відкрити в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Показати більше
3 506
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookie
අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookies වලින් අපි ඒ site එකේ කරන සියලුම දේවල් තැන්පත් කරගන්නවා . ඉතින් me cookie එකක් කවුරු හරි හොරකම් කරනවා කියන්නේ එයාට ඔයා ඒ site එකේ කරපු සියලුම දේවල් සමග ඔයා ඒ site එකට ඔයාගේ සංවේදී තොරතුරු දුන්නනම් ඒ සියල්ලම අර හැකර් අතට පත් වෙනවා. මේ මගින් එම හැකර්කරුට website එකක් තුලදී ඔබ වශයෙන් පෙනී සිටින්නත් පුළුවන් .

මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ
මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කිරීමකට ඉඩ සලසනවා. ඉන් පසු ඔයා මේ අනිෂ්ට වැඩසටහන ස්ථාපනය කරගත්තට පස්සේ ඒ හැකර්ට ඔබගේ පරිගණකය මත සිමා රහිත අවසරයක් ලැබෙනවා ඕනෑම දෙයක් සිද්ද කරන්න . මෙම ටෙක්නික් එක bait & switch නමින් හදුන්වන්නේ එම හැකර්ගේ අනිෂ්ට වැඩසටහන ඔයාට බාගත කරන්න විශ්වාසයක් ඇති වෙන විදිහට හැකර් විසින් ඇමක් යොදනවා.මෙතනදි ඇත්තටම වෙන්නේ ඔබව රැවටීමට ලක් කිරීමක් ඔබ බුද්දිමත් වෙන්න ඕනි මෙම ක්‍රමයෙන් බේරෙන්න.

අපි බලමු මොනාද අපි අද කතා කරන මේ ටෙක්නික්ස් කියල ♻️ Bait & Switch ♻️ Cookie Theft  ♻️Clickjacking Attacks ♻️ Virus,Trojan etc. ♻️Phishing ♻️ Eavesdropping ♻️ Fake WAP ♻️ Waterhole Attacks  ♻️Denial Of Service (Dos / DDos) ♻️ Keylogger

මොනවද මේ හැකින්ග් ටෙක්නික්ස් කියන්නේ?) සරලවම අපි ගත්තොත් මේ හැකින්ග් ටෙක්නික්ස් කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් තවත් පුද්ගලයෙක්ව හැක් කරන්න බාවිතා කරන ක්‍රම තමයි මේ හැකින්ග් ටෙක්නික්ස් කියන්නෙ.අපි අද මේ ලිපියෙන් ඕගොල්ලෝ එක්ක කතා කරන්න යන්නේ හැකර්ක්සලා අතර බහුලවම බාවිතා වන හැක් කිරීමේ ක්‍රම ගැන .

Hacking techical ගැන පොඩි සටහනක් දෙන්නද.? 😌
Anonymous voting

Cookie Theft අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එක
Cookie Theft අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookies වලින් අපි ඒ site එකේ කරන සියලුම දේවල් තැන්පත් කරගන්නවා . ඉතින් me cookie එකක් කවුරු හරි හොරකම් කරනවා කියන්නේ එයාට ඔයා ඒ site එකේ කරපු සියලුම දේවල් සමග ඔයා ඒ site එකට ඔයාගේ සංවේදී තොරතුරු දුන්නනම් ඒ සියල්ලම අර හැකර් අතට පත් වෙනවා. මේ මගින් එම හැකර්කරුට website එකක් තුලදී ඔබ වශයෙන් පෙනී සිටින්නත් පුළුවන් .

Cookie Theft අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookies වලින් අපි ඒ site එකේ කරන සියලුම දේවල් තැන්පත් කරගන්නවා . ඉතින් me cookie එකක් කවුරු හරි හොරකම් කරනවා කියන්නේ එයාට ඔයා ඒ site එකේ කරපු සියලුම දේවල් සමග ඔයා ඒ site එකට ඔයාගේ සංවේදී තොරතුරු දුන්නනම් ඒ සියල්ලම අර හැකර් අතට පත් වෙනවා. මේ මගින් එම හැකර්කරුට website එකක් තුලදී ඔබ වශයෙන් පෙනී සිටින්නත් පුළුවන් .

මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ
මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කිරීමකට ඉඩ සලසනවා. ඉන් පසු ඔයා මේ අනිෂ්ට වැඩසටහන ස්ථාපනය කරගත්තට පස්සේ ඒ හැකර්ට ඔබගේ පරිගණකය මත සිමා රහිත අවසරයක් ලැබෙනවා ඕනෑම දෙයක් සිද්ද කරන්න . මෙම ටෙක්නික් එක bait & switch නමින් හදුන්වන්නේ එම හැකර්ගේ අනිෂ්ට වැඩසටහන ඔයාට බාගත කරන්න විශ්වාසයක් ඇති වෙන විදිහට හැකර් විසින් ඇමක් යොදනවා.මෙතනදි ඇත්තටම වෙන්නේ ඔබව රැවටීමට ලක් කිරීමක් ඔබ බුද්දිමත් වෙන්න ඕනි මෙම ක්‍රමයෙන් බේරෙන්න

මෙම ප්‍රහාරය කොටස් දෙකකට බෙදා දක්වයි එනම් dos හා ddos ලෙසයි.dos attack එකක් තනි පරිගණකයක් ව්සිසින් සිදු කරන අතර පරිගණකයේ පහසුකම් අනුව ප්‍රහාරය මන්දගාමී වීමට ඉඩ සැලසෙයි. ddos attack එකකදී ඉතා පහසුවෙන්ම ඉලක්කගත සේවාදාකය බිද හෙළිය හැකිය.හැකර්සලා විසින් මෙවැනි attack වලදී සොම්බි පරිගණක හෝ බොට්නෙට් බාවිතා කරයි .අද වන විට ලෝකයේ බාවිතා වන ප්‍රසිද්දම dos ටූල්ස් ඔබට පහත විඩියෝවෙන් හැකිය. 0:00 Keylogger මෙම keylogger එකක් යනු මෙම keylogger එකක් අඩංගු අනිෂ්ට වැඩසටහනක් හෝ මෘදුකාංගයක් ඔබගේ පරිගණකය මත ස්ථාපනය වූ විට හැකර්ට මෙම keylogger පහසුකම on කිරීම මගින් ඔබ යතුරු පුවරුවේ ටයිප් කරන ලද සියලුම දේවල් ලබා ගත හැකිය.වර්තමානයේ බාවිතා වන rat ටූල්ස් මත මෙම keylogger පහසුකම දැකගත හැකිය. Join Our Telegram Channel Join Our Telegram Group Just Because You Use The ‘Lucida Console’ Font With A Green Colour With A Black Background Does Not Prove You Are A “hacker” ! -no one- Haking, Tech Knowledge ROOTY PREDATER MORE POSTS Post navigation THE BEST HACKING OPERATING SYSTEMS LEAVE A REPLY Your email address will not be published. Required fields are marked * COMMENT NAME * EMAIL * WEBSITE SAVE MY NAME, EMAIL, AND WEBSITE IN THIS BROWSER FOR THE NEXT TIME I COMMENT. POST COMMENT Search for:SEARCH POPULAR LATEST TAGS WHAT IS THE ROOT ? 2 Comments WHAT IS A VPS? 1 Comment WHAT IS MALWARE? No Comments BEST HACKERS IN WORLD No Comments WHAT IS KALI LINUX? No Comments WHAT IS HEROKU? No Comments WHAT IS THE DARK WEB? No Comments UBUNTU (COMPUTER OPERATING SYSTEM) No Comments හරි විදියට WINDOWS UPDATE නවත්තමු. No Comments TOP 10 HACKING TECHNIQUES No Comments © 2021 Anotech Technology. All rights reserved. Hiero by aThemes Sinhala

Hacking tecnical 😌 Bait & Switch මෙම Bait & Switch ක්‍රමය බාවිතා කිරීමෙන් හැකර්කරු විසින් ඔබට සත්‍ය විදිහට පිළිගන්න පුළුවන් malicious වැඩසටහනක් ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කිරීමකට ඉඩ සලසනවා. ඉන් පසු ඔයා මේ අනිෂ්ට වැඩසටහන ස්ථාපනය කරගත්තට පස්සේ ඒ හැකර්ට ඔබගේ පරිගණකය මත සිමා රහිත අවසරයක් ලැබෙනවා ඕනෑම දෙයක් සිද්ද කරන්න . මෙම ටෙක්නික් එක bait & switch නමින් හදුන්වන්නේ එම හැකර්ගේ අනිෂ්ට වැඩසටහන ඔයාට බාගත කරන්න විශ්වාසයක් ඇති වෙන විදිහට හැකර් විසින් ඇමක් යොදනවා.මෙතනදි ඇත්තටම වෙන්නේ ඔබව රැවටීමට ලක් කිරීමක් ඔබ බුද්දිමත් වෙන්න ඕනි මෙම ක්‍රමයෙන් බේරෙන්න. Cookie Theft අපි බලමු මුලින්ම මොකක්ද මේ cookie එකක් කියන්නේ කියල. cookie එකක් කියන්නේ අපි මොකක් හරි site එකකට යද්දී ඒ site එකේ තියන cookies වලින් අපි ඒ site එකේ කරන සියලුම දේවල් තැන්පත් කරගන්නවා . ඉතින් me cookie එකක් කවුරු හරි හොරකම් කරනවා කියන්නේ එයාට ඔයා ඒ site එකේ කරපු සියලුම දේවල් සමග ඔයා ඒ site එකට ඔයාගේ සංවේදී තොරතුරු දුන්නනම් ඒ සියල්ලම අර හැකර් අතට පත් වෙනවා. මේ මගින් එම හැකර්කරුට website එකක් තුලදී ඔබ වශයෙන් පෙනී සිටින්නත් පුළුවන් . Clickjacking Attacks මේ attack එක හදුන්වන්න සමහරු තවත් නමක් පාවිච්චි කරනවා ඒ තමයි UI Redress , මේ attack එක ඇතුලෙදි වෙන්නේ හැකර් විසින් ඇත්ත URL එක හයිඩ් කරලා හැකර්ට ඔයාව ගෙනියන්න අවශ්‍ය website එක වෙත ඔයාව ගෙනියනවා. මේක තවත් විදියකට කිව්වොත් හැකර් ඔයාගේ click එක hijack කරන එක තමා වෙන්නේ . Virus , Trojan etc. වෛරස් සහ ට්‍රෝජන් වැනි අනිෂ්ට මෘදුකාංග අපි පොදුවේ malwares කියල හදුන්වනවා. මෙවැනි අනිෂ්ට මෘදුකාංග වලින් සිද්ද වෙන්නේ සමහරක් malwares ඔබගේ පරිගණකයට හානි කරමින් ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සොරගන්නවා.මම මේ ගැන වෙදිපුර කතා කරන්නේ නැ මොකද අපි malwares පිළිබද මිට කලින් කතා කරලා තියෙනවා . Learn more About MALWARES Phishing phishing කියන්නේ මේ වෙනකොට ලෝකයේ බොහොම ජනප්ප්‍රිය හැකින්ග් ටෙක්නික් එකක් . මෙම ක්‍රමයේදී මුලිකවම සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාව වැඩිපුරම පාවිච්චි කරන site එකක් එහෙමත් නැත්නම් social මීඩියා එකක log in ඉන්ටර්ෆේස් එක වගේම ඉන්ටර්ෆේස් එකක් හැකර් විසින් නිර්මාණය කරනවා . ඔබට බොහෝ විට මෙම ෆේක් site එක එන්න පුළුවන් ඔයාට ඒ ඔරිජිනල් site එකෙන් එනවා වගේම msg එකක් කියලා . ඉන්පසු ඔබ එම log in පේජ් එකට ඔබගේ තොරතුරු සැපයුවා සැනින් ඔබගේ එම ඇතුලත් කරනු ලැබූ තොරතුරු හැකර් වෙත යනවා . ඔබ එම ෆේක් පේජ් එක තුලට තොරතුරු ඇතුලත් අකර submit කල සැනින් ඔබව යොමු වෙනවා එම ෆේක් පේජ් එකේ රියල් පේජ් එක වෙතට . මෙම attack එකේ ගොඩක් වර්ග සහ කරන ක්‍රම තියනව අපි ඒ ගැන ඉදිරියට පොස්ට් එකකින් කතා කරමු . Eavesdropping මෙම eavesdropping attack එක සමහරු තවත් නම් වලින් හදුන්වනවා ඒ sniffing එහෙමත් නැත්නම් snooping attack එකක් විදිහට. මේ eavesdropping attack එකක් කියන්නේ ඔබගේ ඕනෑම අන්තර්ජාලයට සම්බන්ද වන උපාංගයක් ජාලයක් හරහා ක්‍රියාත්මක වේ. මෙය බොහෝවිට සිදුවන්නේ අනාරක්ෂිත ජාල සන්නිවේදනයන් හරහාය . මෙහිදී සිදුවන්නේ ඔබ යම්කිසි ජාලයකින් තොරතුරු ලබා ගන්න විට හෝ තොරතුරු යැවීමේදී එම මාර්ගය මැදට සම්බන්ද වන හකර්වරයා විසින් වින්දිතයා විසින් උසුගත කරන හෝ ලබා ගන්න දත්ත ඔහු විසින් සොරා ගනු ලබයි. Fake WAP දක්ෂ නොවන හැකර් කෙනෙකුට වුවත් පොදු ස්ථානයක තිබෙන wi-fi එකක් අසල එම ස්ටනයේ නිල නාමයෙන් ෆේක් wireless access point එකක් හෙවත් wap එකක් නිර්මාණය කර තැබිය හැකිය . එමගින් එම පොදු ස්ථානයේ රියල් wi-fi එකයි සිත ඔවුන් සම්බන්ද වන්නේ හැකර් විසින් නිර්මාණය කරන ලද wap එකටයි එමගින් එයාට සම්බන්ද වන පුද්ගලයන්ගේ දත්ත සොරා කෑ හැකිය. Waterhole Attacks මෙම ක්‍රමයේදී හැකර්වරය විසින් සිදු කරනු ලබන්නේ උදාහරණයක් ලෙස ඔබට ජලාශයකම විසක් පැතිරීමට අවශ්‍යනම් ඔබ බාවිතා කරන්නේ ඔබගේ නිවාස අසලින්ම ජලාශයට පිවිසිය හෙකි පිවිසුමද? එහෙමත් නැතිනම් ජලාශය මැදට බෝට්ටුවක් පද ගොසින් විස එක් කරන්නේද? අනිවාර්යෙන්ම ඔබ බාවිතා කරන්න ඔබට පහසුම සහ ලේසිම ක්‍රමය වේ.මෙහිදීද හැකර් විසින් සිදු කරන්නේ ඔබට පහරදිය හැකි හා පහසුවෙන්ම පිවිසිය හැකි බෞතික ස්ථානයකට ප්‍රහාරය එල්ල කිරීමයි. එම ස්ථානය කෝපි කඩයක් එහෙමත් නැත්නම් ආපනශාලාවක් විය හැකි. Denial Of Service ( Dos / DDos ) මේ denial of service attack එක බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ තිබෙන websites ඩවුන් කිරීමට හෝ ක්‍රෑෂ් කිරිමටයි . මොවුන් එය සිදු කරනු ලබන්නේ එම website එකට ඉල්ලීම් විශාල වශයෙන් එක දිගට යැවීමෙන් එම සේවාදායකය එහෙමත් නැත්නම් server එකට එකවර සියලුම ඉල්ලීම් සලකා බැලිමට නොහැකි වීමෙන් සේවාදායකය ක්‍රෑෂ් වීමකට ලක් වේ.මෙය server flooding ලෙස හැදින්වෙයි .

Chanel tech podda කියලා වෙනස් කරන්නද? වැඩි මනාපය අනුව තීරනය වේ ❤️
Anonymous voting

https://telegra.ph/What-is-hacking-and-best-hackers-in-world-08-02 😣 coppy paste කරන්න එපා 😣 දානවනම් අපේ චැනල් එකේ නමත් එකක් දාන්න 😣 🥰 comment කරන්න හොද නරක 😌

"YouTube Shorts හරහා මුදල් ඉපැයිය හැකි YouTube Shorts Fund නම් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරයි TikTok සමගින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් YouTube ආයතනය විසින් හඳුන්වා දුන් බව ඔබ අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. කෙසේ වෙතත් මේ වන තෙක් YouTube Short videos monetize කිරීමේ හැකියාව YouTube ආයතනය විසින් ලබා දී නොතිබු අතර මිට සුළු ‌‌මොහොතකට පෙර YouTube සමාගම විසින් නිකුත් කරන ලද නිළ video එකක් මඟින් ඔවුන් විසින් YouTube Shorts Fund නම් වන මේ පහසුකම හඳුන්වාදීමට කටයුතු කළා. YouTube Shorts Fund YouTube සමාගම සැළසුම් කර ඇති පරිදි, Shorts නිර්මාණය කරන්නන් හට මසකට ඩොළර් 10,000ක් දක්වා ගෙවීම් සිදු කරනු ඇති අතර, මීළඟ වසර තුලදී ගෙවීම් සිදු කිරීම වෙනුවෙන් ඩොළර් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම මාසයේ සිට එම ගෙවීම් සිදු කිරීමට ඔවුන් සැළසුම් කර තිබෙනවා. ඔබ විසින් පහත සඳහන් නිර්ණායක සම්පුර්ණ කරන්නේ නම් ඔබ YouTube Shorts Fund bonus එක ලබාගැනීමට සුදුසුකම් ලබන බව YouTube ආයතය විසින් ප්‍රකාශ කරනු ලබනවා. පසුගිය දින 180 තුළ ඔබගේ YouTube නාලිකාවේ අවම වශයෙන් සුදුසුකම් ලත් එක් Shorts video එකක්වත් upload කර තිබිය යුතුය. ඔබගේ YouTube නාලිකාව YouTube’s Community Guidelines, copyright rules, සහ monetization policies පිළිපැදිය යුතුය. Third-party social media platforms වලින් watermarks හෝ logos ඇති videos, non-original videos (උදාහරණක් ලෙස, චිත්‍රපටි හෝ රූපවාහිනී වැඩසටහන් වල edit නොකළ clips) හෝ වෙනත් නිර්මාණ කරුවන්ගේ නාලිකා වලින් Re-Upload කළ videos සුදුසුකම් නොලබයි. Creators මෙම රට/කලාප වල සිටිය යුතුය: බ්‍රසිලය, ඉන්දියාව, ඉන්දුනිසියා, ජපානය, ‌මෙක්සිකෝව, නයිජීරියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය Note : ඉදිරියේදී තවත් රටවල් සහ කලාප එකතු කිරිමට YouTube ආයතනය විසින් කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. නිර්මාණකරුවන්ගේ වයස අවුරුදු 13ට වඩා වැඩි විය යුතු අතර නිර්මාණකරුගේ මෙම වයස් සීමාව ඔහු ජිවත් වන රට අනුව වෙනස් වේ. වයස අවුරුදු 13-18 අතර නිර්මාණකරුවන්ට දෙමාපියෙකු හෝ භාරකරුවෙකු සිටිය යුතු සේම YouTube සමාගම විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගෙන AdSense account එකක් ආරම්භ කල යුතුවේ. YouTube Shorts Fund සඳහා සුදුසුකම් ලැබීමට ඔබගේ නාලිකාව දැනටමත් YouTube Partner Program එක සඳහා සම්බන්ධ වි තිබීම අවශ්‍ය නොවන බව YouTube ආයතන විසින් ප්‍රකාශ කර තිබෙනවා. Introducing the YouTube Shorts Fund We’re introducing the YouTube Shorts Fund, a $100M fund distributed over the course of 2021-2022. YouTube Official Blog Amy Singer මෙහිදි සඳහන් කලයුතු විශේෂතම කාරණයක් වනුයේ YouTube Shorts Fund එක මඟින් ඔබ වෙත මුදල් ගෙවනු ලබන්නේ වෙළඳ දැන්වීම් මත නොව ඔබගේ shorts videos වල ජනප්‍රියතාවය මතය. ‌මේ නිසා කිසියම් මාසයකදී නිර්මාණකරුවන්ට කොපමණ ප්‍රමාණයක් උපයා ගත හැකිද යන්න පිළිබඳ විනිවිදභාවය අඩු වුවද මෙහි ප්‍රතිඵලය YouTube Shorts නිර්මාණකරුවන්ට ලාභදායී විය හැකි ය."

"Twitter සඳහා Google Account එක සහ Apple ID භාවිතා කරමින් Sign In විය හැකි ක්‍රමයක් හඳුන්වාදෙයි පසුගිය මාසයේ සිට Beta සංස්කරණයක් ලෙස Twitter සමාගම විසින් third-party sign-up පහසුකමක් අත්හදා බැලිමෙන් පසුව, iOS හා Android සඳහා Apple ID හෝ Google Account එක භාවිතයෙන් Signup හා Login වීමට හැකි පහසුකමක් එළිදක්වා තිබෙනවා. Sign on with ease and start scrolling your timeline. Now, when you log in or sign up to join the conversation on Twitter, you have the option to use: ▪️ Your Google Account on the app and on web ▪️ Or your Apple ID on iOS, and soon on web pic.twitter.com/Nf56H1ghmY — Twitter Support (@TwitterSupport) August 2, 2021 Twitter සමාගමේ නිළ Twitter Support ගිණුම හරහා මේ පිළිබඳව තහවුරු කර සිටින අතර Google Account එක හරහා Sign Up වන්නේ නම්, iOS, Android සහ Web App එක හරහා ද එය සිදුකරගත හැකි නමුත්, Apple ID එක භාවිතා කර Sign Up විය හැක්කේ තවමත් iOS වලදී පමණක් බව ද වාර්තා වෙනවා. එමෙන්ම ඔබ දැනට භාවිතා කරන Twitter Account එක වෙනුවෙන් වන Apple ID හෝ Google සඳහා භාවිතා කර ඇත්තේ එකම Email ගිණුමක් නම් දැනට පවතින Twitter ගිණුමට Log වීමට එම ගිණුම් භාවිතා කළ හැකි බවද Twitter Support ගිණුම හරහා තහවුරු කර තිබෙනවා. කෙසේ වුවත් Apple ID එක Web App එක සමඟින් භාවිතා කිරීමේ හැකියාව තවමත් ලබාදී නොමැති නමුත්, නුදුරේදීම මෙයද ලබාදීමට සූදානම් වන බව Twitter Support නිළ Tweet එක හරහා තව දුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් තවමත් සහය නොදක්වන Apple web පරිශීලකයින් හට ගිණුමක් සාදා අවසන් වු පසු නැවත එහි Password එක වෙනස් කිරීමේ ක්‍රමයක් Twitter Support Page එකෙහි සඳහන් කර නොමැති බව ද The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා. කෙසේ වුවත් Google account එක හරහා sign up වීමේදී මෙවැනි ගැටලුවකින් තොරව Twitter ගිණුමෙන් Google Account එක disconnect කිරීමෙන් පසුව Password එක reset කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා."

💢💢💢💢💢💢💢💢💢💢 Hi යාලුවනේ... මම සිතුම්... මතක ඇති කියලා හිතනවා කට්ටියටම..😊 මං අලුත් වැඩක් පටන් ගත්තා..😌 මං ඔයාලට ගෙනාපු සියලුම ලිපි අතුලත් කරලා මම bot කෙනෙක් හැදුවා ඔයාලා වෙනුවෙන්..😋 ඒ bot ගේ tech article විතරක් නෙමෙයි.. තව ඔයාලට වැදගත් දේවල් ගොඩක් අන්තර්ගත කරලා හදලා තියෙන්නෙ... මේ bot සෑම දවසකම මොහොතින් මොහොත නව ලිපි සමග update කරනවා...😋 ඔයාලට ඕනි වෙලාවක පහසුවෙන් මේ bot හරහා ඕනිම ලිපියක් ලබා ගැනීමේ හැකියාවක් තියනවා.. මේකේ ඔයාලට ඕනි ලිපිය නැත්තම් admin සමග සම්බන්ධ වී ඔබට අවශ්‍ය දේ කිව්වොත් අපි ඒ ලිපිය දවසක් ඇතුලත ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..❤️ ඉතින් මේ ඉන්නේ අපේ bot..👇👇 👉 https://t.me/Turning_point21bot 👈 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Start කරලා හොද නරක කියා ගෙන යන්න...😁

තමන්ට තියන දේවල් ගැන පසුතැවිලි වෙන්න එපා......😌

"ජංගම දුරකථන වල Dark Mode එක මඟින් අපේක්ෂිත ආකාරයේ ඉහළ Battery saving එකක් සිදු නොවන බව නවතම අධ්‍යනයකින් හෙළි වෙයි Android ජංගම දුරකථන වලට Dark Mode එකක් එකතූ වීම Android 10 සමඟ සිදු වූ අතර, නමුත් ඊට පෙර සිටම 3rd party App හා විවිධ ජංගම දුරකථන නිෂ්පාදකයින්ගේ Android Skin සමඟ ඇතැම් විට ඔබ එය අත්විඳින්නට ඇති. Dark Mode feature එක ගැන තිබෙන ජනප්‍රියම තර්කය වන්නේ, මෙම feature එක enable කිරීමත් සමග ජංගම දුරකතනයේ බැටරි බලය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට හැකියාව තිබෙන බව යන්නයි. විශේෂයෙන්ම OLED Display වල, Dark එහෙම නැතිනම් Black යනු Display එක හරහා පෙන්වන වර්ණයක් නොවන අතර, එය Display එක off වී ඇති අවස්ථාව වන නිසා, Display එක ක්‍රියාත්මක වීම සඳහා බැටරි බලයක් අවශ්‍ය වන්නේ නැහැ. කොහොම නමුත් නවතම අධ්‍යයනයක් මගින්, නිෂ්පාදකයන් විසින් පාරිභෝගිකයන්ට පෙන්වා දෙන ආකාරයේ විශාල බැටරි බලයක් Dark Mode එක නිසා ඉතිරි නොවන බව සොයාගෙන තිබෙනවා. Dark mode may not save your phone’s battery life as much as you think, but there are a few silver linings When Android and Apple operating system updates started giving users the option to put their smartphones in dark mode, the feature showed potential for saving the battery life of newer phones with screens that allow darker-colored pixels to use less power than lighter-colored pixels Purdue University Purdue News Service ඇමරිකා එක්සත් ජනපදයේ Purdue university එක විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙන අතර, ඔවුන් විසින් මෙහිදී ජනප්‍රියම Google Apps වෙන Google Maps, Google News, Google Phone, Google Calendar, YouTube සහ Calculator යන Apps, Dark Mode ඇතිව සහ නැති අවස්ථාවන් වල භාවිතා කරමින් සංසන්දනය කර මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා. ඔවුන් මේ සඳහා Google Pixel 2, Pixel 3, Pixel 5 සහ Moto Z3 යන දුරකතන භාවිත කර තිබෙන අතර, මේ සඳහා Per-Frame OLED Power Profiler (PFOP) නම් Development team එක නිර්මාණය කරන ලද tool එකක් භාවිතා කර ඇති අතර එම Tool එක මඟින් Display එකෙහි ඇති එක් එක් Pixel වලට බලය ඇදගන්නා ආකාරය මැනගැනීමට හැකියාව ලැබෙනවා. එමඟින් ඉහත Apps, Dark Mode එක Active කර ඇති විට මිනිත්තුවක කාලයක් ක්‍රියාත්මක කර එම Apps මගින්, බැටරි බලය ඇද ගන්නා ආකාරය measure කර තිබෙනවා. එලෙස ලබාගත් දත්ත පදනම් කරගනිමින් Purdue university එක මගින් මෙම නිගමනයට පැමිණ තිබෙන අතර, ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ auto-brightness setting එක භාවිතා කිරීමේදී ‍සාමාන්‍යය පරිශීලකයෙකු නිවස තුළ සිටින විට brightness level එක 30% - 40% අතර මට්ටමක පවතින බවත්, මෙවැනි අවස්ථාවකදී dark mode එක වෙත මාරු වීම හරහා ඉතිරි වන්නේ 3% - 9%ත් තරම් ඉතාමත් කුඩා, පරිශීලකයින්ට දැනෙන්නෙවත් නැති තරම් ඉතාම අවම අගයක් බවයි. කොහොම නමුත් display එකෙහි brightness level එක 100% මට්ටමේ පවතින විට, මෙලෙස dark mode වෙත මාරු වුවහොත් පමණක් 39% - 49% අතර ප්‍රමාණයක power එකක් save වන බව ද ඔවුන් පෙන්වා දෙනවා. ආකර්ශනීයම කරුණ වන්නේ 20%ක brightness level එකක් සහිතව light mode එක භාවිතා කරන අවස්ථාවකදී සහ 50% brightness level එකක් යටතේ dark mode එක භාවිතා කිරීම යන අවස්ථා ද්විත්වයේදීම සමාන බැටරි බලයක් වැය වීමයි. බොහෝ විට පරිශීලකයින් battery save කරගැනීමේ අරමුණින් dark mode එක වෙත මාරු වන නමුත්, එහිදී පහසුවෙන් කියවීම සඳහා brightness level එක ඉහළ දැමීම සිදු කරනු ලබන නමුත් එවැනි අවස්ථා වලදී බොහෝ විට එක සමාන power එකක් වැය වන බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා මෙම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, Dark Mode එක enable කල පමණින් දුරකතනයේ battery බලය ඉතිරි වීම, නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලදී පෙන්වා දෙන තරම් ඉහළ අගයක් නොවන බවයි. App නිශ්පාදකයින් මුලින්ම Dark Mode එක හඳුන්වාදීම සිදු කරන අවස්ථාව වන විට OLED display එකකට වැය වන power එක පහසුවෙන් තනිව මැනගැනීම සඳහා tools නොතිබුණු බවත්, එහිදී සම්පූර්ණ ජංගම දුරකථනයේ power consumption එක සැළකිල්ලට ගෙන dark mode හරහා battery save වන බවට නිගමනය කර ඇති බවත් මෙම අධ්‍යනය සිදු කළ පිරිස ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මෙම අධ්‍යනයේදී භාවිතා කල tools හරහා අදාල OLED display වලට පමණක් වැය වූ බැටරි බලය වෙන් කර මැනගැනීමට ඔවුන් කටයුතු කළ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කොහොම වුණත්, ඔබ බාවිතා කරන දුරකථනය, ඔබ භාවිතා කරන ආකාරය අනුව මෙහි යම් යම් වෙනස්කම් සිදුවිය හැකි අතර, Dark Mode එක On කිරීම මඟින් රාත්‍රි කාලයේ දුරකථනය භාවිතා කිරීමේදී ඔබේ ඇස් වලට වැඩි ආරක්ෂාවක් ලැබෙන බව අමතක නොකළ යුතුයි. මේ පිළිබඳව වැඩිදුර විස්තර "